Tikak parana car ekak mcn... 2002 wage Mazda familia ekak...agent gawa balapan
Apooo ow bn.ලංකාවේ මකබාස්ලා එක වැරැද්දක් හදද්දි තවත් වැරදි දාහක් විතර වෙනවා නේද බං

දොර වැහුවම ෆෙන්ඩර් එකත් එක්ක හිඩස (ලයින් එක) හරියට කෙලින් තියෙනවද බලන්න. ඒක අවුලක් නැත්තං,![]()
menna me ana deka burul karala oya kella eliyata athulata karala sweet spot ekak hoyagena aye ana thada karaganna.
හයියෙන් වහන්න ඕනි Lock වෙන්න.දොර වැහුවම ෆෙන්ඩර් එකත් එක්ක හිඩස (ලයින් එක) හරියට කෙලින් තියෙනවද බලන්න. ඒක අවුලක් නැත්තං,
උඩ කෑල්ලෙන් එජාගන්න පුලුවන්....
ඔක්කොටම කලින් මේක බලපන්. මකබාස් කෙනෙක් ළගට ද ගියේ![]()
menna me ana deka burul karala oya kella eliyata athulata karala sweet spot ekak hoyagena aye ana thada karaganna.