කවුරුවත් ළගපාත නැතිවෙලාවක කප් එක අරන් පැනලා දිව්වොත් තමා.2023 world cup එක උස්සන්නේ අපි
Last edited:
කවුරුවත් ළගපාත නැතිවෙලාවක කප් එක අරන් පැනලා දිව්වොත් තමා.2023 world cup එක උස්සන්නේ අපි
Okata mun aran transport giyapu bus driver karaya pupenuth hina wenawa athi pupa iragena wangu karakawala munwa mekatada aran giye kiyalaරදැල්ල ගවුන්ඩ් එකේ උන් හිනාවෙනවා ඇති ඕයි![]()

අනේ ඇයි අපේ කොල්ලොන්ට බනින්නෙ.. එයාලා පුළුවන් උපරිම කලානේ.. කොන්ඩෙ පාට කරනවා,කැසිනෝ ගහනවා,පබ්ජි ගහනවා,සුට්ටක් බොනවා තමයි ඉතින් කොල්ලොනේ කොල්ලො උනාම ආතල් ගන්න ඕනි... තරග දිනනවා පරදිනවා ඒක සාමාන්‍යයි.. ඒ මොනා උනත් එයාලට ලක්ශ ගානක පඩියක් හම්බෙනවානේ
.. අද මැච් එක කලින් ඉවර උනාම අපේ කොල්ලොන්ට නෝනලත් එක්ක ශොපින් යන්න වෙලාව ඉතුරු වෙනවා ඉතිම් අපේ කොල්ලො සතුටින් ඉදී... එයාලගෙ සතුට තමයි අපෙත් සතුට අපේ කොල්ලො දවසක ලෝකෙ දිනයි එතකන් ඉවසන් ඉමු...
#wasanthayaposts![]()
FTB Ultra pro max
යක්ඛ පුත්තු ටික....සොරි, ජෙරම්ගෙ පුත්තු ටික ඔන්න වාර්තාවකුත් තියලා.
දැන්නම් ලංකාවෙ උන් ගහන මැච් එකක්වත් බලන්නෙ නෑ සහෝ. අන්තිමට ලංකාව ගහපු මැච් එකකට කියලා සම්පූර්ණෙන් බැලුවෙ 2014 T20 final එක. ලංකාවෙ ක්‍රිකට් වලපල්ලට ගිහින් ඉවරයි. බෝන් අගේන් පිල්ලියි, දේශපාලන අතපෙවීමුයි නිසා ආයෙ ගොඩ ඒමක් නෑ. ඒ හින්දා මුන් දින්නත් එකයි, නැතත් එකයි. මගේ එකම ප්‍රාර්ථනේ වැඩිකල් යන්න ඉස්සෙල්ලා ලංකාවෙ ක්‍රිකට්වලට අඩුම තරමෙ අවුරුදු ගාණකවත් ban එකක් වැටේවා! කියන එක විතරයි.mokakda bn me labba
Bage allroundersla
ekko Shanakaya gahanna one ekke Chamikaya gahanna one dennama eka wage lonthai, Batting nuth 100% na Bowling nuth 100% na
anith eka mitto wadi
Pathum lonthaya gana mannam meke palu yanna banala thiyanawa, lakunu 50k gahapu gaman Tikotok video tikai, amma kaluthara bodiye mal wikunapu tiktok ekai polimata yanawa. Uunam hariyannema na. ekko Test danna one.
Un ganna start eken thama mulu team ekema momentum eka yanne. balapn England team eke opening. Jos Butler, Jason Roy. patan gannema Strike rate 120+ thiyagena.
ape lonthayo 70, 80 strike rate
Mage team eka nam next world cup ekata.
Dhananjaya
Croospulle
Kusal/ Sadeera(wk)
Mathews
Kamindu Mendis
Shanaka
Nuwanidu
Dunith
Wanidu or wena legspinning allrounder kenek, Wanidu oneday fail
Binura/Dilshan Madushanka
Chameers/ Asitha


Toxic Fan base එකකුත් හැදිල ඉවරයි අර බංගලි Fan ල වගේ. ගොඩක් මම දකින්නෙ තමන්ගෙ ආගමේ Player කෙනෙක් නිසා ඒ Player ලව සුද්ද කරන සීන් එකක් ඔය Fanbase එකේ. සල්ලි නිසා කල්ලි ආව දාන් කල්ලි ටික එක පංතියෙ නිසා අන්තවාදී ගොන්නු ටික ඉන්නෙ Fanbase එකෙත්. උන්ගෙ අන්තවාදී ඇරියස් ක්‍රිකට් වලිනුත් පිරිමහගන්න ගිහින් ක්‍රිකට් ඉවරයි.දැන්නම් ලංකාවෙ උන් ගහන මැච් එකක්වත් බලන්නෙ නෑ සහෝ. අන්තිමට ලංකාව ගහපු මැච් එකකට කියලා සම්පූර්ණෙන් බැලුවෙ 2014 T20 final එක. ලංකාවෙ ක්‍රිකට් වලපල්ලට ගිහින් ඉවරයි. බෝන් අගේන් පිල්ලියි, දේශපාලන අතපෙවීමුයි නිසා ආයෙ ගොඩ ඒමක් නෑ. ඒ හින්දා මුන් දින්නත් එකයි, නැතත් එකයි. මගේ එකම ප්‍රාර්ථනේ වැඩිකල් යන්න ඉස්සෙල්ලා ලංකාවෙ ක්‍රිකට්වලට අඩුම තරමෙ අවුරුදු ගාණකවත් ban එකක් වැටේවා! කියන එක විතරයි.![]()
යක්ඛ පුත්තු ටික....සොරි, ජෙරම්ගෙ පුත්තු ටික ඔන්න වාර්තාවකුත් තියලා.





අයියෝ ඕක එක මැච් එකක් විතරයි බන්…Machan, as you say this might be the best team that SLC can find.අයියෝ ඕක එක මැච් එකක් විතරයි බන්…
ඔහොම තමයි ක්‍රිකට්.
ඔය ගහපු ටීම් එකේ අවුලකුත් නෑ..
එකම අවුල නාකි මැතිව්ස්.. ඌ ටෙස්ට් ගැහුවම ඇති.
එතනට දනා එන්න ඕන.
අපේ උන් හැමදාම WC එකක් ලං කරල ගහගෙන ආපු ටීම් එක වෙනස් කරල කොහෙන් හරි නාකි ඩයල් එකක් අරන් ඇවිත් අස්සෙන් ඔබනව experience කියල
------ Post added on Mar 25, 2023 at 11:44 PM
Shrinked talent pool due to Politics. these politics run from the school cricket stage. SLC doomed since when rich dads wanted to see their sons as cricketers. Pastors wanted their representatives lead the team.Machan, as you say this might be the best team that SLC can find.
But let's just accept the naked truth that these bastards cannot compete in the international level because they are pathetically untalented, undetermined and nowhere near the international competitive standards. Just a once in a blue moon win doesn't change the reality.