Ratin කටුනායක ta

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,800
    113
    කෙලින්ම පලයන් මැප් එක බලාගෙන..
    එන කෙනා එලියට ආවට පස්සේ උඹ පලයන්
    චෙක් පොයින්ට් එකේ පොඩ්ඩක් ස්ලෝ කරපං..
    Arrival area එකේ නවත්තලා බඩු patogena කෙනා දාගෙන වරෙන් දකුණට හරවල් එලියට දාලා.. easy
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,127
    31,885
    113
    කෙලින්ම පලයන් මැප් එක බලාගෙන..
    එන කෙනා එලියට ආවට පස්සේ උඹ පලයන්
    චෙක් පොයින්ට් එකේ පොඩ්ඩක් ස්ලෝ කරපං..
    Arrival area එකේ නවත්තලා බඩු patogena කෙනා දාගෙන වරෙන් දකුණට හරවල් එලියට දාලා.. easy
    Eliyata dammoth athulata yanna wei neda? Lol
     
    • Haha
    Reactions: NRTG and Cypress

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,156
    113
    Gotland
    ko uba kiyala na ne kohe idanda enne kiyala uba
    map eken balagena airport ekata palayan
    eke car park ekak thinawa athulwima mark karala
    eken athulata dala hoda thanak balala park karapan
    it passe wahane lock karala park eke ainen thinawa airport ekata yana parak
    eken gihin arrival area eken athulata palayan eke tiket ekak ganna ona
    ethanin giyama putu wisala pramanayak thiyala thinawa hall ekak wage
    issarahama putuwak balala wadi weyan. ubata bokak ehema set unoth dakunu paththe ehaatama giyama
    thinawa toilet. dan ithin enakan balan innai thinne. plane ekak eddi sadde ahenawa lawata.
    dan rata idan ena kena enne uba wadi wela inna thana issarahin. ubawa dannawada ena kena?
    dannawa nam awama kathaa karala eliyata ekkan yanna uba awa paththata.
    ita passe eliyata awith kalin awa paren park ekata ekkan yanna.
    bag godak thinawa bara wadi nam uba eyata bag ekka eliyata awa gaman passage eke inna kiyala
    uba park eken wahane aran waren ethanata.
     
    • Love
    • Like
    Reactions: NRTG and fxmoney

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,051
    3
    118,618
    113
    Gampaha
    එන්ට්‍රන්ස් දෙකක් තියෙනව,
    රට යන අයට එකක්, රට ඉඳන් එන අයව ගන්න යන අයට එකක්.

    ඕකෙ සැලසුම, ඇතුලුවෙන තැන එහෙම හිටි ගමන් වෙනස් කරනව. එළියෙ පොයින්ට් වල ඉන්න ආමි එකේ අයගෙන් අහල යන්න. එතකොට කියනව.

    අයින් කරල නවත්තගෙන තියාගන්න ඉඩ තියෙන එකක් නෑ. ඩ්‍රයිවිං පුලුවන් තව කෙනෙක් දාගෙන ගියොත් ලේසියි.
    නැත්තං, වාහනේ එළියෙ තියාගෙන ඉඳල, එන කටටිය එළියට ආවම වාහනේ ඇතුලට ගෙනිහින් පික් කරගන්න...
     
    • Like
    Reactions: NRTG and fxmoney

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    අලි බෝඩ් ගහලා තියනවා ගුවන් තොටුපල පිවිසුම කියලා . එකෙන් යනකොය පිටත්වීම පැමිනීම කියලා ඩිරෙක්ශන් දීලා තියේ ගුවන් හමුදා බාදක තියේ හෙමින් පලයන්. පැමිනීම් එරියා එකේ හරි වෙලාවට නවත්තන් ඉදපන් කලින් ගිහින් බ්ලොක් කරගෙන නවත්ත්න් ඉන්න එපා උබ වගේම වෙන උනුත් තව එනවා ඒ නිසා ඉඩ දෙන්න.

    ටැක්සි නම් ගන්න එපා ගිනි ගනන්
    උබර් පික්මී දානවනම් එලියට ගිහින් පාරෙන් දාපන් ඇතුලේ ඉන්න අඩුකුලේ බේසිකයෝ ගේම ඉල්ලනවා රටට බැස්ස ගමන් මුන් අපේ ලේ කෝප කරවනවා වීල් බ්‍රශ් එක අතට ගන්න ගානට
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,679
    9,335
    113
    Kelin ma arrival side ekath pass karama car park thiyanawa bung ubata ona nam ethana nawathagena inna puluwan plane eka awama aiyth Arrival ekata enna puluwan kattiya okkoma clear karata passe.

    nathnam car eka nawathala arrival lounge ekata yanna ticket ekake aragena

    Airport Taxi nam ganna yanna epa, patta ganak gannawa :no:

    mama nam Pick me dala gedara awee last time ekath. Taxi ekan 13000 LKR, pick me ekan 6000 :P
     
    • Love
    • Like
    Reactions: NRTG and fxmoney

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    නැත්තං, වාහනේ එළියෙ තියාගෙන ඉඳල, එන කටටිය එළියට ආවම වාහනේ ඇතුලට ගෙනිහින් පික් කරගන්න...
    best one.

