Wife ge phone එක

shenat

Well-known member
  • May 13, 2007
    58,210
    86,419
    113
    ආශ්චර්යමත් රටක
    yako phone denna epa kiyanne eke touch karana nisa nemei lamai video balan innakota activity, motor skills, brain development adu wena nisa.. podi unta 2D screen vs 3D real world patalenawa..

    umba phone eke paya ganak video dala, dawalta TV dala thiyanawa kiyanne gama kaala..
    phone, TV witharak nemei kisima 2D screen ekak wadi wela pennana epa kiyanne..

    This is the reason.
     
    JohnWick

    Well-known member
  • Apr 23, 2017
    1,092
    1,415
    113
    කිව්වට තරහක් ගන්න එපා,,උබ සිරා අහනවද..ජෝක් එකට අහනවද දන්නේ නැහැ...

    මේක කියවන අනිත් උන් හරි දෙයක් ගනීවි කියල හිතල කියන්නේ...තොපි ළමයි හදන්නේ ඔය වගේ දෙයක් වත් දන්නේ නැතුවද??

    ළමයි 100%ක් කරන්නේ අම්ම තාත්ත (සීයා, ආච්චි ඉන්නවනම්) ඒ අයව අනුකරණය කරන එක..ළමයා ෆෝන් එකේ වැඩි වෙලාවක් ඉන්නවා නම් පොඩ්ඩක් බලපන් ළමයාගේ අවට නිතර ඉන්න උන් දිහා...අනිවා උන් කොයි වෙලෙත් ෆෝන් බලනවා ඇති...

    අපෙත් බබා උදේම නැගිටින නිසා වයිෆ් එයාට ෆෝන් එක දාල දෙනවා සින්දු එහෙම...හැබැයි අතට දෙන්නේ නැහැ..දාල පැත්තකින් තියල තියනවා..බබා නැගිටලා ඒවා බලාගෙන ඉන්නවා එලි වෙනකන්..

    දවල්ට ෆෝන් එකක් පාවිච්චි වෙන්නේ හරිම අඩුවෙන් එයාටත්,,,මාත් වැඩ නිසා වැඩිය බබාට පෙන්නේ නැහැ ෆෝන් ගැන..එයා ගොඩක් වෙලාවට ටීවී එකේ සින්දු බලනවා ඕව තමයි කරන්නේ..අනිත් වෙලාවට ගෙදර සෙල්ලම් කරනවා බෝල ගහනව ඕව තමයි..

    උබට ලමයව ඕකෙන් ගලවගන්න ඕනේ නම් කරන්න තියෙන්නේ උබල ඕක ළමය ඉස්සරහ පාවිච්චි කරන එක අඩු කරන එක...ඒ වෙනුවට එයාට පෙන්න පොතක, පත්තයරක් කියවන්න වගේ දෙයක් කරන්න..ළමය නිකන්ම කියවන්න පුරුදු වෙයි

    yes. Lamai hadenna kalin demaupiyo adarshayak wela inna one.

    Wifeta kiyapan phone eka wenuwata pothak kiyawanna kiyala lamaya issaraha. Ubath ekama karapan. Phone eka pawichchi karaddi lamayata horen karapan lamaya poth walata huru wenakan.
     
    • Like
    Reactions: kolavari

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,359
    1
    32,033
    113
    - උඩරට -
    මගේ සීන් එක මේකයි බන්...අපි මුලින්ම කොල්ලට ෆෝන් එක දුන්නේ කාටුන් බලන්න..ජර්මන් language එක හුරු වෙන්න..මොකද අපි ගෙදර සිංහල කතා කරන්නේ..language igenagannawa kese wethath..dan nm youtube ekemai. Wife lesiyata phone eka denawa..api dennama kolla issaraha phone use karanawa wadi. Ekath adu karala. Kollata wena mona hari activities karanna puluwan toys books drawings wage karanna puluwan dewal tikak genath dila balanawa mulinma..phone eka dena eka nawaththanna api dennama theeranaya kala..balamu mokada wenne kiyala update dennm.
    ඉස්සරහට වැල් බලන්න පටම් ගනී 🤣
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,890
    11,643
    113
    Mage babage ( 3 1/2Y) nursery eke teacher lamainta kiyala tiyena phone alluwama angili kota wenawa kiyala. eda indan podi eki waradilawath phone allanne na. Apitath kiyanawa allanna epa kiyala.
    mata eda thama therune guruwarayekta punchi lamayekta karanna puluwan balapama kochcharada kiyala.
     
