මේක මම 2022 නොවැම්බර් වල වගේ start කරපු සයිට් එකක්. මගෙ මුල්ම සයිට් එක නිසා South Africa තමා target කරපු country එක. Education category එකෙන් තම්යි කරන්නෙ. සයිට් එක හදලා මාසෙකින් adsense approve වුනා. මේකෙ earnings වැඩි කරගන්නෙ කොහොමද? Daily page views < 1000 වගේ ගානක් තමා එන්නෙ. CPC $0.05
