ඔය උඩ කියල තියෙන රෝග ලක්ෂණ කලින් ඒවෑයෙත් තිබ්බ එව්වනේ.
යට දෙක අළුත් ලු (පම්ක තමයි)
මේකට හරියන වැක්සීන් එකක් තාම ගහල නෑ. කලින් හදපුවා ගැහුවාම වැඩලු.
කැමති කැමති අය පිටරටින් එන්නත් ගෙන්නලා ගහගන්න එකයි ඇත්තෙ.
නැහැ. රතු මිරිස් කාලාසෙම කෝප වෙලා
සයිනොෆාම් විතරයිමෙතන පොර ටෝක් දීපු උබත් කලින් ආව වැක්සින් ගැහුවනෙ
ඒක deactivated virus එකක් නේ. ඒක ඇඟේ දිගටම හිටින්නෙ නෑ.ඒක අව්ලක් නැද්ද ?
ඒක deactivated virus එකක් නේ. ඒක ඇඟේ දිගටම හිටින්නෙ නෑ.
ඒකත් deactivated virus එකක් ලු. හරියට දන්නෙ නෑ.Sputnik kohomada?
මෙච්චර කල් ලොකු ටෝක් දුන්නේ vaccine ගැන වත් මොකුත් නොදැනදඒකත් deactivated virus එකක් ලු. හරියට දන්නෙ නෑ.
මෙච්චර කල් ලොකු ටෝක් දුන්නේ vaccine ගැන වත් මොකුත් නොදැනදඒකත් deactivated virus එකක් ලු. හරියට දන්නෙ නෑ.
මෙච්චර කල් ලොකු ටෝක් දුන්නේ vaccine ගැන වත් මොකුත් නොදැනදහහ්.. හහ් හා හරි හරි ok.. Ok
Sputnik ලංකාවට ආවෙ නෑනෙ. ඒ හිංද ඒ ගැන හෙව්වෙ නෑ. ඒ හිංද දන්නෙ නෑ.මෙච්චර කල් ලොකු ටෝක් දුන්නේ vaccine ගැන වත් මොකුත් නොදැනද
හහ්.. හහ් හා හරි හරි ok.. Ok (02)
දැන් මොකක්ද මෙව්ව කියන්න තියෙන්න ඕන සුදුසුකම ?උඹ වයිද්යවරයෙක් නෙවේනෙ. මේවා කියන්න තියෙන සුදුසු කම මොකක්ද?