Sri Lanka Tour of New Zealand - 2023 🦁🏏

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,289
    1
    16,875
    113
    −273.15°C
    අනේ ඇයි අපේ කොල්ලොන්ට බනින්නෙ 😪.. එයාලා පුළුවන් උපරිම කලානේ.. කොන්ඩෙ පාට කරනවා,කැසිනෝ ගහනවා,පබ්ජි ගහනවා,සුට්ටක් බොනවා තමයි ඉතින් කොල්ලොනේ කොල්ලො උනාම ආතල් ගන්න ඕනි... තරග දිනනවා පරදිනවා ඒක සාමාන්‍යයි.. ඒ මොනා උනත් එයාලට ලක්ශ ගානක පඩියක් හම්බෙනවානේ 🙈.. අද මැච් එක කලින් ඉවර උනාම අපේ කොල්ලොන්ට නෝනලත් එක්ක ශොපින් යන්න වෙලාව ඉතුරු වෙනවා ඉතිම් අපේ කොල්ලො සතුටින් ඉදී... එයාලගෙ සතුට තමයි අපෙත් සතුට අපේ කොල්ලො දවසක ලෝකෙ දිනයි එතකන් ඉවසන් ඉමු...
    #wasanthayaposts ❤️😊
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93

    1679749066258.png
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    යක්ඛ පුත්තු ටික....සොරි, ජෙරම්ගෙ පුත්තු ටික ඔන්න වාර්තාවකුත් තියලා. 🤭

    mokakda bn me labba

    Bage allroundersla

    ekko Shanakaya gahanna one ekke Chamikaya gahanna one dennama eka wage lonthai, Batting nuth 100% na Bowling nuth 100% na

    anith eka mitto wadi

    Pathum lonthaya gana mannam meke palu yanna banala thiyanawa, lakunu 50k gahapu gaman Tikotok video tikai, amma kaluthara bodiye mal wikunapu tiktok ekai polimata yanawa. Uunam hariyannema na. ekko Test danna one.

    Un ganna start eken thama mulu team ekema momentum eka yanne. balapn England team eke opening. Jos Butler, Jason Roy. patan gannema Strike rate 120+ thiyagena.

    ape lonthayo 70, 80 strike rate. ohoma gahala kawadawath lakunu 250 pannanna ba. Dan 300 wage thama Oneday wala average score eka yanne

    Mage team eka nam next world cup ekata.

    Dhananjaya
    Croospulle
    Kusal/ Sadeera(wk)
    Mathews
    Kamindu Mendis
    Shanaka
    Nuwanidu
    Dunith
    Wanidu or wena legspinning allrounder kenek, Wanidu oneday fail
    Binura/Dilshan Madushanka
    Chameers/ Asitha
     
    • Like
    Reactions: Stimulus mind

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    mokakda bn me labba

    Bage allroundersla

    ekko Shanakaya gahanna one ekke Chamikaya gahanna one dennama eka wage lonthai, Batting nuth 100% na Bowling nuth 100% na

    anith eka mitto wadi

    Pathum lonthaya gana mannam meke palu yanna banala thiyanawa, lakunu 50k gahapu gaman Tikotok video tikai, amma kaluthara bodiye mal wikunapu tiktok ekai polimata yanawa. Uunam hariyannema na. ekko Test danna one.

    Un ganna start eken thama mulu team ekema momentum eka yanne. balapn England team eke opening. Jos Butler, Jason Roy. patan gannema Strike rate 120+ thiyagena.

    ape lonthayo 70, 80 strike rate

    Mage team eka nam next world cup ekata.

