ලංකාවේ standup කරන උන්ට බලල ඉගෙන ගන්න ඕනෙ නම් මෙන්න සිරා චරිතයක්. standup කියන්නේ කිසි ෆ්ලො එකක් නැතුව කුනුහරප (ලංකාවේ උන් ඉතින් ෆුcක් ෆුcක් කියන එකනේ කරන්නේ. සිංහල කුනුහරප කියන්න ලැජ්ජයි නේ) කියන එක නෙවී, සිරා කතාවක් punch line එකක් එක්ක ඩිලිවර් කරන එක.
මුගේ සිරා හැකියාවක් තමා "story telling" කියන්නේ. මූ හෙන සීරියස් ටොපික් ඇඩ්‍රස් කරනවා humor එක්ක කිසි ගේමක් නැතුව.
මුගේ සිරා හැකියාවක් තමා "story telling" කියන්නේ. මූ හෙන සීරියස් ටොපික් ඇඩ්‍රස් කරනවා humor එක්ක කිසි ගේමක් නැතුව.