Kella ekak ekka call eke innawa... Record karaganna and Mata eka labena app ekak ona

Tharaka_x

Well-known member
  • Dec 25, 2017
    7,321
    9,212
    113
    26
    Matara
    අම්මෝ බං අවුරුදු 14 ක් ඉඳල ලව් කරලා ඔහොම කරනවා කියන්නේ ! :baffled:
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,662
    5,991
    113
    @ගෙදර
    Ardare nisa bn... Avurudu 14k eki ekka... Nattam muwai, mekiwai dennatama pihi parawal deela mama hire yanawa bn
    Ubamane kagena tiyenne.
    14k tiyagana pol gawada bn :)

    දැන් ඉතින් ඕව අහල මොනා කරන්නද. අරූ මේ දැනුත් ඇඟ උඩ නැගගෙන ඇති. රෙකෝඩ් කලත් චක චක ගාල සද්දයක් ඇහෙය්
    Mu ara kellwa maruwoth uba waga kiyanna one :growl:
    ------ Post added on Apr 30, 2023 at 3:29 PM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,394
    1
    32,072
    113
    - උඩරට -
    සමහර ෆෝන් වලට Default එනවා කෝල් රෙකෝඩීම් පහසුකම් ..
    ඒ ඇරෙන්න දාන්න ලේසීම ක්‍රමය තමා Trucaller Premium Mod එකක් ඉන්ස්ටෝල් කරපම් ෆෝන් එකට..
    ඊට පස්සේ සෙටින්ග්ස් වලින් කෝල් රෙකෝඩීම් ඔන් කරපන්..
    ඔක්කොම රෙකෝඩ් වෙනවා..
    හැබැයි ඕවා කරාට අහු වෙනවා බන්..

    වට්සැප්‍ එක උබේ ෆෝන් එකටත් කනෙක්ට් කරපන්.. එතකොට හරි..
     
    • Like
    Reactions: Yakka putha

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඕවා පස්සෙ ගිහින් කාලෙ කන්න එපා. තව ඕනි තරම් හොද කෙල්ලො ඉන්නෙ. ඕක නැතුව වෙන එකකට ට්‍රයි කරන්න. (යවන්න කලින් හොදට ෆන් ගන්න පසුවට පසුතැවිලි නොවෙන්න😉)
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    සැකයෙන් ජීවත් වෙනවට වඩා ඔය සම්බන්ධය නවත්වන එක තමයි හොඳම වැඩේ. කෝල් රෙකෝඩ් කරලා කතාකරන දේවල් දැනගත්තා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නෑ තවත් හිතේ අමාරුව වැඩිවෙන එකයි රන්ඩු වෙලා ප්‍රශ්න තවත් දුරදිග යන එකයි විතරයි වෙන්නේ.
     
    Adefer

    Well-known member
  • Mar 20, 2021
    681
    913
    93
    මෙන්න මේක දාපන් උබේ වැඩේට හරියනම එක . app එක hide කරල dial pad එකේ number එකක් type කරාම විතරක් open වෙන විදියට හදන්න පුලුවන් . .connection off කරාම sms වලින් device එකේ data , wifi , off වගේ ඒව control කරන්න පුලුවන් පට්ට ඇප් එක https://www.spappmonitoring.com/
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,937
    13,849
    113
    126
    Hogwarts
    Ardare nisa bn... Avurudu 14k eki ekka... Nattam muwai, mekiwai dennatama pihi parawal deela mama hire yanawa bn
    Apo awrudu 14k ekama paka urala ekita epa wela ati bn.. genu ohoma tama..

    ara uda ekek kiwwa wage me denut eki kage hari pakak huratal kara kara athi video call ekakin
     
    Nerdie

    Active member
  • Apr 22, 2023
    87
    101
    33
    Aththa thiththai neda? ;)
    අනේ බං කාලෙත් එක්ක ලව් කරන එක/ එකී එපා වෙන්නෙ තිරිසන්නුන්ට. ඒ වගේ හැත්ත කාලකන්නි ඒ විදියට මැරියල්ලා පව් නොදී. කාලකන්නි තියරි අප්පිරියයි පk mindset.මුලින් අනේ පනේ පස්සෙ පුකේ ලයින් අවලං හැත්ත

    Confirm කරන්න වැලලෙන්න එපා බං. කතා කරලා උබේ ප්‍රශ්නයක් විසදගන්න බැරි නං බැල්ලිව block කරපං. Contacts ඔක්කොම delete කරපං. උඹ අවුරුදු ගානක් ගිහිල්ලත් ඒක ගැනම නැහෙනවානං උඹට ඕක කරනවට වඩා හොඳ future එකක් තියෙනවා. වෙන එවුන් එක්ක හැමනිලා ඉවර වෙලා ඕවා එනවා මං අද කිව්ව කියල හිතාගනින්
    ------ Post added on May 1, 2023 at 2:39 PM
     
    • Like
    Reactions: Dhanushka.N

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,989
    9,544
    113
    එක තැනක නෑ
    අනේ බං කාලෙත් එක්ක ලව් කරන එක/ එකී එපා වෙන්නෙ තිරිසන්නුන්ට. ඒ වගේ හැත්ත කාලකන්නි ඒ විදියට මැරියල්ලා පව් නොදී. කාලකන්නි තියරි අප්පිරියයි පk mindset.මුලින් අනේ පනේ පස්සෙ පුකේ ලයින් අවලං හැත්ත
    Ubata loku tharahak thiyanawa wage. Ube kella or ex kenek ehema karada?

    kalakanni or ona magulak. Habai dan muta wela thiyanne ehema ekak. Ganita mu gana interest ekak naha. Oka ayin uba tharahen kagahuwa kiyala wenas karanna ba. Loke hati thamai ;)

    අනේ බං කාලෙත් එක්ක ලව් කරන එක/ එකී එපා වෙන්නෙ තිරිසන්නුන්ට. ඒ වගේ හැත්ත කාලකන්නි ඒ විදියට මැරියල්ලා පව් නොදී. කාලකන්නි තියරි අප්පිරියයි පk mindset.මුලින් අනේ පනේ පස්සෙ පුකේ ලයින් අවලං හැත්ත

    Confirm කරන්න වැලලෙන්න එපා බං. කතා කරලා උබේ ප්‍රශ්නයක් විසදගන්න බැරි නං බැල්ලිව block කරපං. Contacts ඔක්කොම delete කරපං. උඹ අවුරුදු ගානක් ගිහිල්ලත් ඒක ගැනම නැහෙනවානං උඹට ඕක කරනවට වඩා හොඳ future එකක් තියෙනවා. වෙන එවුන් එක්ක හැමනිලා ඉවර වෙලා ඕවා එනවා මං අද කිව්ව කියල හිතාගනින්
    ------ Post added on May 1, 2023 at 2:39 PM
    Mama koheda ban nahenne. ubata pissuda? :lol:

    Mama dapu comment eka apahu kiyawala waren :baffled:
    ------ Post added on May 1, 2023 at 2:42 PM
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මූව ජෝක් එකට ගන්න එපා බං. හැමෝම දන්නවනේ වෙන් වීමේ දුක. අපේ ගෙවල් ළග කෙල්ලෙක් බ්‍රේක් අප් වෙලා වස බිවුවා. වෙලාවට මැරිලා නැල්ලු. ඒත් ඉස්සරහට මොන මොන ලෙඩ එයිද දන්නේ නැහැ.
     
    • Like
    Reactions: Dhanushka.N