Help Help | නම මොකක්ද :(

avjayarathne

Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    නම මොකක්ද මේ අක්කා හෝ ඇන්ටිගේ, දැකලා පුරුදුයි පුරුදුයි වගේ:(

    CwG9vza.png
    zx0ZbSb.png

    nwAwRJH.png
    XjyH11K.png

    ඉස්කෝලේ homework එකක් දුන්නා එක එක අයගේ නම් හොයන් එන්න කියලා
    අපේ group එකට හම්බුණේ මෙයාව
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    අපි ඉක්කෝලේ යන කාලේ තමා පොත අතටවත් ගන්න හිතෙන්නේ නැති Home Work දුන්නේ. දැන් ඒකට, පොත කෙසේ වෙතත් අතට ගන්න හිතෙනවා මේවා දැක්කම
     
    • Haha
    Reactions: rumesh.fbi

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,093
    1
    100,775
    113
    34
    Kalutara
    අපි ඉක්කෝලේ යන කාලේ තමා පොත අතටවත් ගන්න හිතෙන්නේ නැති Home Work දුන්නේ. දැන් ඒකට, පොත කෙසේ වෙතත් අතට ගන්න හිතෙනවා මේවා දැක්කම
    ඒකට දැන්, පොත අල්ලෙමයි
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    අපි ඉක්කෝලේ යන කාලේ තමා පොත අතටවත් ගන්න හිතෙන්නේ නැති Home Work දුන්නේ. දැන් ඒකට, පොත කෙසේ වෙතත් අතට ගන්න හිතෙනවා මේවා දැක්කම
    ඔකපතන පන්තියෙ සිසුවෙක්ද ඔයා?
    අපෝ නාකියොන්ට ඊරිසියා හිතිලා Gen Z homework දැකලා :P
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,152
    99,754
    113
    නම මොකක්ද මේ අක්කා හෝ ඇන්ටිගේ, දැකලා පුරුදුයි පුරුදුයි වගේ:(

    ඉස්කෝලේ homework එකක් දුන්නා එක එක අයගේ නම් හොයන් එන්න කියලා
    අපේ group එකට හම්බුණේ මෙයාව

    තවුසෙල ගෲප් එකේ ඉන්නෙ මෙලො රහක් නැති ඇටයො ටිකක්නෙ. බලපන් ඒකෙ කැත
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    අපෝ නාකියොන්ට ඊරිසියා හිතිලා Gen Z homework දැකලා :P
    ඕක තමා Gen Z උන්ගේ මොළේ අඩුවෙලා, මෝල වැඩිවෙලා තියෙන්නේ..
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මූ ඔය අහන්නේ ෂුවර් එකටම කොටන්න බලාගෙන.
    කවුරු හරි නම දන්නවා නම් මට pm එකක් දාපල්ලා.
    මූ අතින් හානියක් වෙන්න කලින් මම මේකිව අනිවා බඳිනවා.
     
    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    මූ ඔය අහන්නේ ෂුවර් එකටම කොටන්න බලාගෙන.
    කවුරු හරි නම දන්නවා නම් මට pm එකක් දාපල්ලා.
    මූ අතින් හානියක් වෙන්න කලින් මම මේකිව අනිවා බඳිනවා.
    මේ අය කුමරි බඹසර රකිනවද? රකිනවා නම් බඳිනවා 🙏😍

    ආ! දැනගත්ත එක හොඳයි! මම එහෙනම් මෙයාව බඳිනවා. මෙයාගෙ චරිතෙ හෙම අවුලක් නැතුව ඇති නේද?

    මම නම් මැරෙන්න කලින් භාග්‍යා මිස්ව හරි, ගේෂි නම්කිව හරි කසාද බඳිනවා. එතකොට මම මැරුනහම එයා කිරියට පණිවිඩයක් දායි! උඹල ඔක්කොම මළගමට වරෙල්ලා අලගුඩු හොද්දක් එක්ක බත් ටිකක් කාල යන්න!

    උඹලට කේට් වින්ස්ලට් ප්‍රපොසල් එකක් කළොත් බඳිනවද? මම නම් ඒජ් ගැප් එකවත් හිතන්නේ නැතුව එයාව බඳිනවා.:love::love:

    මෙයා නම් පොළොවේ පය ගහල ඉන්න වැදගත් කැම්පස් කෙල්ලෙක්. තාම සින්ගල්ලු. මට චාන්ස් එකක් ආවොත් බඳිනවා! :love2::love2:
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,742
    1
    60,411
    113
    Mother Earth
    මේකිව හොඳට දැකල පුරුදුයි. කතාවක හිටියා. ම ගහපු එකකුත් වගේ.