සාස්තර, පේන, විද්‍යාත්මක හේතු?

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,471
    7,244
    113
    සාස්තර, පේන, අදුන් වගේ සීන් මම විස්වාස කරන්නෙ නෑ. ඒත් මගේ යාලුවෙකුට ළගදි එක එක සීන් පේන්න අරන්ලු. ඌ මාර විස්තර කියවනවා. ඌ මගේ පුද්ගලික ජීවිතයේ මම විතරක් දන්න සීන් කීපයක් හරියටම කිව්වා. තව යාලුවෝ ගැන උන්ගේ ගෙවල්වල උන් ගැන හරියට විස්තර කිව්වා. ඒ කියපු කරුණු මූ දන්නනෙ නෑ කියලා 100% ක් ෂුවර්.
    මූ සල්ලි හොයන්න සාස්තර බලන එකෙක් නෙවෙයි. හොද රස්සාවක් කරන එකෙක්.

    ඇත්තටම බං කොහොමද මෙහෙම කියන්නේ. මේක මොකක් හරි මානසික සීන් එකක්ද? කාට හරි මේක විද්‍යාත්මකව පැහැදිලි කරන්න පුළුවන්ද. මූ කියන විදිහට ඌට වරයක් වගේ එකක් ලැබිලා. ඒත් බං මට ඕක විද්‍යාත්මක හේතු මත පැහැදිලි කරන්න ඕනේ. මූට මානසික ලෙඩක් නම් හොද කරගන්ඩ එ‍පැයි. නැත්තන් ඔහොම ඉදලා එක්කෝ පිස්සෙ‍ක් වෙයි, නැත්තන් ගුරුන්නාන්සේ කෙනෙක් වෙයි.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    අනේ මංද ඉතිං...

    මම එක දෙයක් දන්නව... ඔය කොයි වැඩකාරයටත් වෙලා තියෙන දේවල් පේනව මිසක් වෙන්න තියෙන දේවල්නං පේන්නෙ නෑ.....😂
     
    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,976
    16,998
    113
    Colombo
    වර ලැබුනයි කියන උන් දේවාල දාගනී. වරේ ගියාට පස්සෙ හොඳින් ජීවත් උන එකෙක් නම් තාම හම්බෙල නෑ.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,471
    7,244
    113
    අනේ මංද ඉතිං...

    මම එක දෙයක් දන්නව... ඔය කොයි වැඩකාරයටත් වෙලා තියෙන දේවල් පේනව මිසක් වෙන්න තියෙන දේවල්නං පේන්නෙ නෑ.....😂
    ඒක ඇත්ත බං. මට මේකේ විද්‍යාත්මක හේතු ඕනේ.
     
    • Like
    Reactions: PHBhagya

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,688
    100,991
    113
    අනේ මංද ඉතිං...

    මම එක දෙයක් දන්නව... ඔය කොයි වැඩකාරයටත් වෙලා තියෙන දේවල් පේනව මිසක් වෙන්න තියෙන දේවල්නං පේන්නෙ නෑ.....😂
    ඔය බොරු අපේ බාග්‍යා කට්ටඩියගෙ දේවාලෙ නන් ඔක්කොම කිරි ගහට ඇන්න වගේ කියනව.
    අහ් ලිව්වට පස්සෙ දැක්කෙ නම
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,471
    7,244
    113
    වර ලැබුනයි කියන උන් දේවාල දාගනී. වරේ ගියාට පස්සෙ හොඳින් ජීවත් උන එකෙක් නම් තාම හම්බෙල නෑ.
    මූ නම් දැනට දේවාල දාගන්න සීන් එකක නෑ බං. මූ හොද ජොබක් කරනවා. මට ඌට ඔය සීන් එක විද්‍යාත්මකව පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් හරි
     
