VPS purchase kalata passe api , monawada karanna oni essential dewal

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113

    ඔයා VPS එක ගත්තේ මොකටද ?

    ඕක කියන්න මම එථකොට කියල දෙන්නම් කරන්න ඕනේ දේවල් ටික
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,851
    11,524

    mage clients lage web site keepyaka host karannna...wordpress and web applications wagayak.
     
    • Like
    Reactions: Nadun26

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    ඔයා VPS එක ගත්තේ මොකටද ?

    ඕක කියන්න මම එථකොට කියල දෙන්නම් කරන්න ඕනේ දේවල් ටික
    vps eke task manager eke system interrupted kiyala loku usage ekak show karanne aai ban? vps ekath slow wenawa... mt4 run karanna gatte mam... forex trading platform eke expert kenek run wenawa...
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    mage clients lage web site keepyaka host karannna...wordpress and web applications wagayak.
    ඕක Unmanaged VPS එකක් නම් ඔයාට Web Site ටික පහසුවෙන් Host කරගන්න web hosting control panel එකක් Install කරලා ගන්න වෙනවා. Linux Command වලින් SSH හරහා වැඩේ කරගන්න වෙනවා

    web hosting control panel එක Cpanel වගේ දානවා නම් License එක $ 15.99 වෙනවා https://cpanel.net/pricing/
    Driectadmin වගේ දානව නම් $ 2 තියෙනවා Monthly නමුත් අවුරුද්දටම ගෙවලා ගන්න වෙනවා License එක. https://www.directadmin.com/pricing.php

    Web hosting control panel වලට වියදම් කරන්න අමාරුනම් Free Panel එකක් දාගන්න එක ලේසි Hestiacp හොදයි වැඩේට අඩු RAM / CPU Usage එකක් යන්නේ මේ Panel එකට එක නිසා අඩු RAM/CPU තියෙන VPS එකකට උනත් හොදට ගැලපෙනවා.
    https://hestiacp.com/

    අඩු RAM/CPU සහිත vps එකක් නම් ඔයාට තියෙන්නේ Cpanel/DriectAdmin දාන එකේ තේරුමක් නැහැ Hestiacp වගේ Panel එකක් දාගන්න එක හොදයි.

    ඔයාට වැඩේ කරගන්න බැරිනම් මට පුලුවන් ඔයාට උදව් කරන්න. මම ඔය Panel VPS වල Install කරන හැටි මගේ බ්ලොග් එකේ ලියලා තියෙනවා https://lktips.com
     
    • Love
    Reactions: Nidarshana_k

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,851
    11,524
    113
    ඔය

    ස්තූතියි මචං .. වටිනවා සැෙහන්න ..මම වීපි එස් එකක් දාගත්තට පස්ෙස් ..පැනල් එකක් ඉන්ස්ෙටා්ල් කෙලාත් මෙග් පැත්ෙතන් සර්වර් එක ෙස්ෆ්ටි ද ...නැත්නම් මම පැනල් එක දාගත්තට පස්ෙස් කරන්න ඔන ෙද් ෙමානවද? (ෙවබ් එක ෙහාස්ට් කරනවට අමතරව) ..මට ඔනි නැහැ සර්වර් එක හැක් ෙවන්න ෙදන්න..ඒකයි
     
    • Like
    Reactions: Nadun26