chatgpt domain

shenat

Well-known member
  • May 13, 2007
    57,791
    85,972
    113
    ආශ්චර්යමත් රටක
    මම මේ domain එකක් ගන්න හදන්නෙ. කිසිම දෙයක් දන්නෙ නෑ ඒ ගැන. Namecheap.com එකට ගිහින් සර්ච් කරලා ගන්න තියෙනව නං ගත්තම හරිද?
    එතකොට අපි අවුරුද්දකට විතරද ගෙවන්නෙ දැන්? ඊට පස්සෙ මොකද වෙන්නෙ ?

    ආයෙ විකුණන්න අර @kasun_kbp කිව්ව සයිට් වලට දාන්නද තියෙන්නෙ?
     
    • Like
    Reactions: kasun_kbp

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,849
    66,376

    Uba ganin .au ekak. Ubata ganna puluwanne. Dan.com eke dapan.awurudata aran yearly renew wena eka wenne.

    chatGPt eken ahapanko :frown::P
     
    • Like
    Reactions: shenat

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    මම මේ domain එකක් ගන්න හදන්නෙ. කිසිම දෙයක් දන්නෙ නෑ ඒ ගැන. Namecheap.com එකට ගිහින් සර්ච් කරලා ගන්න තියෙනව නං ගත්තම හරිද?
    එතකොට අපි අවුරුද්දකට විතරද ගෙවන්නෙ දැන්? ඊට පස්සෙ මොකද වෙන්නෙ ?

    ආයෙ විකුණන්න අර @kasun_kbp කිව්ව සයිට් වලට දාන්නද තියෙන්නෙ?
    ඒ වගේ දාන්නත් පුළුවන් නැත්නම් ඩොමේන් එක ගන්න සයිට් එකේ ම market place එකේම දාන්නත් පුලුවන්. Dan.com එකේ දාන එක secure කලින් ඩොමේන් සෙල් කරලා නැත්නම්. අවුරුද්දකට ගෙවන්න සෙල් වුණේ නැත්නම් විකුණුනේ personal ප්‍රොජෙක්ට් එකකට ගන්න හිතාගෙන. එහෙම අයිඩියා එකක් නැත්නම් හොදට සෙල් වෙයි කියලා හිතෙන ඩොමේන් එකක් ගන්න
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    57,791
    85,972
    113
    ආශ්චර්යමත් රටක
    ඒ වගේ දාන්නත් පුළුවන් නැත්නම් ඩොමේන් එක ගන්න සයිට් එකේ ම market place එකේම දාන්නත් පුලුවන්. Dan.com එකේ දාන එක secure කලින් ඩොමේන් සෙල් කරලා නැත්නම්. අවුරුද්දකට ගෙවන්න සෙල් වුණේ නැත්නම් විකුණුනේ personal ප්‍රොජෙක්ට් එකකට ගන්න හිතාගෙන. එහෙම අයිඩියා එකක් නැත්නම් හොදට සෙල් වෙයි කියලා හිතෙන ඩොමේන් එකක් ගන්න

    ඇයි බන් ඒක secure කියන්නෙ?
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,965
    1,105
    113
    owa kohamada bn wikunane? twitter ekenda? apigawa domain tiyanawa kiyala kohamda kattiyata promote karanne?
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ඇයි බන් ඒක secure කියන්නෙ?
    Direct domain sell කරද්දී සමහර ස්කෑම් කාරයෝ සෙට් වෙනවා.
    පේපැල් Service එකක් විදියට පේ කරලා පස්සේ රිෆාන්ඩ් ගහනවා.
    නැත්නම් stripe වලට උස්සපු කාඩ් එකකින් පේ කරලා ඩොමේන් ගන්නවා.
    Dan.com Middleman කෙනෙක් වැඩ කරන්නේ.
    Buyer Protection වගේම සෙලර් ප්‍රොටෙක්ෂන් එකකුත් තියෙනවා.
    ඩොමේන් එකට ගන්න එකා සල්ලි ගෙව්වට පස්සේ සල්ලි DAN එකෙන් හෝල්ඩ් කරගන්නවා.
    අපි අරූට ඩොමේන් එක දුන්නා කියලා කන්ෆර්ම් කරාම Dan අපිට සල්ලි ට්‍රාන්ස්ෆර් කරනවා.

