Sri Lanka Tour of New Zealand - 2023 🦁🏏

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,554
    124,751
    113
    දෙහිවල
    apei unta kisi ona kamak nahe, mokada unge media manger un peradunath salli dila unva promote karana nisa

    plus thava set ekak innava born again nisa kade yana

    karanna ona mulikama de unge salary eka laksha 5-10 adu karana eka, maseta okunta laksha 30-40 gevana eka vihiluvak...

    dena benefit kapana eka, ehema unama media manager ayin vela yanava
    මෙහෙමයි බන්,
    ගහන ගාබට ගෙවන්න ඕන.. එකගයි..
    ඇතුලේ ඔය ආගම් සෙල්ලම යනවා.. එකගයි..
    හැබයි හිතලා පරදින්නෙ නැහැ..
    මෙතන වෙලා තියෙන්නෙ එක එකා ගහන්නෙ උන්ව උඩට යවන්න මිසක් කන්ඩායම් හැගිමක් නැහැ.. ශානකගේ නායකත්වය ප්‍රශ්නාර්තයක්??
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,054
    166,025
    113
    එකමත් එක රටක
    Mercantile බන්. දැන් profile එක හොයා ගන්න බැහැ. Full name එක දන්නේ නැහැ. උගේ කාලෙත් ඉවරයි. අවුරුදු තිස් පහක්.
    මුන් වගේ හැමදාම fail team එකක් දානවා වඩා අවුත් team එකකට දෙන්න කලේ හරි දැන්. 99 ටිම් එකම ගෙදර යවලා අවුත් ටිම් එකක් ගැස්සුවේ. ඒ වගේ කරන්න ඕනේ. නැතුව හරි යන්නේ නැහැ මූන්ට.
    එහෙනම් කීදෙනෙක් ඉන්නවද බන් domestic සෑහෙන ගහල ලංකාවේ ගහගන්න බැරි උන උන්.
    දිනුක් හෙට්ටියාරච්චි , සජීව වීරකෝන් , ගයාන් සිරිසෝම.. මුන් විකට් 800 - 1000 අරන් තියනව FC වල. හැබැයි ලංකාවට ගහන්න හම්බුනේ නෑ .
    සචිත්‍ර සේරසිංහ වගේ එකෙක් allrounder කෙනෙක් විදියට කොච්චර හොදට කරලත් එක මැච් එකක්වත් ගහල නෑ ලංකාවට.

    මුන් නැතුව අලුත් ටීම් එකක් ගහන්න මුන් පරණ නෑ නේ බන්. ගොඩක් උන් 95න් පස්සේ උන්. අලුත් උන් කියලා 2000න් පස්සේ උන්ව ගස්සන්නද.
     
    • Like
    Reactions: acryan

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335

    meka thanikara domestic, Schools awula bung

    SLC huttala meka hadanne nathi thak lanakwe cricket goda enne naa

    10 years wath yana wadak. eka para goda danna baa
     
    • Like
    Reactions: War Fighter

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,054
    166,025
    113
    එකමත් එක රටක
    meka thanikara domestic, Schools awula bung

    SLC huttala meka hadanne nathi thak lanakwe cricket goda enne naa

    10 years wath yana wadak. eka para goda danna baa
    නෑ බන් මම කිව්වේ මේවෙලේ ක්‍රිකට් ගහන උන් එකට දාල ටුනම්න්ට් එකක් ගැහුවත් හොදට කරන උන් ටික තමයි ඔය ටෙස්ට් , odi t20 squad වල ඉන්නේ. කවුරුහරි කියනවනම් මුන්ට වඩා දක්ෂ උන් එළියේ අවස්තාව දෙන්නේ නැතුව ඉන්නවා කියලා එහෙම එකක් නෑ . ලග ලග චාන්ස් හම්බුනේ නැති ඊලගට චාන්ස් හම්බෙන්න තියන උන් ඉන්නව කමිදු , සදිර , නිපුන් ධනංජය , ක්රුස්පුල්ලේ වගේ. හැබැයි උනුත් pool වල ඉන්න උන්..
    එහෙම නැතුව ගම් වල දක්ෂ කොල්ලෝ ඕන තරම් ඉන්නව කියන එක ක්‍රිකට් ගහන උන් ගැන හරියට දන්නේ නැතුව ගමේ සොෆ්ට්බෝල් මැච් බලලා කියන කතා..
     
    • Like
    Reactions: acryan

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,848
    9,539
    113
    Arkham City
    නෑ බන් මම කිව්වේ මේවෙලේ ක්‍රිකට් ගහන උන් එකට දාල ටුනම්න්ට් එකක් ගැහුවත් හොදට කරන උන් ටික තමයි ඔය ටෙස්ට් , odi t20 squad වල ඉන්නේ. කවුරුහරි කියනවනම් මුන්ට වඩා දක්ෂ උන් එළියේ අවස්තාව දෙන්නේ නැතුව ඉන්නවා කියලා එහෙම එකක් නෑ . ලග ලග චාන්ස් හම්බුනේ නැති ඊලගට චාන්ස් හම්බෙන්න තියන උන් ඉන්නව කමිදු , සදිර , නිපුන් ධනංජය , ක්රුස්පුල්ලේ වගේ. හැබැයි උනුත් pool වල ඉන්න උන්..
    එහෙම නැතුව ගම් වල දක්ෂ කොල්ලෝ ඕන තරම් ඉන්නව කියන එක ක්‍රිකට් ගහන උන් ගැන හරියට දන්නේ නැතුව ගමේ සොෆ්ට්බෝල් මැච් බලලා කියන කතා..
    munuth nikan halenna onna menna thiyna datha wage thama, sure na poddak wath :lol:

    Mata nam habai Asalankayata wada Kaminduwa hondai, uta shots thiyanawa, reverse sweep, sweep, middle overs wala spinnerslata gahanna puluwan
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    නෑ බන් මම කිව්වේ මේවෙලේ ක්‍රිකට් ගහන උන් එකට දාල ටුනම්න්ට් එකක් ගැහුවත් හොදට කරන උන් ටික තමයි ඔය ටෙස්ට් , odi t20 squad වල ඉන්නේ. කවුරුහරි කියනවනම් මුන්ට වඩා දක්ෂ උන් එළියේ අවස්තාව දෙන්නේ නැතුව ඉන්නවා කියලා එහෙම එකක් නෑ . ලග ලග චාන්ස් හම්බුනේ නැති ඊලගට චාන්ස් හම්බෙන්න තියන උන් ඉන්නව කමිදු , සදිර , නිපුන් ධනංජය , ක්රුස්පුල්ලේ වගේ. හැබැයි උනුත් pool වල ඉන්න උන්..
    එහෙම නැතුව ගම් වල දක්ෂ කොල්ලෝ ඕන තරම් ඉන්නව කියන එක ක්‍රිකට් ගහන උන් ගැන හරියට දන්නේ නැතුව ගමේ සොෆ්ට්බෝල් මැච් බලලා කියන කතා..
    oww a kathawa hari

    Softball walin kiyanna ba sirawatama
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,289
    1
    16,875
    113
    −273.15°C
    :lol:

    337653887_262111229482206_1048832197055154376_n.jpg