අලුත් FB page එකක් පටන් ගන්න හිතුනා...
01. ඇත්තටම FB page වලින් මුදල් හොයන්න පුලුවන් ද ? දැනට ඔයාලා කීයක් විතර හොයනවද ?
02.ඇත්තටම FB එකේ තියෙන වීඩියෝස් එහෙම ආයේ FB එකේම දැන්න පුලුවන්ද? (සබ් /ඩබ් කරලා) එහෙම දාන්න නම් මොන වගේ වෙනස්කම් ද කරන්න ඕනේ ?
03.මේ දැන ඉගෙන ගන්න ඔයාලා රෙකමන්ඩ් කරන YouTube චැනල්ස් මොනවාද ?
පුලුවන් කෙනෙක් ගුරු මුෂ්ඨි නැතුව යමක් බෙදා ගන්නවා නම් බොහෝම පින්