උත්තර පත්‍ර බලන්න දවසට රු 3000 ඉල්ලපු (මේසන් බාස් කෙනෙකුත් දවසට රු 4000ක් ගන්නවා ) ගුරුවරුන්ව පට්ට ගහන උන් ඒ කාලේ ලයිට් බිල වැඩි කරගන්න ළමයින්ව බිල්ලට ගතට හැටි
ඔව් එකපාරට මාර දරු දුකක් ඇති වෙලා , ලයිට් කැපිල්ල නිසා හුගක් ළමයින්ගේ result අව්ල්. මේ බල්ලන්ට ඒවා ගැන ගානක්වත් නැ දෙන්න පුළුවන් කම තියෙද්දිනෙ බන් සක්කිලි ඒ දවස් වල ලයිට් කැපුවේරනිලගේ ගල් කොල්ලෝ රැලට දැන් අමුතු අනුකම්පාවක් පහල වෙලා ඉස්කෝල ළමයි ගැන![]()
ඔව් එකපාරට මාර දරු දුකක් ඇති වෙලා , ලයිට් කැපිල්ල නිසා හුගක් ළමයින්ගේ result අව්ල්. මේ බල්ලන්ට ඒවා ගැන ගානක්වත් නැ දෙන්න පුළුවන් කම තියෙද්දිනෙ බන් සක්කිලි ඒ දවස් වල ලයිට් කැපුවේ
හරි මචන් දැන් මෙතන පුක නොදී පලයන්@vibhashana
මෙන්න නියම තැන ආණ්ඩුව ඔය කරපු තුප්පහි වැඩේ අසික්කිතයි.... ගැටලුවක් නෑ... ඒ වගේම අද වෲතිය සමිති කරන දේවලුත් අස්කික්කිතයි නේද
පපෙර්ස් බලන්න රු 3000 ඉල්ලන්නේ , අද කාලේ මේසන් බාස් කෙනෙක්වත් හොයාගන්න නැ රු 4000 ට අඩුවෙන්ආණ්ඩුව විතරයි අසික්කිත වැඩේ කරේ.... මහින්ද ජයසිංහ.. ස්ටාලින් ඒක පිටිපස්සේ ඉන්න වසන්නත සමරසිංහ හොඳා කියනවා නම් අන්න එතන තමා නියම වහල් කම
හරි මචන් දැන් මෙතන පුක නොදී පලයන්
පපෙර්ස් බලන්න රු 3000 ඉල්ලන්නේ , අද කාලේ මේසන් බාස් කෙනෙක්වත් හොයාගන්න නැ රු 4000 ට අඩුවෙන්
ලබ්බ තමා media unitහිතුවේ නෑ නේද.... මෙහෙම තැනකට තල්ලුවෙයි කියලා...
මට කියන්න පුළුවන් කොන්දක් ඇතුව එදා උසස් පෙල කාලේ රනිල් ( ඔන්න නම කියලම ඈ හඳුන් නෙත්ති වගේ නෙවෙයි )
කංචන කියන දෙන්නම කරේ වැරදි වැඩක්... ඒකෙන් දරුවන්ගේ අනාගතය පාලුවුනා..... කෙලින්ම කියනවා.... ඇයි ඔහෙලට බැරි එහෙම කියන්න.... මිඩියා යුනිට් නිසා නේ එහෙම කියන්න බැරි....
එතකොට දෙමල ගුරුවරු ? ඇයි ඒ අය දැන්ම බලන්නේ ?
------ Post added on Apr 2, 2023 at 12:35 AM
ලබ්බ තමා media unitඋබල කරන වැඩේ හැමෝම කරනවා කියල හිතන්න එපා. උබනේ දැන් දවසේ ගාන හොයාගත්තට පස්සෙත් ot කර කර පුක දෙන්නේ
![]()
ඉතින් කියපන්කෝ වසන්ත සමරසිංහ ජෙප්ප පිටිපස්සෙ ඉඳන් මේ වෙලාවේ ගුරුසංගම් මෙහෙයවන එක නොකල යුත්තක් කියලා ඇයි බැරි ?
වසන්ත සමරසිංහ ජෙප්ප පිටිපස්සෙ ඉඳන් මේ වෙලාවේ ගුරුසංගම් මෙහෙයවන එක නොකල යුත්තක් ඔන්න කිව්වා
උසස්පෙළ විභාගයක් ලියාගන්න බැරි තැනට ළමයින්ට කෙල කරපු එක අසික්කිත වැඩක් කියපු ගමන් සේරම හරි යනවදලුද බන්![]()
2න්ඩ් ශයි කරන්න ජීවිතෙන් අව්රුද්දක් පස්සට අරන් දෙනවාලු හාමුඋසස්පෙළ විභාගයක් ලියාගන්න බැරි තැනට ළමයින්ට කෙල කරපු එක අසික්කිත වැඩක් කියපු ගමන් සේරම හරි යනවදලුද බන්![]()
2න්ඩ් ශයි කරන්න ජීවිතෙන් අව්රුද්දක් පස්සට අරන් දෙනවාලු හාමු![]()
ඔච්චරයි... කවුරුත් කරන්නේ දේශපාලන ගේම්.... වෙන මොනාද....
දැන් උබට කියන්න පුලුවන්ද ජෙප්පො කුහක වැඩක් කරන්නේ කියලා බෑනේ.... කියපන් බලන්න...
------ Post added on Apr 2, 2023 at 12:42 AM