Uba ganin .au ekak. Ubata ganna puluwanne. Dan.com eke dapan.awurudata aran yearly renew wena eka wenne.මම මේ domain එකක් ගන්න හදන්නෙ. කිසිම දෙයක් දන්නෙ නෑ ඒ ගැන. Namecheap.com එකට ගිහින් සර්ච් කරලා ගන්න තියෙනව නං ගත්තම හරිද?
එතකොට අපි අවුරුද්දකට විතරද ගෙවන්නෙ දැන්? ඊට පස්සෙ මොකද වෙන්නෙ ?
ආයෙ විකුණන්න අර @kasun_kbp කිව්ව සයිට් වලට දාන්නද තියෙන්නෙ?


Uba ganin .au ekak. Ubata ganna puluwanne. Dan.com eke dapan.awurudata aran yearly renew wena eka wenne.
chatGPt eken ahapanko![]()
ඒ වගේ දාන්නත් පුළුවන් නැත්නම් ඩොමේන් එක ගන්න සයිට් එකේ ම market place එකේම දාන්නත් පුලුවන්. Dan.com එකේ දාන එක secure කලින් ඩොමේන් සෙල් කරලා නැත්නම්. අවුරුද්දකට ගෙවන්න සෙල් වුණේ නැත්නම් විකුණුනේ personal ප්‍රොජෙක්ට් එකකට ගන්න හිතාගෙන. එහෙම අයිඩියා එකක් නැත්නම් හොදට සෙල් වෙයි කියලා හිතෙන ඩොමේන් එකක් ගන්නමම මේ domain එකක් ගන්න හදන්නෙ. කිසිම දෙයක් දන්නෙ නෑ ඒ ගැන. Namecheap.com එකට ගිහින් සර්ච් කරලා ගන්න තියෙනව නං ගත්තම හරිද?
එතකොට අපි අවුරුද්දකට විතරද ගෙවන්නෙ දැන්? ඊට පස්සෙ මොකද වෙන්නෙ ?
ආයෙ විකුණන්න අර @kasun_kbp කිව්ව සයිට් වලට දාන්නද තියෙන්නෙ?
ඒ වගේ දාන්නත් පුළුවන් නැත්නම් ඩොමේන් එක ගන්න සයිට් එකේ ම market place එකේම දාන්නත් පුලුවන්. Dan.com එකේ දාන එක secure කලින් ඩොමේන් සෙල් කරලා නැත්නම්. අවුරුද්දකට ගෙවන්න සෙල් වුණේ නැත්නම් විකුණුනේ personal ප්‍රොජෙක්ට් එකකට ගන්න හිතාගෙන. එහෙම අයිඩියා එකක් නැත්නම් හොදට සෙල් වෙයි කියලා හිතෙන ඩොමේන් එකක් ගන්න
chatgpt eke ahapanowa kohamada bn wikunane? twitter ekenda? apigawa domain tiyanawa kiyala kohamda kattiyata promote karanne?

Direct domain sell කරද්දී සමහර ස්කෑම් කාරයෝ සෙට් වෙනවා.ඇයි බන් ඒක secure කියන්නෙ?
Dan.com /sedo.com මෙවයෙන් සෙල් උනොත් Paypal ද සල්ලි ගන්න වෙන්නේ. ? මේ සයිට් වලට රෙජිස්ටර් වෙන්න ඔනේ ඇත්ත details දාලද ,
TechGPT.comWPGPT.com ගන්න හිතන් හිටියේ. උදේ කාර්ට් එකට ඇඩ් කරලා හවස බයි කරන්න.
හවස බලද්දී එකෙක් අරගෙන බං 🫡
BardAI කියලනේ ටයිටල් කරේ. ස්ටොක්ස් වැටුන නිසා උන් නම වෙනස් කරයි.
ඇමසන් ලත් මොකක් හරි ලොකු ප්‍රොජෙක්ට් එකක් කරනවා.
AWS Careers ගොඩක් ඕපන් වෙලා තිබ්බ.
Domain standing is illegal.grade 12 waladi mama oka karala hodata ahagatta gedarin.. sampath web card ekakuth aran..
domaining karala koti ganan hoyana eunuth innawa ithin
ehema na ban.. unethical nam athi.Domain standing is illegal.
එහෙමයි අපි නම් ඉගෙන ගත්තෙ.
සොරි පොඩ්ඩක් වචනෙ පැටලුනා. ඉගෙනගත්තෙ සෑහෙන කාලෙකට කලිං නෙ. Domain Squatting කියලා කියන්නෙ. සම්පූර්ණයෙන්ම නීති විරෝදීයී USA, UK, EU රටවල නීතියට අනුව.ehema na ban.. unethical nam athi.
oka wenamama industry ekak... expire wena ewa diha balan idala tak gala register karan aye resale karanawa.. Domaining kiyala kiyanne
api lankawe dowසොරි පොඩ්ඩක් වචනෙ පැටලුනා. ඉගෙනගත්තෙ සෑහෙන කාලෙකට කලිං නෙ. Domain Squatting කියලා කියන්නෙ. සම්පූර්ණයෙන්ම නීති විරෝදීයී USA, UK, EU රටවල නීතියට අනුව.
See “Anticybersquatting Consumer Protection Act (ACPA)” in USA කීවා Google කලාම.

Crypto, forex, domain කියන්නෙ එකම දේ වගේ තමා. මී කුණ විතරයි වෙනස් වෙන්නෙ.api lankawe dow
mata owa set wenne na.. crypto.. adsense, domaining... tika welawakin epa weanawa
owa karanna hoda iwaseemak ona
මෙතනින් ඩොමේන් 4ක් ම ලොකු ගණන් වලට විකිනෙන්න ඉඩ තියෙනවා.TechGPT.com
MyGPT.net
ProdigyGPT.com
EliteGPT.net
FutureGPT.com
MaximizeGPT.com
AgileGPT.net
DynamicGPT.com මම මේ ටික ගත්තා.
mokada ban domain okoma eka eka place wala park karala.TechGPT.com
MyGPT.net
ProdigyGPT.com
EliteGPT.net
FutureGPT.com
MaximizeGPT.com
AgileGPT.net
DynamicGPT.com මම මේ ටික ගත්තා.
muge GPT goda balapanමෙතනින් ඩොමේන් 4ක් ම ලොකු ගණන් වලට විකිනෙන්න ඉඩ තියෙනවා.
ඔක්ෂන් or මාකට්ප්ලේස් එකක ලිස්ට් කරපං.
නැත්නම් උබෙම Landing Page එකක් හදලා ඔෆර්ස් ටික කැප්චර් කරගනින්.