20 vitarai dan![]()
මාර් තු 31න් ඉවරයි කිව්වට තාම ඔෆර් වල පෙන්නන්නවා නේද . 31න් පස්සේ ඇක්ටිවේට් කරගත්තු අය ඉන්නවද?
Awul nedda ? Package weda neda kalin wage?mama eiye activate karagaththa.
mage first time offer eka awe last month end eke wage app ekata. me first time thama enable kare. no previous experience with the offer.Awul nedda ? Package weda neda kalin wage?
masekta keeyak wage reload danna oneda mehema offers enna ?![]()
මාර් තු 31න් ඉවරයි කිව්වට තාම ඔෆර් වල පෙන්නන්නවා නේද . 31න් පස්සේ ඇක්ටිවේට් කරගත්තු අය ඉන්නවද?
mama sim eka aran maasa ganak awema na offer eka. passe mama sim eka galawala dala thibba hutch eke issues nisa.masekta keeyak wage reload danna oneda mehema offers enna ?
හච් ගැන ඔහොම කතාවක් ඇහුමයි.mage first time offer eka awe last month end eke wage app ekata. me first time thama enable kare. no previous experience with the offer.
matanam loku awulak awe na. but mata issarath hutch eke data dammama ikmanata kapena gathiyak theruna. airtel ekata wada. eka me para offer eka dammamath theruna
මට නම් සෙට් වුනේ cliq app monthly packages පාවිච්චි කරපු සිම් එකට .අවු1-2 අතර රීලෝඩ් දැම්මාmasekta keeyak wage reload danna oneda mehema offers enna ?
apo unge yt pack eka dala yt baluwama normal data ekenuth tikak use wenawa. unta kochchara complain kalath hadala dunne na.හච් ගැන ඔහොම කතාවක් ඇහුමයි.
math cliq eka awurudu 3k wage dan active kranwa, thama set wela nane
මට නම් සෙට් වුනේ cliq app monthly packages පාවිච්චි කරපු සිම් එකට .අවු1-2 අතර රීලෝඩ් දැම්මා
මේකේ ඔෆර් එක ගැන ත්‍රෙඩ් එකක් දැකලා හච් ඇප් දැම්මට පස්සේ මටත් ඔෆර් එක තිබිලා කියලා දන්නේ.සමහර විට ඊට මාස ගානකට කලින් ඉදලා ඒ සිම් එකට ඕක ලැබිලා තියෙන්න ඇති.
------ Post added on Apr 4, 2023 at 8:20 AM

Package eka awulk nathuwa wedada?april 1 st active kara package ekak.... 20 and 10 witara dan show karanne... anikwa call offer packages thiyenne...
ohoma ekak koheda dakke?මාර් තු 31න් ඉවරයි
ow bn... wenasak naa..Package eka awulk nathuwa wedada?