Sri Lanka Tour of New Zealand - 2023 🦁🏏

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මුන්ගේ ඇටිටිවුට් එකම අවුල්. දින්න ඕනා කියලා හිතුවට දිනන්නේ මෙහෙමයි කියලා ප්ලෑන් එකක් නැහැ දවසේ හැටියට වැනුවා ගැහුවා දින්නා. ඊට පස්සේ මෙහේ ඉත්තෑවෝ කරේ තියන් ගියා කවි ලිව්වා පෝස්ට් ගැහුවා එච්චරයි. 10ක් ගැහුවම අමාරුවෙන් දෙකක් තලා ගන්නවා. හොදම උදාහරණය තමයි කසුන් රාජිතගේ බෝලයක් විකට් එකේ වදිනවා කැඩෙන්නේ නැහැ. විකට් එක කැඩුන්නේ නැහැ කියලා කිසිම ෆීලින් එකක් නැහැ. ඌට නෙවේ වගේ ගියා. වෙන රටක බෝලර් කෙනෙක් නම් කෙලින්ම විකට් එක ලගට ගිහින් ඒක ගලවලා හොල්ලලා එන්නේ ඇයි කැඩුනේ නැත්තේ කියලා බලලා. මුන් ඔක්කොටම තියෙන්නේ ඒ ප්‍රශ්නේ. දිනන්න කෑදරකමක් නැහැ. දුන්නොත් අරන් එනවා. එච්චරයි. හවසට ගහන බඩුව කව්ද ඊළගට ගහන එග්‍රීමන්ට් එක මොකක්ද කියලා විතරයි ඔලුවේ තියෙන්නේ
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    mokakda bn me labba

    Bage allroundersla

    ekko Shanakaya gahanna one ekke Chamikaya gahanna one dennama eka wage lonthai, Batting nuth 100% na Bowling nuth 100% na

    anith eka mitto wadi

    Pathum lonthaya gana mannam meke palu yanna banala thiyanawa, lakunu 50k gahapu gaman Tikotok video tikai, amma kaluthara bodiye mal wikunapu tiktok ekai polimata yanawa. Uunam hariyannema na. ekko Test danna one.

    Un ganna start eken thama mulu team ekema momentum eka yanne. balapn England team eke opening. Jos Butler, Jason Roy. patan gannema Strike rate 120+ thiyagena.

    ape lonthayo 70, 80 strike rate. ohoma gahala kawadawath lakunu 250 pannanna ba. Dan 300 wage thama Oneday wala average score eka yanne

    Mage team eka nam next world cup ekata.

    Dhananjaya
    Croospulle
    Kusal/ Sadeera(wk)
    Mathews
    Kamindu Mendis
    Shanaka
    Nuwanidu
    Dunith
    Wanidu or wena legspinning allrounder kenek, Wanidu oneday fail
    Binura/Dilshan Madushanka
    Chameers/ Asitha
    Lankawe hariyata new commers chance denna, list ekak hadagena replace karanna. Special reason ekak Oni like Mathews strike karata passe new team away shanaka set eka. Natham Parana set ekamai thamath
     
    • Like
    Reactions: JokerFan

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,289
    1
    16,875
    113
    −273.15°C
    මුන්ගේ ඇටිටිවුට් එකම අවුල්. දින්න ඕනා කියලා හිතුවට දිනන්නේ මෙහෙමයි කියලා ප්ලෑන් එකක් නැහැ දවසේ හැටියට වැනුවා ගැහුවා දින්නා. ඊට පස්සේ මෙහේ ඉත්තෑවෝ කරේ තියන් ගියා කවි ලිව්වා පෝස්ට් ගැහුවා එච්චරයි. 10ක් ගැහුවම අමාරුවෙන් දෙකක් තලා ගන්නවා. හොදම උදාහරණය තමයි කසුන් රාජිතගේ බෝලයක් විකට් එකේ වදිනවා කැඩෙන්නේ නැහැ. විකට් එක කැඩුන්නේ නැහැ කියලා කිසිම ෆීලින් එකක් නැහැ. ඌට නෙවේ වගේ ගියා. වෙන රටක බෝලර් කෙනෙක් නම් කෙලින්ම විකට් එක ලගට ගිහින් ඒක ගලවලා හොල්ලලා එන්නේ ඇයි කැඩුනේ නැත්තේ කියලා බලලා. මුන් ඔක්කොටම තියෙන්නේ ඒ ප්‍රශ්නේ. දිනන්න කෑදරකමක් නැහැ. දුන්නොත් අරන් එනවා. එච්චරයි. හවසට ගහන බඩුව කව්ද ඊළගට ගහන එග්‍රීමන්ට් එක මොකක්ද කියලා විතරයි ඔලුවේ තියෙන්නේ
    Eeka tamay kiwwe lankan cricket ban karanna oona kiyala. Match 1-2 k kanawata wage dinnama Lonthayanwa uda daana unta gahanna oona okkotama kalin.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    මේ කාලකණ්ණි ටිකට වර්ල්ඩ් කප් එකට සුදුසුකම් ලබන්න බෑ නේද මේ සැරේ. එහෙම වුණොත් නම් ලොකු දෙයක්, වෙන දක්ෂ ටීම් තියෙන රටවල් කීපයක්ම තියන එකේ. අපේ උන් ක්‍රිකට් ගහන්න තියා ඇට බෝල ගහන්නවත් සුදුසු එවුන් නෙවේ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,048
    166,005
    113
    එකමත් එක රටක
    Machan, as you say this might be the best team that SLC can find.

