PC එකේ සව්න්ඩ් Enhance කරන සොෆ්ට්වෙයාර් එකක් හම්බුනා බොලව්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    https://www.fxsound.com/


    මන් මේක දාල බැලුවා පට්ට .වොයිස් කොලිටි බේස් බුස්ට් එහෙම වැඩි කරගෙන අහන්න පුළුවන්

    ඒ වගේම තමුන්ට කැමති විදිහට එක්වලයිසර් හදාගෙන අහන්න පුළුවන් .,මට නම් හොදටම පැහැදිලි වෙනසක් තියනවා
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    https://www.fxsound.com/


    මන් මේක දාල බැලුවා පට්ට .වොයිස් කොලිටි බේස් බුස්ට් එහෙම වැඩි කරගෙන අහන්න පුළුවන්

    ඒ වගේම තමුන්ට කැමති විදිහට එක්වලයිසර් හදාගෙන අහන්න පුළුවන් .,මට නම් හොදටම පැහැදිලි වෙනසක් තියනවා
    yes already using
    But the case is when new device found this app always switching to new one :lol:
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මේක හොදයි. මං පාවිච්චි කරනවා දැන් කාලයක්

    device එකක් plug/ connect කරාම සමහරවෙලාවට FXsound mixer කියන උන්ගේ audio device එකට switch වෙනවා
    මල වදයක් ඒක නම්:no:

    තව ඔහොම දිගටම sound boost කරන්න ගියොත් විශේෂයෙන්ම laptop වල එහෙම speaker එක damage වෙන්න පුලුවන්
     
    • Wow
    Reactions: Asmodeus and NRTG

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,578
    5,860
    113
    @ගෙදර
    srs-audio-sandbox-screenshot.jpg

    4.1 වලින් උඩට සවුන්ඩ්ඩ් සිස්ටම් තියෙන අය පාවිච්චි කරලා බලපන්.
    බඩුම තමා :love:
     
    • Love
    • Like
    Reactions: Asmodeus and NRTG

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    bass boost nui equaliser ekai inbuilt enawane bn windows wala dan. man nan 3rd party ewata kmati natte owa godak welwata virtual sound device ekak widihatane add wenne mala wadayak wenwa etakota. mokak hari wela crash unoth ai pc ekama restart karanna wenwa.
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,471
    2,021
    113
    මමත් දාන් ඉන්නෙ සුපිරියක් තමයි
     
    • Like
    Reactions: NRTG