

සෝලෝ ගොඩක් වයසයි. ඔය හුගක් ඉස්සර ගනිපු එකක් වෙන්නැති
මෙන්න ටිකක් අලුත් එකක්.සෝලෝ ගොඩක් වයසයි. ඔය හුගක් ඉස්සර ගනිපු එකක් වෙන්නැති
එතුමගෙ වෝල්ටියෙ හරි, සුපෝ(න)ඛභෝගී Hilux රථයෙන් තමයි රට පුරා සංචාරය කරන්නෙ.
මේ තියෙන්නෙ එතුමා සෝලෝ මැතිනිය සමග සංචාරයක් ගිය අවස්ථාවක, සෝලෝ මැතිනිය විසින් සෝලෝ මැතිතුමාගෙ ලබාගත්තු ඡායාරූපයක්. ලොං හැලිච්ච නාකි බල්ලෙක් හැරමිට්ටෙන් යනව දැක්කොත් ඒ තමයි @Solo Rider
ඔව් ඔව් කැලේ කූඩාරම අටවල රෑට හොටෙල් වලට යනවලු බයටඅඩෝ එතකොට පොරද අර තනියෙම බයික්ස් එකක ගිහින් කෑම්පින් කරන බුවා උටුබ් වීඩියෝ වල දැක්කා
ලියමු ප්‍රශස්තියක්..@PHBhagya කෝ කවියක් ලියන්න බල්ලට...
Deadලියමු ප්‍රශස්තියක්..
වරමාතී සෝලෝ චරිතේ...
වොල්ටී පති නරේන්ද්‍ර සුනඛ නෘපතේ
භෝජරාජ නෝනගෙ ගුටි පූජා
හෝද හෝද රෙදි වළං වනානා
පාදද උස්තත මුත්‍ර විසාරා
සෝලෝ භල්ලත නායක භූමා