    But let's just accept the naked truth that these bastards cannot compete in the international level because they are pathetically untalented, undetermined and nowhere near the international competitive standards. Just a once in a blue moon win doesn't change the reality.

    එහෙමත් නැ බන්.. මුන්ට ගහන්න පුලුවන්
    දැන් ටිකක් තනි තනි චරිත විදියට සෙල්ලම් කරන්න අරගෙන ..
    ටීම් එකක් විදියට මුන්ට ගහන්න පුලුවන් නම් ඕන ටීම් එකකට ගහන්න පුලුවන්.
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,289
    1
    16,875
    113
    −273.15°C
    එහෙමත් නැ බන්.. මුන්ට ගහන්න පුලුවන්
    දැන් ටිකක් තනි තනි චරිත විදියට සෙල්ලම් කරන්න අරගෙන ..
    ටීම් එකක් විදියට මුන්ට ගහන්න පුලුවන් නම් ඕන ටීම් එකකට ගහන්න පුලුවන්.
    gahanna puluwan.
    habai cricket nm neveyi
    tatoo gahanna puluwan, modelling karanna puluwan, badu gahanna puluwan, casino puluwan.
    tawa call karanna,dunnen pupata widinna, diwa daannna wage ewath puluwan.
    oawa tamayi puluwan.

    ona team ekakata gahay athe... :lol:
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,953
    152,898
    113
    gahanna puluwan.
    habai cricket nm neveyi
    tatoo gahanna puluwan, modelling karanna puluwan, badu gahanna puluwan, casino puluwan.
    oawa tamayi puluwan.

    ona team ekakata gahay athe... :lol:
    17-Laughing-Really-Hard-Gif.gif
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,048
    166,005
    113
    එකමත් එක රටක
    gahanna puluwan.
    habai cricket nm neveyi
    tatoo gahanna puluwan, modelling karanna puluwan, badu gahanna puluwan, casino puluwan.
    tawa call karanna,dunnen pupata widinna, diwa daannna wage ewath puluwan.
    oawa tamayi puluwan.

    ona team ekakata gahay athe... :lol:
    කියල තේරුමක් නෑ බන් එකක් දෙකක් පැරදුනාම හෑලි ලියන උන්ට.

    බඩු ගහනවද, කුඩු ගහනවද කියන එක උන්ගේ පුද්ගලික දේවල්.
    ground එකෙන් පිට බඩු පොට් එකක් දාගෙන හිටියත් අවුලක් නෑ .

    මම කිව්වේ ඉන්න උන්ට වැඩේ කරන්න පුලුවන් හැකියාව තියනව.
    එකම දේ උන් ටික එක මට්ටමේ නිසා උන් තනි තනි චරිත විදියට සෙල්ලම් කරන එක.
    ඉස්සර ටීම් එකේ leading players ල හිටිය හැම දේටම. උන් වටේ අනිත් උන් සෙල්ලම් කරපු එක කරේ.
    දැන් ඔක්කොම සම මට්ටමේ වගේ නිසයි, social media වලින් ඕන නැති විදියට තනි තනි උන්ව පුම්බල නිසා උන්ට ටීම් එකක් විදියට සෙල්ලම් කරන්නේ නෑ .
    ඒකයි open උන් දෙන්න තුන්දෙනා ගහලා දුන්නම ඔක්කොම උන් ගහන්නේ.. මුලින් විකට් ගියාම ඉතිරි උන් ටිකත් පෙරහැර යන්නේ.
    ටීම් එකක් විදියට මැච් එක දිනන්න ඕන කියන දේ නෑ .

    වෙන skill එකේ අවුලක් නම් නැ . මැච් බලපු නැති උන් වගේ පරදින එක දැකල නැති උන් එක්ක කියවල වැඩකුත් නෑ . :rofl:
     
    Venux

    Well-known member
  • Jun 9, 2021
    981
    1,293
    93
    #දැනගෙන කතාකරමු
    පසුගිය එක්දින තරගය ශ්‍රී ලංකාව අන්ත පරාජයකට ලක් වූයේ නොහැකියාවකට නොවේ.IPL තරගාවලියට සහභාගී වීමේ අරමුණින් ෆින් ඇලන්,ග්ලේන් පිලිප්ස්,ඩැරිල් මිචෙල් ඇතුලු නවසීලන්ත ක්‍රීඩකයන් පිරිසක් තමාට වේලාසනින් ගුවන් තොටුපළට යාමට තරගය වේලාසනින් නිම කර දෙන ලෙසට අප සිංහ පෝතකයින් ඉදිරියේ හඩා වැළපී ඇත.මින් බලවත් සංවේගයට පත් සිංහයන් ඔවුන් සනසා තරගය වේලාසනින් නිම කර දුන්නේ මුලු ලොවටම මානුෂීයත්වයේ අගය ප්‍රකට කරමිනි
    ❤️
    සිරිත් විරිත් දන්නා ජාතියක පිනට පහළ වූ මෙබදු ලක් දරුවන්ට ම.ඩ. ගැසීමට කු.හ.ක. නොවන්න
    🙏
    වසන්තය එනවා සත්තයි
    - copied