මෙන්න මේ Drone එක අලි එකේ දාලා තියෙනවා දැක්කා 56% ඩිස්කවුන්ට් එකකට. රු 10000කට විතර වෙන්නේ. ලංකාවට එද්දි ටැක්ස් වදිවිද,නවත්තාවිද දන්නේ නෑ, හැබැයි beginner කෙනෙකුට නම් කියාපු බාන්ඩේ අඩු මුදලට. කැමරා quality එකත් අවුලක් නෑ වගේ..
LINK

මම camera නැති එකක් battery 3ක් එක්ක ගත්තා shipping fees එක්ක $17ට.Custom එකෙන් අවුලක් වෙන්නේ නැද්ද