අඩු මිලට Drone

super077

Well-known member
  • Jun 10, 2008
    1,840
    2,470
    113
    Matara
    Screenshot 2023-05-02 075442.jpg

    මෙන්න මේ Drone එක අලි එකේ දාලා තියෙනවා දැක්කා 56% ඩිස්කවුන්ට් එකකට. රු 10000කට විතර වෙන්නේ. ලංකාවට එද්දි ටැක්ස් වදිවිද,නවත්තාවිද දන්නේ නෑ, හැබැයි beginner කෙනෙකුට නම් කියාපු බාන්ඩේ අඩු මුදලට. කැමරා quality එකත් අවුලක් නෑ වගේ..
    A2489ae6ec61e482d98e1ca2256802ecae.jpg


    LINK
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,330
    6,081
    113
    gannawanam custormer review balala ganna.mama dakka drone gennapu lanakwe aya dala thibba mehe custom eken ewa return yawala kiyala.e hinda hoyala balala ganna.
     
    • Like
    Reactions: NRTG

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,572
    21,044
    113

    Paw wade... :(

    මම DJI ඉන්ශුරනස් එකක් දාල තිබ්බ...එකෙන් මම දෙපාරක් ඩ්‍රොන් එක රිප්ප්ලේස් කර ගත්තා...වෝටර් ඩැමේජ්, කෙල වෙන්නම ක්‍රෑශ් උන ඔනේ එකක් උන් රීප්ලේස් කරන්වා....

    passe mata oya drone mangula lokuwwata set wenne nathi hinda wikunala damma....
     

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    ඔය පොඩි ඒවා විනාඩි 10කින් විතර battery බහින එක තමයි ප්‍රශ්නෙ.

    Custom එකෙන් අවුලක් වෙන්නේ නැද්ද
    මම camera නැති එකක් battery 3ක් එක්ක ගත්තා shipping fees එක්ක $17ට.
    " 4-channel Remote Control Aircraft Altitude Hold 2 Gears Mini Quadcopter Drone 6-axis Gyroscope Speed Regulation Christmas Gift " (මේක search කරලා බලන්න, camera නැති එකක්.)

    Post office එක හරහා ආවෙ. ඒකට නම් custom එකෙන් අවුලක් වුණේ නෑ.
    ගොඩක් පොඩියි. (අතට වඩා පොඩියි). පොඩි ළමයෙකුට අරන් දෙන්න ගත්තෙ. (ඒකෙ propellers කවර් කරලා තියෙන හින්දා ඒක ගත්තෙ)
    මේකත් අර වගේ පොඩි ඇති. මේකත් මම wish list දාගෙන ඉන්නෙ. හිතුණොත් ගන්නවා.
     
    Last edited: