Gay Superhero - Dave Chappelle

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,093
    71,557
    113
    ලංකාවේ standup කරන උන්ට බලල ඉගෙන ගන්න ඕනෙ නම් මෙන්න සිරා චරිතයක්. standup කියන්නේ කිසි ෆ්ලො එකක් නැතුව කුනුහරප (ලංකාවේ උන් ඉතින් ෆුcක් ෆුcක් කියන එකනේ කරන්නේ. සිංහල කුනුහරප කියන්න ලැජ්ජයි නේ) කියන එක නෙවී, සිරා කතාවක් punch line එකක් එක්ක ඩිලිවර් කරන එක.

    මුගේ සිරා හැකියාවක් තමා "story telling" කියන්නේ. මූ හෙන සීරියස් ටොපික් ඇඩ්‍රස් කරනවා humor එක්ක කිසි ගේමක් නැතුව.

     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,248
    20,351
    113
    ඔය කිව්වට ලංකාවේ ඕවා කරනන් හෙන අමාරුයි බං කුණුහරුපයක් නැතුව...අපේ උන්ට sense of humor පට්ට අඩුයි...personal ගන්නවා සෑහෙන්න....
    ඒ ඒ බනිසට ඒ ඒ කෙසෙල් වගේ තමයි...
    English speaking crowd එකටනම් මොනව හරි දෙයක් deliver කරන්න පුලුවන්...සිංහල එකට ඕක ටිකක් අමරු වැඩක්... හුකපන් හුත්තෝ කියනවටා වඩා ෆක් එක සෑහෙන්න සැර බාලයි....
     
    Last edited:

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,093
    71,557
    113
    ඔය කිව්වට ලංකාවේ ඕවා කරනන් හෙන අමාරුයි බං කුණුහරුපයක් නැතුව...අපේ උන්ට sense of humor පට්ට අඩුයි...personal ගන්නවා සෑහෙන්න....
    Mama kiyanne kunuharapa kiyanna epa kiyala newi, mama kiyanne kisi flow ekak nati woke huthawal nokiya mewage story telling purudu weyan kiyala.

    lankaawe unge kisi punch line ekak deliver wenne ne.

    menna tawa ekek, muge kunuharapa zero.

    but balapan u mulin deyak kiyala ekenma tama joke eka finish karnane.

     

    Sen-lu

    Well-known member
  • ඔය කිව්වට ලංකාවේ ඕවා කරනන් හෙන අමාරුයි බං කුණුහරුපයක් නැතුව...අපේ උන්ට sense of humor පට්ට අඩුයි...personal ගන්නවා සෑහෙන්න....
    ඒ ඒ බනිසට ඒ ඒ කෙසෙල් වගේ තමයි...
    English speaking crowd එකටනම් මොනව හරි දෙයක් deliver කරන්න පුලුවන්...සිංහල එකට ඕක ටිකක් අමරු වැඩක්... හුකපන් හුත්තෝ කියනවටා වඩා ෆක් එක සෑහෙන්න සැර බාලයි....
    මොකද බං බැරි අපේ ආටිස්ට්ලගෙ නොහැකියාව තියෙන්නෙ.
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,128
    4,407
    113
    හරි කතාව සිංහලෙන් standup කරනන්බැ සුපිරිම පොරකට පුලුහන් වේයි තවම මම දැකලනැ හේතුව භාෂාව සංකීරණනවැඩි ගෙහාන් ලගේ Freddy විතරයි මම දැනට ලංකාවේ දැකලතියන සුපිරිම standup එක international line එකේ තියනවා ..
     
    • Like
    Reactions: tharakaf