    Dhananjaya
    Croospulle
    Kusal/ Sadeera(wk)
    Mathews
    Kamindu Mendis
    Shanaka
    Nuwanidu
    Dunith
    Wanidu or wena legspinning allrounder kenek, Wanidu oneday fail
    Binura/Dilshan Madushanka
    Chameers/ Asitha
    දැන්නම් ලංකාවෙ උන් ගහන මැච් එකක්වත් බලන්නෙ නෑ සහෝ. අන්තිමට ලංකාව ගහපු මැච් එකකට කියලා සම්පූර්ණෙන් බැලුවෙ 2014 T20 final එක. ලංකාවෙ ක්‍රිකට් වලපල්ලට ගිහින් ඉවරයි. බෝන් අගේන් පිල්ලියි, දේශපාලන අතපෙවීමුයි නිසා ආයෙ ගොඩ ඒමක් නෑ. ඒ හින්දා මුන් දින්නත් එකයි, නැතත් එකයි. මගේ එකම ප්‍රාර්ථනේ වැඩිකල් යන්න ඉස්සෙල්ලා ලංකාවෙ ක්‍රිකට්වලට අඩුම තරමෙ අවුරුදු ගාණකවත් ban එකක් වැටේවා! කියන එක විතරයි.:):love:
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,788
    1
    15,055

    Toxic Fan base එකකුත් හැදිල ඉවරයි අර බංගලි Fan ල වගේ. ගොඩක් මම දකින්නෙ තමන්ගෙ ආගමේ Player කෙනෙක් නිසා ඒ Player ලව සුද්ද කරන සීන් එකක් ඔය Fanbase එකේ. සල්ලි නිසා කල්ලි ආව දාන් කල්ලි ටික එක පංතියෙ නිසා අන්තවාදී ගොන්නු ටික ඉන්නෙ Fanbase එකෙත්. උන්ගෙ අන්තවාදී ඇරියස් ක්‍රිකට් වලිනුත් පිරිමහගන්න ගිහින් ක්‍රිකට් ඉවරයි.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,053
    166,015
    113
    එකමත් එක රටක
    :rofl: අයියෝ ඕක එක මැච් එකක් විතරයි බන්…
    ඔහොම තමයි ක්‍රිකට්.

    ඔය ගහපු ටීම් එකේ අවුලකුත් නෑ..
    එකම අවුල නාකි මැතිව්ස්.. ඌ ටෙස්ට් ගැහුවම ඇති.
    එතනට දනා එන්න ඕන.

    අපේ උන් හැමදාම WC එකක් ලං කරල ගහගෙන ආපු ටීම් එක වෙනස් කරල කොහෙන් හරි නාකි ඩයල් එකක් අරන් ඇවිත් අස්සෙන් ඔබනව experience කියල
    ------ Post added on Mar 25, 2023 at 11:44 PM
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,008
    1
    28,373
    113
    :rofl: අයියෝ ඕක එක මැච් එකක් විතරයි බන්…
    ඔහොම තමයි ක්‍රිකට්.

    ඔය ගහපු ටීම් එකේ අවුලකුත් නෑ..
    එකම අවුල නාකි මැතිව්ස්.. ඌ ටෙස්ට් ගැහුවම ඇති.
    එතනට දනා එන්න ඕන.

    අපේ උන් හැමදාම WC එකක් ලං කරල ගහගෙන ආපු ටීම් එක වෙනස් කරල කොහෙන් හරි නාකි ඩයල් එකක් අරන් ඇවිත් අස්සෙන් ඔබනව experience කියල
    ------ Post added on Mar 25, 2023 at 11:44 PM
    Machan, as you say this might be the best team that SLC can find.

    But let's just accept the naked truth that these bastards cannot compete in the international level because they are pathetically untalented, undetermined and nowhere near the international competitive standards. Just a once in a blue moon win doesn't change the reality.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,788
    1
    15,055
    113
    Machan, as you say this might be the best team that SLC can find.

    But let's just accept the naked truth that these bastards cannot compete in the international level because they are pathetically untalented, undetermined and nowhere near the international competitive standards. Just a once in a blue moon win doesn't change the reality.
    Shrinked talent pool due to Politics. these politics run from the school cricket stage. SLC doomed since when rich dads wanted to see their sons as cricketers. Pastors wanted their representatives lead the team.