Car Door Help

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මචංල... මගෙ වාහනේ Paint කරන්න දොරවල් ගැලෙව්ව... දැන් දොරවල් Smoothly වැහෙන්නෙ නැහැ... හයියෙන් වහන්න ඕනි Lock වෙන්න... දොරවල් alignment කරගන්න හරියටම කව්ද කරන්නෙ.. Normal garage වලට ගියාට වැඩක් නැහැනෙ... මේව සාමාන්යෙන් හොදට හදන තැන් මොනවද...? මීගමුව අවටනම් ගොඩක් හොදයි....
     
    • Sad
    Reactions: amino

    ThunderCats

    Well-known member
  • Apr 1, 2023
    267
    634
    93
    ලංකාවේ මකබාස්ලා එක වැරැද්දක් හදද්දි තවත් වැරදි දාහක් විතර වෙනවා නේද බං
     
    • Like
    Reactions: mr.sgthilina

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    61kYDCOjf-L._AC_UF894,1000_QL80_.jpg

    menna me ana deka burul karala oya kella eliyata athulata karala sweet spot ekak hoyagena aye ana thada karaganna.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,021
    3
    118,571
    113
    Gampaha
    61kYDCOjf-L._AC_UF894,1000_QL80_.jpg

    menna me ana deka burul karala oya kella eliyata athulata karala sweet spot ekak hoyagena aye ana thada karaganna.
    දොර වැහුවම ෆෙන්ඩර් එකත් එක්ක හිඩස (ලයින් එක) හරියට කෙලින් තියෙනවද බලන්න. ඒක අවුලක් නැත්තං,
    උඩ කෑල්ලෙන් එජාගන්න පුලුවන්....
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,718
    12,629
    113
    127.0.0.1:8080/Kandy
    දොර වැහුවම ෆෙන්ඩර් එකත් එක්ක හිඩස (ලයින් එක) හරියට කෙලින් තියෙනවද බලන්න. ඒක අවුලක් නැත්තං,
    උඩ කෑල්ලෙන් එජාගන්න පුලුවන්....
    හයියෙන් වහන්න ඕනි Lock වෙන්න.

    mehema wenne lock eka onewata wada athulata gihin nisa.
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    61kYDCOjf-L._AC_UF894,1000_QL80_.jpg

    menna me ana deka burul karala oya kella eliyata athulata karala sweet spot ekak hoyagena aye ana thada karaganna.
    ඔක්කොටම කලින් මේක බලපන්. මකබාස් කෙනෙක් ළගට ද ගියේ
     
    • Like
    Reactions: COPS