සාස්තර, පේන, අදුන් වගේ සීන් මම විස්වාස කරන්නෙ නෑ. ඒත් මගේ යාලුවෙකුට ළගදි එක එක සීන් පේන්න අරන්ලු. ඌ මාර විස්තර කියවනවා. ඌ මගේ පුද්ගලික ජීවිතයේ මම විතරක් දන්න සීන් කීපයක් හරියටම කිව්වා. තව යාලුවෝ ගැන උන්ගේ ගෙවල්වල උන් ගැන හරියට විස්තර කිව්වා. ඒ කියපු කරුණු මූ දන්නනෙ නෑ කියලා 100% ක් ෂුවර්.
මූ සල්ලි හොයන්න සාස්තර බලන එකෙක් නෙවෙයි. හොද රස්සාවක් කරන එකෙක්.
ඇත්තටම බං කොහොමද මෙහෙම කියන්නේ. මේක මොකක් හරි මානසික සීන් එකක්ද? කාට හරි මේක විද්‍යාත්මකව පැහැදිලි කරන්න පුළුවන්ද. මූ කියන විදිහට ඌට වරයක් වගේ එකක් ලැබිලා. ඒත් බං මට ඕක විද්‍යාත්මක හේතු මත පැහැදිලි කරන්න ඕනේ. මූට මානසික ලෙඩක් නම් හොද කරගන්ඩ එපැයි. නැත්තන් ඔහොම ඉදලා එක්කෝ පිස්සෙක් වෙයි, නැත්තන් ගුරුන්නාන්සේ කෙනෙක් වෙයි.