5^-1 උඩට ගියාම (ලවයට ගියාම) 5^1 වෙනව
5^-1 උඩට ගියාම (ලවයට ගියාම) 5^1 වෙනව
මම හරි නීනිකන් 5 = 5^1![]()
4.5^(n-1) මීක 4.5^n න් බෙදලා 1න් (ලවයෙන්) වැඩි කරන එකනෙ කරන්නෙ පොදු හරයට ගනිද්දි, එහෙම කලාම 5^(-1)නෙ එන්නෙpodu hareta aran tiyenne 4.5^n nee, ithin 4.5^(n-1) x 5 = 4.5^n
පොදු හරෙ තමයි, හරයෙන් බෙදන්නෙ, ඒ එන එක තමයි ලවයෙන් ගුන කරන්නේ,4.5^(n-1) මීක 4.5^n න් බෙදලා 1න් (ලවයෙන්) වැඩි කරන එකනෙ කරන්නෙ
එතකොට 4.5^n /4.5^(n-1) =5පොදු හරෙ තමයි, හරයෙන් බෙදන්නෙ, ඒ එන එක තමයි ලවයෙන් ගුන කරන්නේ,
මේ ගානෙ උඹ මොකක් කරලද කියල මට හිතා ගන්න බෑ![]()
ට හිකෙය් ඔව් බ්න් තෑන්ක්ස්ම්න් අනික් පැත්තටනෙ බෙදල තියෙන්නෙපොදු හරෙ තමයි, හරයෙන් බෙදන්නෙ, ඒ එන එක තමයි ලවයෙන් ගුන කරන්නේ,
එතකොට 4.5^n /4.5^(n-1) =5
------ Post added on Apr 7, 2023 at 9:27 AM

මොන හුත්තක්ද බං කුඩා පොදු ගුණාකාරයනෙ. වම් පැත්තෙ ඉරෙන් උඩ 5 න් වැඩි කරලා, දකුණු පැත්තෙ 4 න් වැඩි කරනවා. මොකක්ද -1 කතාව?
5 තමයි එන්නේ.
යට හරයන් දෙකටම පොදුවේ පාවිච්චි කරන්න පුලුවන් අගයක් විදියට 4. 5n අරගෙන..
පලවෙනි හරය 4. 5(n-1) කියන එක 5න් වැඩි කරාම තමයි පොදු හරය හැදෙන්නේ.
ඒක බැලන්ස් කරන්න ලවයත් 5න වැඩි කරල. ඒකයි 5 තියෙන්නේ කලින් තිබ්බ 1 වෙනුවට
මට කියපන අර ගානේ උඩම තියන ඍන(-) ලකුණ ඊලග පේලියේ ධන(+) උනේ කොහොමද කියලා .