2023 බක්මහ උළෙල - කඹ ඇදීමේ තරඟය 01

Team බල්ලා ද? Team පූසා ද?

  • බල්ලා team dog

  • පූසා team cat

  • දෙන්නම Team cat & dog

Results are only viewable after voting.

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    200w.gif
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,595
    125,023
    113
    දෙහිවල
    දවස් ගාන set කරා මතකයි හරියට 😁😅 පොතේ හැටියට අද 11:59 ට ඉවර වෙන්න ඕන. මොකක් හරි වරදක් වුනා දෝ සැකයකුත් එනවා දැන් නම් 😅 හ්ම්ම්ම් බලමු 12 වෙනකන්
    එල මචන්.. මම හිතන්නෙ ඊලග පාර අලුත් නූලක් ඕන වෙන එකක් නැහැ
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    එල මචන්.. මම හිතන්නෙ ඊලග පාර අලුත් නූලක් ඕන වෙන එකක් නැහැ
    meka kawadawath iwara wena ekak naha :( api naki wenakan balan idi.
    කඹ 3ම මොකක් හරි අවුලක් වෙලා. 13,14 ඉවර වෙන්න date සෙට් කරේ තාම එකක්වත් ඉවර නෑ වගේ පේන්නේ 🙁🙄 මම msg එකක් දාලා කිව්වා මේ poll එක වහන්න කියලා 15 වෙනිදා elakiri staff බලලා නෑ වගේ
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,534
    16,370
    113
    කඹ 3ම මොකක් හරි අවුලක් වෙලා. 13,14 ඉවර වෙන්න date සෙට් කරේ තාම එකක්වත් ඉවර නෑ වගේ පේන්නේ 🙁🙄 මම msg එකක් දාලා කිව්වා මේ poll එක වහන්න කියලා 15 වෙනිදා elakiri staff බලලා නෑ වගේ
    ayyo oka wadiya hithanna epa bro podi mistake ekak wenna athi ewale math danne naha hariyata poll ekak danna thama :baffled:.
    team dog dinna kiyala post ekak dala iwara karanna. :) ilaga para hariyatama damu.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,595
    125,023
    113
    දෙහිවල
    කඹ 3ම මොකක් හරි අවුලක් වෙලා. 13,14 ඉවර වෙන්න date සෙට් කරේ තාම එකක්වත් ඉවර නෑ වගේ පේන්නේ 🙁🙄 මම msg එකක් දාලා කිව්වා මේ poll එක වහන්න කියලා 15 වෙනිදා elakiri staff බලලා නෑ වගේ
    දන්නවද අපි මේකට සල්ලි කියක් යටකරාද කියලා?
    ඔයාට මේක සෙල්ලමක්ද යාලු? :angry: :angry: @Solo Rider @Stimulus mind
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    දන්නවද අපි මේකට සල්ලි කියක් යටකරාද කියලා?
    ඔයාට මේක සෙල්ලමක්ද යාලු? :angry: :angry: @Solo Rider @Stimulus mind

    මූ බලල් හැත්තගෙන පගාව අරගෙන වගේ.

    @B.Chat උබ කෝමද ඩෝ එහෙම පෝල් වහන්නෙ, මෙව්ව අපි දිනපුව. ( අපිට ගේමක් තිබ්බෙ නෑ, ඒක වෙනම කතාවක් )

    පෝල් එකෙ මැනුවලි හරි ෆිනිශ් කරල, හැමෝටම පේන්න දාපන්.

    අනාගත කිරි වාසින් දැනගන්න ඕන, කාලකන්නි පූසන්ට කවදාවත් කිරියෙ තැනක් තිබ්බෙ නෑ කියල. 😎

    හැහ්
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    මූ බලල් හැත්තගෙන පගාව අරගෙන වගේ.

    @B.Chat උබ කෝමද ඩෝ එහෙම පෝල් වහන්නෙ, මෙව්ව අපි දිනපුව. ( අපිට ගේමක් තිබ්බෙ නෑ, ඒක වෙනම කතාවක් )

    පෝල් එකෙ මැනුවලි හරි ෆිනිශ් කරල, හැමෝටම පේන්න දාපන්.

