වස්තු බීජය
පොඩි හෑල්ලක් ඉතාම කෙටියෙන්.
අපි ඉතින් 80 දසකයෙ අග බාගෙ. දකුනෙ තිස්ස හරිය
එහෙ මෙහෙ ඇවිදීම කියන එක එක පැත්තකින් කතරගම දේවාලෙටත්, අනිත් පැත්තෙන් කඩදාසි සන්ස්තාවෙ වීරවිල සෙන්ටර් එකටත්, එතනින් එහාට හම්බන්තොට වැඩිම උනොත් මාතර තමයි.
ප්‍රේමදාස උන්නැහැගෙ ගෝලයො සන්ස්තාවට රින්ගුල, ඒකට කෙලෙව්වම, තාත්ත දමල ගහල ආව කුලියපිටියට.
ඊට පස්සෙ මට අවුරුද්දකට 3පාරක් හම්බෙච්ච ආතල්ම ට්‍රිප් එක තමයි අම්මගෙ වොරන්ට් එකෙන් තිස්ස් යන එක නෑයො බලන්න.
උදේ 7.35ට කුරුනැගලට ස්ටෙසටමට එනව Class M4 ඇන්ජිම, පෙට්ටි 12ක් එක්ක, ඒකාලෙ වව්නියාව- මාතර තමයි කෝච්චි දිව්වෙ.
අම්මගෙන් ඇහුවම ඇයි කියල, ඉස්සර යාපනේටත් දිව්වය, මන්නාරමටත් දිව්වය පස්සෙ කොටි කියල ජාතියක් ඉන්නවය, කොටි යුද්දෙ පටන් අරගෙනය, ඒ නිසා කොච්ච් යාපනෙ යන්නෙ නැහැය කියන කොන්සෙප්ට් එක තමයි අපෙ ඔලුවට වැට්ටුවෙ.
මන් ඉතින් එතනින් එහාට අහන්න උවමනාවක් තිබ්බෙ නෑ, සීට් එකක් අල්ලගෙන කුබුරු, ගෙවල්, මුහුද බලාගෙන යනව මිසක්.
හැබැයි යාපනේට යන්න ඇත්නන් කියල ඔලුවෙ කොනක තිබ්බ. අම්මත් කිව්ව ඉක්මනට කොච්චි ආයෙත් යාපනෙ යයි කියල.
කාලෙ ගෙවිල ගියා ඉතින් ඔහොම. ප්‍රේමදාස මැරුවාය, චන්දිකා ආවාය.
රනිල් මල්ලිලාට බ්‍රේස්ලට් , චුයින්ගම් දෙනවාය, ටීවී එකෙ එක එක ඒවා යනව. මිනිස්සු කතා වෙනව. මමත් අහන් ඉන්නවා.
ආයෙත් කාලෙ ගෙවිල ගියා, මහින්ද කියල මම් ජීවිතේට අහල නැති එකෙක් ජනාදිපති උනා.
මන් ඉතින් ඒ ලෙවල් වලට පාඩම් කරන කාලෙ නිසා ගානක් නෑ,
මෙන්න දවසක් හදිසියෙම මිනිස්සු පාරෙ කිරිබත් උයන්නයි, කොල්ලො සින්හ කොඩි දාගෙන පාරෙ දුවන්නයි පටන් ගත්ත.
"දිනුව යකො, දිනුව, යුද්දෙ ඉවරයි" මන් හිටපු බෝඩිමෙ කොල්ල පාඩම් කරන එකත් දාල දිව්ව එලියට. මන් ඔහෙ බලන් හිටිය.
හැබැයි , ඔලුවෙ කොනක තිබ්බ එක පත්තු උනා " අම්මට හුඩු, එහෙනන් යාපනෙ යන්න පුලුවන් "
ඊටත් අවුරුද්දකට පස්සෙ, ගෙදර අය, වෑන් එහෙක, පොල් , හාල්, රෙදි පුරොගෙන යාපනෙට ගියා.
