මෙහෙමයි බන්,apei unta kisi ona kamak nahe, mokada unge media manger un peradunath salli dila unva promote karana nisa
plus thava set ekak innava born again nisa kade yana
karanna ona mulikama de unge salary eka laksha 5-10 adu karana eka, maseta okunta laksha 30-40 gevana eka vihiluvak...
dena benefit kapana eka, ehema unama media manager ayin vela yanava
ගහන ගාබට ගෙවන්න ඕන.. එකගයි..
ඇතුලේ ඔය ආගම් සෙල්ලම යනවා.. එකගයි..
හැබයි හිතලා පරදින්නෙ නැහැ..
මෙතන වෙලා තියෙන්නෙ එක එකා ගහන්නෙ උන්ව උඩට යවන්න මිසක් කන්ඩායම් හැගිමක් නැහැ.. ශානකගේ නායකත්වය ප්‍රශ්නාර්තයක්??