    අනාගත කිරි වාසින් දැනගන්න ඕන, කාලකන්නි පූසන්ට කවදාවත් කිරියෙ තැනක් තිබ්බෙ නෑ කියල. 😎

    හැහ්
    පගාව දීල දිනාගත්තුව තමා ඕව. හුම්ම්

    1681983013701.png
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,913
    113
    දන්නවද අපි මේකට සල්ලි කියක් යටකරාද කියලා?
    ඔයාට මේක සෙල්ලමක්ද යාලු? :angry: :angry: @Solo Rider @Stimulus mind
    සල්ලි යට කරාට යුතුකම් ඉෂ්ට කරේ නෑ නේ 🙄
    @B.Chat කරුණාකරලා මේකෙන් දින්නේ බව්වෝ කියලා නිල ප්‍රකාශයක් කරන්න මැකෝ
    ඔව් එහෙම දානවා 👍
    මූ බලල් හැත්තගෙන පගාව අරගෙන වගේ.

    @B.Chat උබ කෝමද ඩෝ එහෙම පෝල් වහන්නෙ, මෙව්ව අපි දිනපුව. ( අපිට ගේමක් තිබ්බෙ නෑ, ඒක වෙනම කතාවක් )

    පෝල් එකෙ මැනුවලි හරි ෆිනිශ් කරල, හැමෝටම පේන්න දාපන්.

    අනාගත කිරි වාසින් දැනගන්න ඕන, කාලකන්නි පූසන්ට කවදාවත් කිරියෙ තැනක් තිබ්බෙ නෑ කියල. 😎

    හැහ්
    හොඳ වෙලාවට ඉන්න තැන දන්නේ නැත්තේ. දත් පාර වැදෙනවා දැනන් හිටියා නම් 🙄

    පගාව දීල දිනාගත්තුව තමා ඕව. හුම්ම්

    View attachment 202965
    ඔව් ඔව් මම දෙපැත්තෙන්ම ගත්තා තමයි 🙄 බල කරලා කිව්ව හින්දා හැබැයි ගත්තේ. හිතේ සතුටෙන් දෙනකොට මූණ බලාගෙන එපා කියන්නේ කොහොම ද 😐
    ------ Post added on Apr 20, 2023 at 3:30 PM
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    සුනඛ-පූස් මහා කඹ ඇදීමේ තරගයේදී සුනඛ පාර්ශවයට එරෙහිව සිදුකළ අකටයුතුකම් පිළිබදව තොරතුරු අනාවරණය කෙරෙන Doggywatch මැතිවරණ නිරීක්ෂණ ආයතන මාධ්‍ය සාකච්ඡාව. හෙට දින උදෑසන 9 යට බලල්ලාවිට ප්‍රජා ශ්‍රවණාගාරයේදී. සත්‍ය අගය කරන ඔබ සැමට ආරාධනා........

    rJL5DDD.jpg

    YExVyT5.jpg
    4isxWDu.jpg
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,595
    125,023
    113
    දෙහිවල
    සුනඛ-පූස් මහා කඹ ඇදීමේ තරගයේදී සුනඛ පාර්ශවයට එරෙහිව සිදුකළ අකටයුතුකම් පිළිබදව තොරතුරු අනාවරණය කෙරෙන Doggywatch මැතිවරණ නිරීක්ෂණ ආයතන මාධ්‍ය සාකච්ඡාව. හෙට දින උදෑසන 9 යට බලල්ලාවිට ප්‍රජා ශ්‍රවණාගාරයේදී. සත්‍ය අගය කරන ඔබ සැමට ආරාධනා........

    rJL5DDD.jpg

    YExVyT5.jpg
    4isxWDu.jpg
    මෙන්න මෙයා @හෙළයෙක් තමයි නුල් දාලා කොල්ලෝ බාන්න ට්‍රයි කරේ :angry:
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මෙන්න මෙයා @හෙළයෙක් තමයි නුල් දාලා කොල්ලෝ බාන්න ට්‍රයි කරේ :angry:
    අපි ඒ පිළිබදව සියලු තොරතුරු එක්සත් සුනඛයන්ගේ සංවිධානයේ සුනඛ හිමිකම් කවුන්සිලයට මේ වෙනකොටත් බාරදීලා තියෙන්නේ වෝල්ටර් වයිට් මහත්මයා. :yes: