Everything everywhere all at once සෙට්ද?

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    Download කරද්දිත් එච්චර කැමැත්තක් තිබ්බෙ නෑ, ඉතුරු උන ඩේට වගයක් තිබිල බෑවෙ.

    මේ ලගදි අවෝඩ්ස් ගොඩක් ආවම මතක් උනේ බාලත් කාලයක් තිබ්බ බැලුවෙත් නෑ කියල.

    අද බැලුව, එච්චර දෙයක් නෑ කියල හිතුන.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,072
    1
    100,740
    113
    34
    Kalutara
    බැලුවට බැලුවා. තේරුමක් නෑ. සම්භාව්‍ය ගනයේ පස් වෙනි මන්ඩලයේ ෆිල්ම් එකක්. සාමාන්‍ය ජනතාවට තේරෙන්නෙ නෑ.
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    3,991
    5,294
    113
    තොටිල්ලේ
    බැලුවට බැලුවා. තේරුමක් නෑ. සම්භාව්‍ය ගනයේ පස් වෙනි මන්ඩලයේ ෆිල්ම් එකක්. සාමාන්‍ය ජනතාවට තේරෙන්නෙ නෑ.

    Mata set nehe

    මාත් ඩව්න්කරල තිබ්බ හින්ද බැලුවට බැලුව.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,768
    6,838
    113
    mona magulakda ban a thibbe.. set na thama oscar bait ekak wennama hadapu ekak