Iphone 11 icloud unlock

wpmanoj

Well-known member
  • Nov 18, 2010
    2,635
    6,390
    113
    අයිෆෝන් ඒකක් තියනවා. 11. iCloud ලොක්. ලොාා ඒක අරින්න 80 ක් ඉල්ලනවා. දන්න ඒකෙක් කියහල්ලකො මෙක ගෙදර කර ගන්න ක්‍රමයක්. නැතිනම් අඩුවට කරගන්න තැනක්.
     
    • Like
    Reactions: kinkon

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,635
    6,390
    113
    Logic Board ekai Face ID moudle ekai replace karanwa wenna athi. ekai 80k. mn dnna widiyata nm recent models wala iCloud lock eka kadanna ba. Email ekawath mathaka nadda icloud acount eke? ehma unoth PW reset eka hri danna puluwan
    ඔහේ ඊමේල් හදල යූස් කරල තියෙන්නෙ. උන් නම් කිව්වෙ සතියක් මොකද්ද සොෆ්ට්වෙයා ඒකකට ගහල තියනව කියල. මම නම් ඒහෙම හිතන්නෙ නෑ. උබ කිව්ව ඒක වෙන්න ඇති කරන්නෙ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,788
    1
    49,851
    113
    ප*යාගල
    sorry.com
    ඔහේ ඊමේල් හදල යූස් කරල තියෙන්නෙ. උන් නම් කිව්වෙ සතියක් මොකද්ද සොෆ්ට්වෙයා ඒකකට ගහල තියනව කියල. මම නම් ඒහෙම හිතන්නෙ නෑ. උබ කිව්ව ඒක වෙන්න ඇති කරන්නෙ.
    Eka nm unge boruwak wenna athi... mekawath try karala balanna. iphone X eken passe apuwa almost impossible to unlock.

    https://itoolab.com/unlock/ipsw-without-icloud-activation/
     
    • Like
    Reactions: wpmanoj

    Adefer

    Well-known member
  • Mar 20, 2021
    680
    912
    93
    mokkd ක්‍රමයක් තියනව dsn record වෙනස් කරල icloude server ip එක එකට අපේ හදපු server එකක් set කරල unlock කරන විදියක් . ඒ විදියෙන් කිසිම අව්ලක් වෙන්නෑ . jailbreaking කරන්න ඕනිත් නෑ . හැබැයි උස්සපු එකක්නම් sim දාපු ගමන් අහුවෙනව . https://www.wipelock.com/unlock-icloud/icloud-dns-bypass/ පොඩ්ඩක් බලන්න . මම ලොකුවට දන්නෑ
     
    • Like
    Reactions: wpmanoj

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,044
    8,301
    113
    mokkd ක්‍රමයක් තියනව dsn record වෙනස් කරල icloude server ip එක එකට අපේ හදපු server එකක් set කරල unlock කරන විදියක් . ඒ විදියෙන් කිසිම අව්ලක් වෙන්නෑ . jailbreaking කරන්න ඕනිත් නෑ . හැබැයි උස්සපු එකක්නම් sim දාපු ගමන් අහුවෙනව . https://www.wipelock.com/unlock-icloud/icloud-dns-bypass/ පොඩ්ඩක් බලන්න . මම ලොකුවට දන්නෑ
    මේක නම් හරියට එකක් නෑ කියල හිතනව මචං
     
    • Like
    Reactions: wpmanoj