    Dan.com /sedo.com මෙවයෙන් සෙල් උනොත් Paypal ද සල්ලි ගන්න වෙන්නේ. ? මේ සයිට් වලට රෙජිස්ටර් වෙන්න ඔනේ ඇත්ත details දාලද ,

    PayPal, BTC ගන්න පුළුවන්. රෙජිස්ටර් වෙද්දී ඇත්ත ඒවා දීපන්.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,918
    1
    58,883
    113
    Mother Earth
    WPGPT.com ගන්න හිතන් හිටියේ. උදේ කාර්ට් එකට ඇඩ් කරලා හවස බයි කරන්න.
    හවස බලද්දී එකෙක් අරගෙන බං 🫡😥

    BardAI කියලනේ ටයිටල් කරේ. ස්ටොක්ස් වැටුන නිසා උන් නම වෙනස් කරයි.
    ඇමසන් ලත් මොකක් හරි ලොකු ප්‍රොජෙක්ට් එකක් කරනවා.
    AWS Careers ගොඩක් ඕපන් වෙලා තිබ්බ.
    TechGPT.com
    MyGPT.net
    ProdigyGPT.com
    EliteGPT.net
    FutureGPT.com
    MaximizeGPT.com
    AgileGPT.net
    DynamicGPT.com මම මේ ටික ගත්තා.
     
    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,590
    113
    Domain standing is illegal.
    එහෙමයි අපි නම් ඉගෙන ගත්තෙ.
    ehema na ban.. unethical nam athi.
    oka wenamama industry ekak... expire wena ewa diha balan idala tak gala register karan aye resale karanawa.. Domaining kiyala kiyanne
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ehema na ban.. unethical nam athi.
    oka wenamama industry ekak... expire wena ewa diha balan idala tak gala register karan aye resale karanawa.. Domaining kiyala kiyanne
    සොරි පොඩ්ඩක් වචනෙ පැටලුනා. ඉගෙනගත්තෙ සෑහෙන කාලෙකට කලිං නෙ. Domain Squatting කියලා කියන්නෙ. සම්පූර්ණයෙන්ම නීති විරෝදීයී USA, UK, EU රටවල නීතියට අනුව.
    See “Anticybersquatting Consumer Protection Act (ACPA)” in USA කීවා Google කලාම.
     
    • Like
    Reactions: ndilshan1989

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,578
    755
    113
    IMF එකෙන් හම්බුන Dollars ටිකට කෙළවන්නේ නැතුව හිටපල්ලා....
     
    • Love
    Reactions: Candid-B

    ndilshan1989

    Well-known member
  • Dec 6, 2022
    1,975
    3,590
    113
    සොරි පොඩ්ඩක් වචනෙ පැටලුනා. ඉගෙනගත්තෙ සෑහෙන කාලෙකට කලිං නෙ. Domain Squatting කියලා කියන්නෙ. සම්පූර්ණයෙන්ම නීති විරෝදීයී USA, UK, EU රටවල නීතියට අනුව.
    See “Anticybersquatting Consumer Protection Act (ACPA)” in USA කීවා Google කලාම.
    api lankawe dow :P
    mata owa set wenne na.. crypto.. adsense, domaining... tika welawakin epa weanawa
    owa karanna hoda iwaseemak ona
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    api lankawe dow :P
    mata owa set wenne na.. crypto.. adsense, domaining... tika welawakin epa weanawa
    owa karanna hoda iwaseemak ona
    Crypto, forex, domain කියන්නෙ එකම දේ වගේ තමා. මී කුණ විතරයි වෙනස් වෙන්නෙ. 😅
    Adsense, නම් ඉතිං අපි content හදන්න එපැයි.
     
    • Like
    Reactions: ndilshan1989

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    TechGPT.com
    MyGPT.net
    ProdigyGPT.com
    EliteGPT.net
    FutureGPT.com
    MaximizeGPT.com
    AgileGPT.net
    DynamicGPT.com මම මේ ටික ගත්තා.
    මෙතනින් ඩොමේන් 4ක් ම ලොකු ගණන් වලට විකිනෙන්න ඉඩ තියෙනවා.
    ඔක්ෂන් or මාකට්ප්ලේස් එකක ලිස්ට් කරපං.
    නැත්නම් උබෙම Landing Page එකක් හදලා ඔෆර්ස් ටික කැප්චර් කරගනින්.
     
    • Love
    Reactions: Candid-B

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,849
    66,376
    113
    TechGPT.com
    MyGPT.net
    ProdigyGPT.com
    EliteGPT.net
    FutureGPT.com
    MaximizeGPT.com
    AgileGPT.net
    DynamicGPT.com මම මේ ටික ගත්තා.
    mokada ban domain okoma eka eka place wala park karala.

    මෙතනින් ඩොමේන් 4ක් ම ලොකු ගණන් වලට විකිනෙන්න ඉඩ තියෙනවා.
    ඔක්ෂන් or මාකට්ප්ලේස් එකක ලිස්ට් කරපං.
    නැත්නම් උබෙම Landing Page එකක් හදලා ඔෆර්ස් ටික කැප්චර් කරගනින්.
    muge GPT goda balapan :lol:

    https://dan.com/buy-domain/dynamicgpt.com?redirected=true
    ------ Post added on Mar 23, 2023 at 9:30 PM