ආක්ටරස්

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    arcturus-infographic-4708692.avif


    ඔය උඩ කියල තියෙන රෝග ලක්ෂණ කලින් ඒවෑයෙත් තිබ්බ එව්වනේ.

    යට දෙක අළුත් ලු (පම්ක තමයි)

    මේකට හරියන වැක්සීන් එකක් තාම ගහල නෑ. කලින් හදපුවා ගැහුවාම වැඩලු. 🤭

    කැමති කැමති අය පිටරටින් එන්නත් ගෙන්නලා ගහගන්න එකයි ඇත්තෙ. 😆
     
    • Like
    Reactions: NRTG and Solo Rider

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මෙච්චර කල් ලොකු ටෝක් දුන්නේ vaccine ගැන වත් මොකුත් නොදැනද😂 හහ්.. හහ් හා හරි හරි ok.. Ok
    මෙච්චර කල් ලොකු ටෝක් දුන්නේ vaccine ගැන වත් මොකුත් නොදැනද😂
    හහ්.. හහ් හා හරි හරි ok.. Ok (02)
    Sputnik ලංකාවට ආවෙ නෑනෙ. ඒ හිංද ඒ ගැන හෙව්වෙ නෑ. ඒ හිංද දන්නෙ නෑ. 😁
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    උඹ වයිද්‍යවරයෙක් නෙවේනෙ. මේවා කියන්න තියෙන සුදුසු කම මොකක්ද?
     

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    උඹ වයිද්‍යවරයෙක් නෙවේනෙ. මේවා කියන්න තියෙන සුදුසු කම මොකක්ද?
    දැන් මොකක්ද මෙව්ව කියන්න තියෙන්න ඕන සුදුසුකම ? 🤔