    Last edited:

    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,553
    1,255
    113
    මෙන්න මෙතන
    ළමයාට ෆෝන් දීලා කරන දේවල් වලට ඇප් වලට ලොක් එකක් දාපන්
    youtube playstore games

    ගැනිට කියපන්දෙන වෙලාව සිමා කරන්න කියලා
    එහෙම ඇහුවෙත් නැතනම් බලන ඒවා උඅබ් කොන්ටෝල් කරපන්

    youtube kids දාලා දියණ
    ළමා සින්දු , කතා වගේ ඒවා download කරලා තියපන් ,
    නිකි මිකී කියන මල ජාරව නම් අහුවෙන්න තියන්නවත් එපා මම ඔක්කොම බ්ලොක් කරන් ගියා එකක් බ්ලොක් කරන කොට වෙන බාශාවක් එකක් සජෙස්ට් වෙනවා හෙනම කරුම නිචේ එකක් එක නම් බැලෙන්න දෙන්නම එපා
    oya magul mahama karumayak wela ban. igena ganna ekak balle ne. Roma diana, niki wage magul thama balanne
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,655
    113
    කැළෑ පොජ්ජේ
    yako phone denna epa kiyanne eke touch karana nisa nemei lamai video balan innakota activity, motor skills, brain development adu wena nisa.. podi unta 2D screen vs 3D real world patalenawa..

    umba phone eke paya ganak video dala, dawalta TV dala thiyanawa kiyanne gama kaala..
    phone, TV witharak nemei kisima 2D screen ekak wadi wela pennana epa kiyanne..

    touch karana nisa nemei,,,

    lamaya eka touch karala ekata eke feedback enakota ekata addict wenawa :yes: eka nisa..

    screens hoda na kiyana eka dannawa but eka e tharam loku concern ekak nemei :) ehema phones / TV balanne nathuwa hadanna meka gal yugaye nemei ne bn..lamai ewa balanwa..

    paya ganak kiwwata u godak welwata inne eliye sellam kara kara,,,dawase paya 24k thiynawane ithin :yes:

    ekama de lamayata phone walata addict wenna denna epa kiyana eka thamai mage idea eka nam...
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320

    ee witharak newe, kohomath eka digata screens diha balagena inna honda ne,
    podi lamaynta witharak newe, apitath ehemay.
    anika, lamaynge growth ekatath balapanawa. screen eka diha balagena innawa kiyanne wena wedak hithala karanne ne.
     
    • Like
    Reactions: kolavari

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,168
    786
    113
    Wife ge phone එක පොඩි එකාගෙන් ඈත් කරල තියන්න ක්‍රමයක් කියන්කෝ.. කොහොමද පොඩි අයගෙන් phone එක ඈත් කරන්නේ. කොල්ලට අවුරුදු දෙකයි..වය්ෆ් ට තේරෙන්නෙත් නෑ කිව්වට..එයා ලේසියට phone eka kollata denawa. උබල කොහොමද මේ වගේ දේවල් ගෙදර මැනේජ් කරන්නේ..wife the feature phone ekak dunnoth wade goda da?
    wife wai phone ekai dekama wife ge ammage gedara gihin dapan. lamayawa uba thiya ganin
     
    san**

    Well-known member
  • Feb 21, 2012
    5,577
    8,684
    113
    kandy
    b9f67055b0a7ad661f3bdcf37a0b1a3a.jpg

    mekak aran denna . 2500 withara wenne
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,496
    7,773
    113
    Kotahena
    touch karana nisa nemei,,,

    lamaya eka touch karala ekata eke feedback enakota ekata addict wenawa :yes: eka nisa..

    screens hoda na kiyana eka dannawa but eka e tharam loku concern ekak nemei :) ehema phones / TV balanne nathuwa hadanna meka gal yugaye nemei ne bn..lamai ewa balanwa..

    paya ganak kiwwata u godak welwata inne eliye sellam kara kara,,,dawase paya 24k thiynawane ithin :yes:

    ekama de lamayata phone walata addict wenna denna epa kiyana eka thamai mage idea eka nam...
    addiction ekata wada podi ekaage mole awul wena eka barapathalai kiyala hithenne nadda?
     
    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,834
    4,162
    113
    Redmi 10 එකක් අතට දීපන් කිසි කරදරයක් වෙන්නෑ
    You tube video 1 ක් ඕන්නම් බලයි.ක්ශනික හිරවෙනවා.
    සමහර වෙලාවට හදිසියේ කෝල් එකක් ගන්ඩ බෑ.
    උබර්ට කියාපු පෝන් එක