Hutch Mega Data Deal - March 31 පස්සේ

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    MhQaKIp.jpg

    මාර් තු 31න් ඉවරයි කිව්වට තාම ඔෆර් වල පෙන්නන්නවා නේද . 31න් පස්සේ ඇක්ටිවේට් කරගත්තු අය ඉන්නවද?
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,632
    113
    Malfoy Manor, Wiltshire, England.
    Awul nedda ? Package weda neda kalin wage?
    mage first time offer eka awe last month end eke wage app ekata. me first time thama enable kare. no previous experience with the offer.
    matanam loku awulak awe na. but mata issarath hutch eke data dammama ikmanata kapena gathiyak theruna. airtel ekata wada. eka me para offer eka dammamath theruna
     
    • Wow
    Reactions: Dr.Amdan

    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,492
    3,874
    113
    MhQaKIp.jpg

    මාර් තු 31න් ඉවරයි කිව්වට තාම ඔෆර් වල පෙන්නන්නවා නේද . 31න් පස්සේ ඇක්ටිවේට් කරගත්තු අය ඉන්නවද?
    masekta keeyak wage reload danna oneda mehema offers enna ?
     
    • Like
    Reactions: Dr.Amdan

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,632
    113
    Malfoy Manor, Wiltshire, England.
    masekta keeyak wage reload danna oneda mehema offers enna ?
    mama sim eka aran maasa ganak awema na offer eka. passe mama sim eka galawala dala thibba hutch eke issues nisa.
    dan last week wage app eke me offer eka pennana gaththa. eiye enable kara.
    un sim eka usage adu unama or atleast data ganna eka adu kalama wenna one owage offer pennanne. hama thissema data danawanam oka pennane nathuwa athi
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    mage first time offer eka awe last month end eke wage app ekata. me first time thama enable kare. no previous experience with the offer.
    matanam loku awulak awe na. but mata issarath hutch eke data dammama ikmanata kapena gathiyak theruna. airtel ekata wada. eka me para offer eka dammamath theruna
    හච් ගැන ඔහොම කතාවක් ඇහුමයි.

    masekta keeyak wage reload danna oneda mehema offers enna ?
    මට නම් සෙට් වුනේ cliq app monthly packages පාවිච්චි කරපු සිම් එකට .අවු1-2 අතර රීලෝඩ් දැම්මා

    මේකේ ඔෆර් එක ගැන ත්‍රෙඩ් එකක් දැකලා හච් ඇප් දැම්මට පස්සේ මටත් ඔෆර් එක තිබිලා කියලා දන්නේ.සමහර විට ඊට මාස ගානකට කලින් ඉදලා ඒ සිම් එකට ඕක ලැබිලා තියෙන්න ඇති.
    ------ Post added on Apr 4, 2023 at 8:20 AM
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,632
    113
    Malfoy Manor, Wiltshire, England.
    හච් ගැන ඔහොම කතාවක් ඇහුමයි.
    apo unge yt pack eka dala yt baluwama normal data ekenuth tikak use wenawa. unta kochchara complain kalath hadala dunne na.
    anith eka patta slow, 8mbps wage enne. godak welawata 3g switch wenawa yt live stream ekak 240p dalawath kaden nathuwa balanna ba. airtel, dialog eke nam 720p unath livestream play wenawa. mama inne kalawaka nam kamak na, gampaha district eke kadawatath ohoma awul kiyanne awul thiyenawa.
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,492
    3,874
    113

    මට නම් සෙට් වුනේ cliq app monthly packages පාවිච්චි කරපු සිම් එකට .අවු1-2 අතර රීලෝඩ් දැම්මා

    මේකේ ඔෆර් එක ගැන ත්‍රෙඩ් එකක් දැකලා හච් ඇප් දැම්මට පස්සේ මටත් ඔෆර් එක තිබිලා කියලා දන්නේ.සමහර විට ඊට මාස ගානකට කලින් ඉදලා ඒ සිම් එකට ඕක ලැබිලා තියෙන්න ඇති.
    ------ Post added on Apr 4, 2023 at 8:20 AM
    math cliq eka awurudu 3k wage dan active kranwa, thama set wela nane :(
     
    • Sad
    Reactions: Dr.Amdan

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    april 1 st active kara package ekak.... 20 and 10 witara dan show karanne... anikwa call offer packages thiyenne...