නිවාඩු දවසේ කෑමක් හැදුව. එග් ෆ්රයිඩ් රයිස්, ක්රිස්පී චිකන්, වෙජිටබල් චොප්සුය. ඩුබායි ඉන්නකොට නම් පිටින්මයි කෑවෙ, මෙහෙ කෑම සෙට් වෙන්නෙ නෑ වැඩිය.
නෑ බන් Elevator Technician කෙනෙක්.චෙෆ් කෙනෙක් ද බම් උබ
ෆොටෝ එකක් ගහන්න බන් ගෙඩිය ගැහුවෙ. නැත්නම් කෙලින්ම බඩේ.Elaz. මට ඔහොම බත් ගෙඩිය ගහල තිබුනම Appetite එක නැති වෙනව බන්.

යන්තන් කා ගත්ත.ekanam hodatama thiyenawa. Rasath athi penuma wagema.
Better than @scurvyනිවාඩු දවසේ කෑමක් හැදුව. එග් ෆ්රයිඩ් රයිස්, ක්රිස්පී චිකන්, වෙජිටබල් චොප්සුය. ඩුබායි ඉන්නකොට නම් පිටින්මයි කෑවෙ, මෙහෙ කෑම සෙට් වෙන්නෙ නෑ වැඩිය.
View attachment 201984
අඩෝ මරුනේ ඒක.. ලුක් එක මරු..නෑ බන් Elevator Technician කෙනෙක්.![]()