    • Like
    Reactions: rukshrulz

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,688
    100,991
    113
    වර ලැබුනයි කියන උන් දේවාල දාගනී. වරේ ගියාට පස්සෙ හොඳින් ජීවත් උන එකෙක් නම් තාම හම්බෙල නෑ.
    ඔව් නෙ අපි දන්න පොඩි එකෙක්ට ඔහොම වරයක් හම්බ වෙලා අවුරුදු 4ක් විතර ස්කෝලෙත් යන්නෙ නැතුව ලොකුවට කරා. පෝලිම හැමදාම මීටර් 500ක් විතර. දැන් බල්ලෙක් නෑ. ස්කොලෙ ගියෙ නැති නිසා රස්සාවකුත් නෑ.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,698
    6,019
    113
    @ගෙදර
    මූ නම් දැනට දේවාල දාගන්න සීන් එකක නෑ බං. මූ හොද ජොබක් කරනවා. මට ඌට ඔය සීන් එක විද්‍යාත්මකව පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් හරි
    Machan ubata video recording ekak dagnna pluwanda apahu?
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,039
    153,151
    113
    මූ නම් දැනට දේවාල දාගන්න සීන් එකක නෑ බං. මූ හොද ජොබක් කරනවා. මට ඌට ඔය සීන් එක විද්‍යාත්මකව පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් හරි
    මනෝ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තමයි ඔය මං දාපු වීඩියෝ එකේ තියෙන්නෙ.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,471
    7,244
    113
    ඔව් නෙ අපි දන්න පොඩි එකෙක්ට ඔහොම වරයක් හම්බ වෙලා අවුරුදු 4ක් විතර ස්කෝලෙත් යන්නෙ නැතුව ලොකුවට කරා. පෝලිම හැමදාම මීටර් 500ක් විතර. දැන් බල්ලෙක් නෑ. ස්කොලෙ ගියෙ නැති නිසා රස්සාවකුත් නෑ.
    අපේ ගෙවල් පැත්තේ ඇන්ටි කෙනෙකුත් ඉන්නවා බං. තාම හැමදාම සෙනග. මම ඔය ඇන්ටි ගාවට ගිහින් නෑ. ඒ නිසා මම හිතුවේ මානසික ලෙඩක් කියලා. දැන් යාලුවෙකුත් කියවනකොට තමයි මට මේක හොයන්න ඕනෙ උනේ.

    Machan ubata video recording ekak dagnna pluwanda apahu?
    බෑ බං. ඌ ප්‍රසිද්ද රස්සාවක් කරන්නේ. ඔකේ ප්‍රශ්නයක් උනොත් ඌට රස්සාව කරගන ඉන්න බැරි වෙනවා.
    ------ Post added on Mar 23, 2023 at 10:59 AM

    මනෝ විද්‍යාත්මක පැහැදිලි කිරීමක් තමයි ඔය මං දාපු වීඩියෝ එකේ තියෙන්නෙ.
    මට ඒකේ කියන විස්තරය හරියට තේරෙන්නෙ නෑ බං.
    ------ Post added on Mar 23, 2023 at 11:02 AM
     
    • Like
    Reactions: LZP1992

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,976
    16,998
    113
    Colombo
    මූ නම් දැනට දේවාල දාගන්න සීන් එකක නෑ බං. මූ හොද ජොබක් කරනවා. මට ඌට ඔය සීන් එක විද්‍යාත්මකව පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් හරි
    විද්‍යාවෙන් පැහැදිලි කරන්න පුලුවන් දේවලුත් තියනව බැරි දේවලුත් තියනව. හැබැයි මේක පැහැදිලි කරන්න බෑ කියල කියන්නෙ නෑ.
    පැහැදිලි කරන්න තරම් research එකක් සිද්ද වෙලා නෑ තාම. කවුරුත් ඉදිරිපත් වෙන්නෙත් නෑනෙ ඔව්ව කරන.
     
    • Sad
    • Like
    Reactions: xVOLDYx and WhyNot1

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,686
    10,280
    113
    ඇයි හැමදේම විද්යාවෙන් පැහැදිලි කරන්න හදන්නෙ? ඒක වෙනම දැනුම් පද්දතියක්, ඒකට අහු නොවෙන දෙවල්/පැහැදිලි කරන්න බැරි දේවල් තියෙන්න බැරිද ?>
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,471
    7,244
    113
    ඇයි හැමදේම විද්යාවෙන් පැහැදිලි කරන්න හදන්නෙ? ඒක වෙනම දැනුම් පද්දතියක්, ඒකට අහු නොවෙන දෙවල්/පැහැදිලි කරන්න බැරි දේවල් තියෙන්න බැරිද ?>
    ඒත් බං මේක මානසික කේස් එකක් කියලා හිතෙන්නෙ නැද්ද
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,259
    1
    2,932
    113
    අපේ ගෙවල් පැත්තේ ඇන්ටි කෙනෙකුත් ඉන්නවා බං. තාම හැමදාම සෙනග. මම ඔය ඇන්ටි ගාවට ගිහින් නෑ. ඒ නිසා මම හිතුවේ මානසික ලෙඩක් කියලා. දැන් යාලුවෙකුත් කියවනකොට තමයි මට මේක හොයන්න ඕනෙ උනේ.

    බෑ බං. ඌ ප්‍රසිද්ද රස්සාවක් කරන්නේ. ඔකේ ප්‍රශ්නයක් උනොත් ඌට රස්සාව කරගන ඉන්න බැරි වෙනවා.
    ------ Post added on Mar 23, 2023 at 10:59 AM

    මට ඒකේ කියන විස්තරය හරියට තේරෙන්නෙ නෑ බං.
    ------ Post added on Mar 23, 2023 at 11:02 AM
    විද්‍යාව tama දියුණු wela ne bn eka oya පෙර දිග දැනුම ekka විද්‍යාව ළදරු wek bn , uta on nm gedara awith හවසට පොඩියට සාස්තර කියලා ගාණක් හොයා ගන්න කියපන්, school teacher la pawa සල්ලි hoyanwa bn owa gen
     
    • Haha
    Reactions: kolavari