Rata idala apu kenek katunayakin ganne komada car aken yanne genna
Eliyata dammoth athulata yanna wei neda? Lolකෙලින්ම පලයන් මැප් එක බලාගෙන..
එන කෙනා එලියට ආවට පස්සේ උඹ පලයන්
චෙක් පොයින්ට් එකේ පොඩ්ඩක් ස්ලෝ කරපං..
Arrival area එකේ නවත්තලා බඩු patogena කෙනා දාගෙන වරෙන් දකුණට හරවල් එලියට දාලා.. easy


best one.නැත්තං, වාහනේ එළියෙ තියාගෙන ඉඳල, එන කටටිය එළියට ආවම වාහනේ ඇතුලට ගෙනිහින් පික් කරගන්න...
oya wesige puthala rata yana untath okama karanawa.උබර් පික්මී දානවනම් එලියට ගිහින් පාරෙන් දාපන් ඇතුලේ ඉන්න අඩුකුලේ බේසිකයෝ ගේම ඉල්ලනවා රටට බැස්ස ගමන් මුන් අපේ ලේ කෝප කරවනවා වීල් බ්‍රශ් එක අතට ගන්න ගානට
කුහක ජාතියක් බන් අපේ උන් නම් දියුණුවක් නැත්තේ එකනේ.best one.
oya wesige puthala rata yana untath okama karanawa.
Aweriwatta handiyen Airfort A\C bus eka nawaththagannawa three wheeler park eke un. eetapasse airfort bahinna bahinna kiya kiya kagahanawa. ithin nodanna minissu ethanin bahinawa. eetapasse unge three wheeler wala geniyanawa balen wage.
mama danna tharamin Airfort - Colombo A\C bus eka stand eken senaga bassala airfort ekata gihillath bassanawa.
------ Post added on Apr 17, 2023 at 4:47 PM
ඔය ඉන්න පක්කු ඔක්කොම වගේ මොකක් හරි පොලිටිකල් මැර කනෙක්ශන් එකක් එක්ක ඔතන ඉන්නෙ. ඒකයි ඕකුන්ව කවුරුත් අයින් කරන්නෙ නැත්තෙ.කුහක ජාතියක් බන් අපේ උන් නම් දියුණුවක් නැත්තේ එකනේ.
මාත් එක පාරක් ඇවිත් පිටවීමට වෙලා ඉන්නවා ගෙදර වාහනේ එනකම් මේ උන්ට සිංහල තේරෙන් නෑ එක එකා ඇවිත් සුට් කේස් එක උස්සන් යන්න හදනවා කොහෙටද යන්නේ අහනවා ගෙදර එක එන් නැතිව ඇතිලු බස් එකට හරි දාන්නම් ලු
කොවිඩ් කාලේයි බෝම්බ කාලෙයි වාහන දන්න දුන් නැති නිසා මේ පාරට ගිය ටිකට නිකං බඩුවක් ටෝක් කරනවා වගේ වීල් එනවා නිලමැස්සෝ වගේ හායි හායි ගාගෙන සිංහලෙන් ඕනේ නෑ කිව්වම නවත්තගෙන පුක දෙනවා
අපි එන එක්කෙනා ඊට කලින් දැකලා නැත්තම් මොකද කරන්න ඕනේඑන්ට්රන්ස් දෙකක් තියෙනව,
රට යන අයට එකක්, රට ඉඳන් එන අයව ගන්න යන අයට එකක්.
ඕකෙ සැලසුම, ඇතුලුවෙන තැන එහෙම හිටි ගමන් වෙනස් කරනව. එළියෙ පොයින්ට් වල ඉන්න ආමි එකේ අයගෙන් අහල යන්න. එතකොට කියනව.
අයින් කරල නවත්තගෙන තියාගන්න ඉඩ තියෙන එකක් නෑ. ඩ්‍රයිවිං පුලුවන් තව කෙනෙක් දාගෙන ගියොත් ලේසියි.
නැත්තං, වාහනේ එළියෙ තියාගෙන ඉඳල, එන කටටිය එළියට ආවම වාහනේ ඇතුලට ගෙනිහින් පික් කරගන්න...
අපි එන එක්කෙනා ඊට කලින් දැකලා නැත්තම් මොකද කරන්න ඕනේ![]()