හෙන ආතල් ඉතින්. කිලිනොච්චි වතුර ටැන්කිය, තමිල් සෙල්වන්ගෙ කුඩු වෙච්ච ගේ, කැඩිච්ච ඒ 9 දිගෙ " අන්ත්‍රාවයි, බිම් බෝම්බ " කියල ගහපු බෝඩ්, කරටි නැති තල් ගස් හොදට මතකයි.
නාගදීපෙ, දබකොල පටුනත් බලන් ආපහු ගෙදර එනගමන් මට හිතුන " යන්න ඕනෙ මේක වටේම දවසක කවද හරි "
පෙරවදන
වටෙ යෑම ඔලුවෙ තියෙද්දිම, 177 බස් එකෙයි, වීල් පොන්නයන්ගෙ ceri සීනුයි බලන්න බැරි කමට ගත්ත බයික් එකක්.
හම්මද බොල, බයික් එක ලෙසටම හිතට අල්ලල ගියා. මරු ආ.
රනිල් මාතිය 117ට පෙට්‍රොල් දෙන කාලෙ, 500ක තෙල් ගැහුවම ගෙදරත් ගිහින් එන්න පුලුවන් වගෙ.
පට්ට ලේසියි ගමන් යන්න. හිතුව, ගියා.
ඒ වගෙ එවුන් 2-3ක් අල්ලගෙන නුවර එලි, මන්නාරම් අරහෙ මෙහෙ යන්න ගත්ත.
අරක ඔලුවෙ තිබ්බ , ඒත් වෙන යන්න එකෙක් සෙට් කරගන්න බැරි උනා. දවස් 5-6ක් යන්නත් ඕන.
ඊලගට කොරොන ආව,
නන්දෙ ඇවිල්ල කෙලොලම දැම්ම. කට්ටියත් මිසින් උනා ( සමහර එවුන් මට එපා උනා ),
තනියම යන්න ගත්ත මම එහෙ මෙහෙ.
ඔක්කොමත් හරි එක දිගට ගෙදර ඉන්න දවස් 6 හොයාගන්න බැරි උනා.
පස්සෙ පහු ගිය අප්‍රෙල් 12,ඇදුම් කෑලි දෙකෙකුයි, අඩුම කුඩුම ටිකයි මල්ලක දාගෙන එලියාට් බැස්ස.
මොකො වෙලාවට කිරිබත් කැවයි කියල අපිට ලැබිච්ච දෙයක් නෑනෙ.
SL Mainland කොන් 4
අප්‍රෙල් 12 ( දකුනු කොන - dondra head )
හෝමගම - පානදුර - හික්කඩුව - ගාල්ල - මාතර - දෙවුන්දර - තිස්ස.
මේක ලන්කාවෙ main land එකෙ දකුනු කොන කියල කියනව ඉතින්.
අප්‍රෙල් 13 ( නැගෙනහිර කොන - sangaman kanda )
තිස්ස - කතරගම - බුත්තල - මොනරගල - අරුගම්බෙ - පොතුවිල් - සන්ගමන්කන්ද - පොතුව්ල්
පානම
මේක ලන්කාවෙ main land එකෙ නැගෙනහිර කොන කියල කියනව ඉතින්.
මෙතන තියන කැඩිච්ච ලයිට් හවුස් එකක්. ඒත් මැප් එකෙ විදියට කොන පෙන්නන්නෙ , ඊට පොඩ්ඩක් එහායින් තියන ගල් පරයක් වගෙ කැල්ලල්
අප්‍රෙල් 14 ( කොනක් නැ )
පානම - කල්මුනෙ - මඩකලපුව - වාලච්චෙන - වාකරෙ - මුතූර් - ත්‍රින්කො - කුච්චවේලි
පුල්මුඩෙ - බැක් ටු කුච්චවේලි
එක දවසින් පානම් ඉදන් යාපනෙ අදින්න තිබ්බ, ඒත් ගියෙ නැත්තෙ අප්‍රෙල් 14 කියන්නෙ දෙමල අයත් සමරන එකක් නිසා, මුස්ලිම් පැත්තක ලැගීම හිතකර වෙයි කියල.
ඒ කියන්නෙ කඩවල් වහල තියෙයි, බයික් එකට ලෙඩක් ආවොත් ගැරෙජ් වහා තියෙයි කියල.
