සෝලෝ රයිඩර් දඩෝරියා මේ වගේද?

Quick_Silver

Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    FFB0F1B6-99C1-4BC1-94DE-1E3199573351.png

    @NRTG @Ashan052 @PrasangaSPerera
    @Solo Rider
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    එතුමා ෆුට් සයිකල් වල යන්නෙ නෑ. :frown: එතුමගෙ වෝල්ටියෙ හරි, සුපෝ(න)ඛභෝගී Hilux රථයෙන් තමයි රට පුරා සංචාරය කරන්නෙ.:love: මේ තියෙන්නෙ එතුමා සෝලෝ මැතිනිය සමග සංචාරයක් ගිය අවස්ථාවක, සෝලෝ මැතිනිය විසින් සෝලෝ මැතිතුමාගෙ ලබාගත්තු ඡායාරූපයක්. :love2: 🥰😘

    view
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,403
    100,334
    113
    අඩෝ එතකොට පොරද අර තනියෙම බයික්ස් එකක ගිහින් කෑම්පින් කරන බුවා උටුබ් වීඩියෝ වල දැක්කා
    ඔව් ඔව් කැලේ කූඩාරම අටවල රෑට හොටෙල් වලට යනවලු බයට
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    @PHBhagya කෝ කවියක් ලියන්න බල්ලට...
    ලියමු ප්‍රශස්තියක්..


    වරමාතී සෝලෝ චරිතේ...
    වොල්ටී පති නරේන්ද්‍ර සුනඛ නෘපතේ

    භෝජරාජ නෝනගෙ ගුටි පූජා
    හෝද හෝද රෙදි වළං වනානා
    පාදද උස්තත මුත්‍ර විසාරා
    සෝලෝ භල්ලත නායක භූමා
     

    Quick_Silver

    Well-known member
  • Jan 9, 2021
    1,697
    2,581
    113
    San Ricardo
    ලියමු ප්‍රශස්තියක්..


    වරමාතී සෝලෝ චරිතේ...
    වොල්ටී පති නරේන්ද්‍ර සුනඛ නෘපතේ

    භෝජරාජ නෝනගෙ ගුටි පූජා
    හෝද හෝද රෙදි වළං වනානා
    පාදද උස්තත මුත්‍ර විසාරා
    සෝලෝ භල්ලත නායක භූමා
    Dead