Sri Lanka Tour of New Zealand - 2023 🦁🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,551
    124,746
    113
    දෙහිවල
    amo amo menna mutath thada vela

    NZ C team :rofl: :lol:
    බලපන් ඉතින්. ගිහින් දෙන්න හිතයි

    තමුසේ අතින් ද ඕයි ටයිප් කරන්නේ?
    ඇයි උබලා ටයිප් කරන්නේ වෙන අවයවකින්ද?.
     

    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    ට්‍රොල් පේජ් වල ට්‍රෝල් කරනවා පලු යන්න කුජීතයි
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    බලපන් ඉතින්. ගිහින් දෙන්න හිතයි

    api giyath oyita vada gahanava.. mama nam karanne wicket 05 giyata passe kotala kotala hari 50 danna balanava match eka paththakin thiyala ehema una nam aduma 175 vath enava total eka :lol: :rofl:

    munta loveth ada over 50 inna bahe
     
    • Like
    Reactions: Stimulus mind

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,551
    124,746
    113
    දෙහිවල
    api giyath oyita vada gahanava.. mama nam karanne wicket 05 giyata passe kotala kotala hari 50 danna balanava match eka paththakin thiyala ehema una nam aduma 175 vath enava total eka :lol: :rofl:

    munta loveth ada over 50 inna bahe
    50ක්? මම මේ කල්පනා කරන්නේ 20ක් බැට් කරයිද කියල?
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,285
    1
    16,867
    113
    −273.15°C
    Lankave anthima kale supirima Bata Asela Gunaratne, uge India test eke aegilla kedunama ayith enna dunne nahe domestic lakunu gahuve nahe kiyala lol

    u me vage ekaka deyiyane kiyala 100 gahanava South Africa unta

    https://www.espncricinfo.com/series...ca-vs-sri-lanka-5th-odi-936167/full-scorecard

    munta mole nahe,match eka dinanna beri nam thaman hari 100 gahanna ona kiyala hegimak nahe

    ara waniduvata henata pora venna yanava, uta shape eke 50 vath gahanna ona kamak nahe
    oawa gana katha karala wadak na kollo.
    system eka change nokarana thaak ohomma tamayi.
    eka match ekaka hoda perform karanawa aaye kalayak team eka athule.
    expiry wenna lanweegena wage enakota aaye perform karanawa,aaye kaalekata athule.
    repeat!
     
    • Sad
    Reactions: Thoththa_Baba

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,551
    124,746
    113
    දෙහිවල
    නෑ මං හිතුවේ මොකද මේ වෙල තියෙන්නේ කියලා. කියන්න බෑ නේ 😉
    බලපන් බන් මුන් කරන විකාර.
    අත්දැකීම් තියෙනවා හැමෝටම. බබාලා නෙමේනේ. රටක් වෙනුවෙන්නේ බන් සෙල්ලම් කරන්නේ.
    බලන්න තියෙන එකම ක්‍රීඩාවත් වේස බඩුවක් කරලා තියෙන්නේ. :(
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    Screenshot_20230324_175142_Twitter.jpg
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    බලපන් බන් මුන් කරන විකාර.
    අත්දැකීම් තියෙනවා හැමෝටම. බබාලා නෙමේනේ. රටක් වෙනුවෙන්නේ බන් සෙල්ලම් කරන්නේ.
    බලන්න තියෙන එකම ක්‍රීඩාවත් වේස බඩුවක් කරලා තියෙන්නේ. :(
    onna balapn mun 3rd ODI eka gahanava, arunge thava tika denek IPL giyama

    onna ape heli people liyanava rachana uda dagena, hebeyi oya mulma liyana un liyanne salary ekata team mamnger lage
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,656
    113
    කැළෑ පොජ්ජේ
    බලපන් බන් මුන් කරන විකාර.
    අත්දැකීම් තියෙනවා හැමෝටම. බබාලා නෙමේනේ. රටක් වෙනුවෙන්නේ බන් සෙල්ලම් කරන්නේ.
    බලන්න තියෙන එකම ක්‍රීඩාවත් වේස බඩුවක් කරලා තියෙන්නේ. :(

    ලංකාව කියන්නේ හැම අතින්ම පල්ලෙහාට යන රටක් බන්... දේශපාලනය mainstream උනත් හරි ලංකාවේ කෙලවීම පටන් ගත්තා...ඒකටම හරියන වන්දි බට්ටකම් කරන උන් ඉන්නවනේ මිනිස්සු අතර...

    අත්දැකීම් නෑ කියන්නේ කොහොමද ටීම් එකට එන එකෙක්ට...එන හැම එකාම අවුරුදු 10,12 ඉඳලා බැට් එකයි බෝලෙයි එක්ක ග්‍රවුන්ඩ් එකේ ඔට්ටු වෙලා, හොඳට සෙල්ලම් කරලා එන්නේ...එතකොට සෙල්ලම නොදන්නවා වෙන්න බෑනේ...අතට ගහලා දෙකක් දුවන්න බෑ කියලා දැනගන්න මහ ලොකු අත්දැකීමක් ඕනේද? ජාත්‍යන්තර තරග විතරයි ගහලා නැත්තේ...ඒත් සෙල්ලම එකයි නේ
     

    Thoththa_Baba

    Well-known member
  • Oct 25, 2022
    1,004
    1,214
    113
    den api world cup qualify yanna nam next two match dinanna ona

    SA un NED match deka washout or match ekak SA un paradinna ona :rofl:

    un dekama NED unta gahuvoth api ivarayi api next dekama dinnath
     
    • Haha
    Reactions: Stimulus mind