    උබර් පික්මී දානවනම් එලියට ගිහින් පාරෙන් දාපන් ඇතුලේ ඉන්න අඩුකුලේ බේසිකයෝ ගේම ඉල්ලනවා රටට බැස්ස ගමන් මුන් අපේ ලේ කෝප කරවනවා වීල් බ්‍රශ් එක අතට ගන්න ගානට
    oya wesige puthala rata yana untath okama karanawa.

    Aweriwatta handiyen Airfort A\C bus eka nawaththagannawa three wheeler park eke un. eetapasse airfort bahinna bahinna kiya kiya kagahanawa. ithin nodanna minissu ethanin bahinawa. eetapasse unge three wheeler wala geniyanawa balen wage.

    mama danna tharamin Airfort - Colombo A\C bus eka stand eken senaga bassala airfort ekata gihillath bassanawa.
    ------ Post added on Apr 17, 2023 at 4:47 PM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    best one.

    oya wesige puthala rata yana untath okama karanawa.

    Aweriwatta handiyen Airfort A\C bus eka nawaththagannawa three wheeler park eke un. eetapasse airfort bahinna bahinna kiya kiya kagahanawa. ithin nodanna minissu ethanin bahinawa. eetapasse unge three wheeler wala geniyanawa balen wage.

    mama danna tharamin Airfort - Colombo A\C bus eka stand eken senaga bassala airfort ekata gihillath bassanawa.
    ------ Post added on Apr 17, 2023 at 4:47 PM
    කුහක ජාතියක් බන් අපේ උන් නම් දියුණුවක් නැත්තේ එකනේ.
    මාත් එක පාරක් ඇවිත් පිටවීමට වෙලා ඉන්නවා ගෙදර වාහනේ එනකම් මේ උන්ට සිංහල තේරෙන් නෑ එක එකා ඇවිත් සුට් කේස් එක උස්සන් යන්න හදනවා කොහෙටද යන්නේ අහනවා ගෙදර එක එන් නැතිව ඇතිලු බස් එකට හරි දාන්නම් ලු
    කොවිඩ් කාලේයි බෝම්බ කාලෙයි වාහන දන්න දුන් නැති නිසා මේ පාරට ගිය ටිකට නිකං බඩුවක් ටෝක් කරනවා වගේ වීල් එනවා නිලමැස්සෝ වගේ හායි හායි ගාගෙන සිංහලෙන් ඕනේ නෑ කිව්වම නවත්තගෙන පුක දෙනවා
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    කුහක ජාතියක් බන් අපේ උන් නම් දියුණුවක් නැත්තේ එකනේ.
    මාත් එක පාරක් ඇවිත් පිටවීමට වෙලා ඉන්නවා ගෙදර වාහනේ එනකම් මේ උන්ට සිංහල තේරෙන් නෑ එක එකා ඇවිත් සුට් කේස් එක උස්සන් යන්න හදනවා කොහෙටද යන්නේ අහනවා ගෙදර එක එන් නැතිව ඇතිලු බස් එකට හරි දාන්නම් ලු
    කොවිඩ් කාලේයි බෝම්බ කාලෙයි වාහන දන්න දුන් නැති නිසා මේ පාරට ගිය ටිකට නිකං බඩුවක් ටෝක් කරනවා වගේ වීල් එනවා නිලමැස්සෝ වගේ හායි හායි ගාගෙන සිංහලෙන් ඕනේ නෑ කිව්වම නවත්තගෙන පුක දෙනවා
    ඔය ඉන්න පක්කු ඔක්කොම වගේ මොකක් හරි පොලිටිකල් මැර කනෙක්ශන් එකක් එක්ක ඔතන ඉන්නෙ. ඒකයි ඕකුන්ව කවුරුත් අයින් කරන්නෙ නැත්තෙ.
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,979
    198,346
    113
    Colombo, Sri Lanka
    එන්ට්‍රන්ස් දෙකක් තියෙනව,
    රට යන අයට එකක්, රට ඉඳන් එන අයව ගන්න යන අයට එකක්.

    ඕකෙ සැලසුම, ඇතුලුවෙන තැන එහෙම හිටි ගමන් වෙනස් කරනව. එළියෙ පොයින්ට් වල ඉන්න ආමි එකේ අයගෙන් අහල යන්න. එතකොට කියනව.

    අයින් කරල නවත්තගෙන තියාගන්න ඉඩ තියෙන එකක් නෑ. ඩ්‍රයිවිං පුලුවන් තව කෙනෙක් දාගෙන ගියොත් ලේසියි.
    නැත්තං, වාහනේ එළියෙ තියාගෙන ඉඳල, එන කටටිය එළියට ආවම වාහනේ ඇතුලට ගෙනිහින් පික් කරගන්න...
    අපි එන එක්කෙනා ඊට කලින් දැකලා නැත්තම් මොකද කරන්න ඕනේ :unsure: