පොඩි සුළු කිරීමක්

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    podu hareta aran tiyenne 4.5^n nee, ithin 4.5^(n-1) x 5 = 4.5^n
    4.5^(n-1) මීක 4.5^n න් බෙදලා 1න් (ලවයෙන්) වැඩි කරන එකනෙ කරන්නෙ පොදු හරයට ගනිද්දි, එහෙම කලාම 5^(-1)නෙ එන්නෙ
     
    olutanji

    Well-known member
  • Sep 5, 2022
    2,159
    1,591
    113
    4.5^(n-1) මීක 4.5^n න් බෙදලා 1න් (ලවයෙන්) වැඩි කරන එකනෙ කරන්නෙ
    පොදු හරෙ තමයි, හරයෙන් බෙදන්නෙ, ඒ එන එක තමයි ලවයෙන් ගුන කරන්නේ,

    පොදු හරෙ තමයි, හරයෙන් බෙදන්නෙ, ඒ එන එක තමයි ලවයෙන් ගුන කරන්නේ,
    එතකොට 4.5^n /4.5^(n-1) =5
    ------ Post added on Apr 7, 2023 at 9:27 AM
     
    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    මේ ගානෙ උඹ මොකක් කරලද කියල මට හිතා ගන්න බෑ 😅
    පොදු හරෙ තමයි, හරයෙන් බෙදන්නෙ, ඒ එන එක තමයි ලවයෙන් ගුන කරන්නේ,

    එතකොට 4.5^n /4.5^(n-1) =5
    ------ Post added on Apr 7, 2023 at 9:27 AM
    ට හිකෙය් ඔව් බ්න් තෑන්ක්ස්ම්න් අනික් පැත්තටනෙ බෙදල තියෙන්නෙ :lol:
     
    • Love
    Reactions: olutanji

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,771
    1
    15,517
    113

    url image hosting

    මෙත්නට 5^(-1) නෙ එන්නෙ? 5 ආවෙ කොහොමද?
    මොන හුත්තක්ද බං කුඩා පොදු ගුණාකාරයනෙ. වම් පැත්තෙ ඉරෙන් උඩ 5 න් වැඩි කරලා, දකුණු පැත්තෙ 4 න් වැඩි කරනවා. මොකක්ද -1 කතාව? 🤔 🤔

    ඕක පැටලෙනවා නම් thought experiment කරපන්කො n =2 දාලා

    1/4x5 - 2/25 කියල ගනින්කො. කුඩා පොදු ගුණාකාරය 4x25 = 100 නෙ. එ‍්ක ගත්තාම උඩට එන්නෙ 1x5 - 2x4. එහෙම තේරෙනවාද බලපිය.

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,331
    166,676
    113
    එකමත් එක රටක
    5 තමයි එන්නේ.

    යට හරයන් දෙකටම පොදුවේ පාවිච්චි කරන්න පුලුවන් අගයක් විදියට 4. 5n අරගෙන..

    පලවෙනි හරය 4. 5(n-1) කියන එක 5න් වැඩි කරාම තමයි පොදු හරය හැදෙන්නේ.

    ඒක බැලන්ස් කරන්න ලවයත් 5න වැඩි කරල. ඒකයි 5 තියෙන්නේ කලින් තිබ්බ 1 වෙනුවට

    මට කියපන අර ගානේ උඩම තියන ඍන(-) ලකුණ ඊලග පේලියේ ධන(+) උනේ කොහොමද කියලා .
     
    Last edited:
    • Like
    • Haha
    Reactions: 2by2 and AnuradhaRa
    Confused Rooster Teeth GIF by Achievement Hunter
     
    • Like
    Reactions: 2by2

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,059
    1
    43,467
    113
    gif.latex

    මට දැනුයි බං තේරුණේ.

    මම නං කරන්නෙ 5^-1 ධන දර්ශකයක් විදියට 5^1 යි කියල ලවයෙ ලියනව

    gif.latex

    නැත්තං ‌මෙහෙමත් පුලුවන්

    gif.latex
     
    Last edited:

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    5 තමයි එන්නේ.

    යට හරයන් දෙකටම පොදුවේ පාවිච්චි කරන්න පුලුවන් අගයක් විදියට 4. 5n අරගෙන..

    පලවෙනි හරය 4. 5(n-1) කියන එක 5න් වැඩි කරාම තමයි පොදු හරය හැදෙන්නේ.

    ඒක බැලන්ස් කරන්න ලවයත් 5න වැඩි කරල. ඒකයි 5 තියෙන්නේ කලින් තිබ්බ 1 වෙනුවට

    මට කියපන අර ගානේ උඩම තියන ඍන(-) ලකුණ ඊලග පේලියේ ධන(+) උනේ කොහොමද කියලා .
    😂 ටියුබ් ලයිට් නෙ