CCTV කැමරා කීපයක් දාගන්න ඕනි ගෙදරට. Analog wired Camera 6 ක් විතර යනවා වැඩේට. Wifi camera 3 කින් වගේ වැඩේ කරගන්න පුලුවන්. Wifi camera දාන්න කියලා බැලුවෙ ලෙහෙසිය, හයිකරන්න තියෙන පහසුව නිසා. කල්පැවැත්ම තමයි ගැටලුව. SD card එකකට record save වෙන්න තමයි දාන්න වෙන්නෙ.
Analog wired system එකක cost එකත් ටිකක් වැඩි නිසා, UPS දාළා, electricity පාවිච්චි වෙන ප්‍රමාණයත් වැඩි නිසා, බිත්ති ඩැමේජ් කර කර Wiring එක කරන එකත් ටිකක් කරදර නිසා, Wifi camera වලට යන එක හොඳයි කියලා හිතුණා.
මොනවද හොඳ කල්පැවැත්මක් තියෙන brand wifi cameras වල?
කොහෙන්ද ගන්න පුලුවන්? දන්න අය අදහසක් දෙන්න.