Indian Premier League - 2023 🏏🏆

මෙවර කුසලානය කාටද?


  • Total voters
    42
  • Poll closed .

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,770
    30,810
    113
    බලපන් ලංකාවෙ පක්කුන්ට මතීශයා හොද මදිලු T20 වලට දාන්න හැබැයි අද මැච් එක CSK වලට හැරෙව්වෙ ඌ. පට්ට ප්‍රෙශර් අන්තිම ඕවර් දෙක ඌට දෙන්න දෝණි තියාගෙන හිටියා?
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,096
    23,295
    113
    බලපන් ලංකාවෙ පක්කුන්ට මතීශයා හොද මදිලු T20 වලට දාන්න හැබැයි අද මැච් එක CSK වලට හැරෙව්වෙ ඌ. පට්ට ප්‍රෙශර් අන්තිම ඕවර් දෙක ඌට දෙන්න දෝණි තියාගෙන හිටියා?
    Monaa nathath Dhoni muwa supirima Death over bowler kenek karala gannawa aniwaa.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,495
    15,857
    113
    111
    Gotham
    batman.com
    Turning point of the match ban. Balapan 6 wadunama lagata avith uwa calm karapu hati Dhoni. Tendulkar, Kholi, Mahela hama ekatama wada Dhoni kiyanne sirawata porak.
    ඔව් ඉතින්. ටෙන්ඩුල්කාර් ගෙ නං captaincy wdk නැනේ..
    Ponting and Dhoni වෙනම level එකක්
     
    • Like
    Reactions: Sandy_Fdo

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,489
    124,456
    113
    දෙහිවල
    බලපන් ලංකාවෙ පක්කුන්ට මතීශයා හොද මදිලු T20 වලට දාන්න හැබැයි අද මැච් එක CSK වලට හැරෙව්වෙ ඌ. පට්ට ප්‍රෙශර් අන්තිම ඕවර් දෙක ඌට දෙන්න දෝණි තියාගෙන හිටියා?
    18,20 ඔවර් දෙකම හොදටම කරා පොර..
     
    • Like
    Reactions: Stimulus mind

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,242
    1
    16,774
    113
    −273.15°C
    parnell ta kalin ekko bairanga wa ewwa nm match eke wenasak wenna thibba.
    KGF gen passe team eka adagena yanna ekek na. rajat patidar nathi eka RCB unta loku paaduwak.
    wena team wala wage RCB unta 8,9 wenakn finishers la nathi nisa, KGF lept una gaman team ekath lept. 😂

    middle order awula hadaganna RCB unta mehema tamayi karanna wenne.
    hasaranga --> bracewell
    parnell --> willey

     
    Last edited:
    • Like
    Reactions: Stimulus mind

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,242
    1
    16,774
    113
    −273.15°C
    Zero to Hero...

    341861207_172599622391169_3555725620423650280_n.jpg