ඒත් ඇත්තටම උනෙ, මඩකලපු දෙමල කඩ ඇරල තිබ්බ, ත්‍ර්න්කො මුස්ලිම් කඩ වහල තිබ්බ
අප්‍රෙල් 15 ( උතුරු කොන - point pedro )
කුච්චවේලි - ත්‍රින්කො - හොරොව්පොතාන - වව්නියා - නැදුන්කේනි - මුලතිව් - පරන්තන් -
අලිමන්කඩ - මුහමාලෙ - යාපනය - පෙඩ්‍රො පොයින්ට් - කන්කසන්තුරෙ - චුන්නාකම් - බැක් ටු
යාපනය
පුල්මුඩෙ - පදවිය - අලම්පිල් - මුලතිව වෙනුවට ඔය උඩ කියපු පාරෙ ගියෙ.
මොකද අවුරුදු සීන් එක නිසා ජන ශූන්‍ය පැත්තක මොකක් හරි සෙට් උනොත් කැරිම කට්ටක් කන්න වෙන නිසා.
මේක ලන්කාවෙ උතුරු කොන කියනව ඉතින්.
අප්‍රෙල් 16 ( කොනක් නැ )
යාපනය - පූනරීන් - මන්නාරම - මැද්වච්චිය - අනුරාදපුර - පුලියන්කුලම - පුත්තලම -
හලාවත - මාදම්පෙ - කුලියපිටිය
බජට් ප්‍රස්නයක් නිසා, නයිට පුත්තලෙම හරි කල්පිටියෙ හරි ඉන්නෙ නැතුව ආව ගෙදර.
ගෙදර ෆ්‍රීනෙ.
මෙ වෙද්දි ප්ලෑන් බජට් එක පැනල,
අප්‍රෙල් 17 ( උපකල්පිත බටහිර කොන - Galle face)
කුලියපිටිය - මාරවිල - දන්කොටුව - මීගමුව - කොලබ - පානදුර - හෝමගම
දැන් හරියට geo-coordinates ගත්තොත්, western most එක වෙන්නෙ උඩ කච්චතිව් හරි මොකක් හරි.
mainland එක ගත්තොත් කල්පිටියෙ කෑල්ලක්.
මම එ දෙකම නොගෙන, අර ඉස්සර ඉගැන්නුවෙ ලන්කවෙ වැඩිම පලල කොලබ ඉදන් සන්ගමන්කන්ද කියල. ඒ නිස ගෝල්පේස් එක ගත්ත.
හෙන කැතයි මෙ පොටො එක නන්
කොරන්න දෙයක් නැ
පසුවදන
මේමයි ඉටින්.
මුකුත් වටේ හොදට ඇවිදල බැලිල්ලක් නෑ, යැමක් තම කරෙ.
බහුතරයක් ඒරියා එහෙකට 3-4පාරක් ගිහින් තියනව, ( මුලතිව් හැර )
ප්‍රසිඩ්ද තැන් බලල තියන්ව,
ඉදල තියනව
හරිය
නෑ මේකයි, හරියට ඇවිදිනව නන් මචන්ලා, දව්ස් 12-15ක් වගෙවත් යනව තියන බේසික් තැන් හරි බලන්න. ඒක කරන්න වෙන්නෙ නෑ ඉතින්. එ නිසා මෙම ගියා.
වෙලාව මදිකම/ අවුරුදු සීන් නිසා මගහරින ලද ප්‍රදෙස ( පදවිය - අලම්පිල්/ චුල්ලිපුරම් - කයිට්ස් - මඩතිව්, කල්පිටිය - උච්චිමුනි/ මාදම්පෙ - මාරවිල )
Some stats
වියදම ~ 42000 ( ඇස්තමේන්තු 40000 ) / සමස්ත දුර ~ 1800 කිමි
ප්‍රෙට්‍රොල් ~ 20000
කෑම බීම ~ 10000
නවාතැන් ~ 10000
දින 6යි, රාත්‍රී 5
අම රැයිඩර්
Gallery
https://photos.app.goo.gl/PthUmx1bQjJxNpxt7