Vitz padina kollo warella

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    කවුරුත් තරහා වෙන්න එපා මේ ටික කියනවට..නොකියා බැරිම තැන කියන්නේ..මොකද හේතුව මම මේ ත්‍රෙඩ් එකට ආවේ මම දැනට පාවිච්චි කරන්නේ විට්ස් එකක් නිසා..කෙනෙක් ඒ ගැන අහලා හින්දා උත්තරයක් දෙන්න..මේකට ආවම දැක්ක කමෙන්ට් බැලුවම මට පැහැදිලිව පේනවා විට්ස් එකක් තියා කිසිම වාහනයක් පැදලා නැති අය තමයි මේවගේ පොර ටෝක් දෙන්නේ කියලා..මම ඉස්සර ඉදන්ම දැක්ක දෙයක් තමයි ඕක..ඉස්සරත් මේ එලකිරි එකේ වාහනයක් ගැන ඇහුවොත් හෙන හැත්තක් දුවන් ඇවිල්ලා රටේ නැති බයිලා ගහනවා..ඕක කදු අදින් නෑ..ඕක පිකප් නෑ..ඕක වැඩක් නෑ බ්ලා..බ්ලා බ්ලා...උන් ගොඩක් හොයලා බැලුවොත් බයිසිකලයක් වත් නැති උන්..නිකම් ආතල් එකක් ගන්නේ..උන්ගේ ඒ ස්වයං වින්දනයෙන් වෙන්නේ වාහනේ ගන්න ඉන්න එකා නිකම් ඉල්ලන් පරිප්පු කනවා..මමත් ඉස්සර ඔය සමාජ මාද්‍ය වල ඉන්න උන්ගෙන් වාහන ගන්න අයිඩියා ගත්තා..පස්සේ ඒ කියන වාහනේ ගත්තම තේරුනා මේවගේ ඉන්න උන් කියන්නේ අමු බොරු උන් ජීවිතේට වාහනයක් පැදලා නැති උන් බව..පස්සේ මම පුරුදු උනා රෙන්ට් එකට අරන් පැදලා බලන්න ගන්න කලින්..නැත්තම් සේල් එක්කට ගන්න වගේ ගිහින් පොඩි රවුමක් දාලා එලවලා බලලා වාහනේ ගැන අයිඩියා එකක් ගන්න මම ගන්න කලින්..මගෙ ලග තිබ්බා CHR 2017ක්..ඒවා එහෙම රෙන්ට් එකට ගන්න තිබ්බේ නෑ..සේල් එකක එකෙක් අන්දලා තමයි ඒක පැදලා බැලුවේ..මම කියන්නම් මේ එලකිරියේ මම ඕක හොදටම දැනගත්ත තැනක්..

    මේ සමාජ මාද්‍ය වල ඇහුවොත් ඕනි එකෙක් කියන්නේ වැගන් ආර් අදින් නෑ කියලා..වැගන් ආර් එක තරම් විහිලුවට ලක්වෙන වාහනයක් තවත් නෑ..මමත් හිතුවා ඕවා ඇත්ත වෙන්න ඇති පාරෙත් ඔය ගාට ගාට යන්නේ කියලා..දවසක් යාලුවෙක් එක්ක ට්‍රිපක් යන්න ඕනි වෙලා මම එකක් රෙන්ට් එකට ගත්තා.අපිට නුවරඑලිය හරහා කතරගම යන්න තිබ්බේ නුවර ඉදන්..මමයි යාලුවයි කතාවුනා අඩේ මේක කදු අදීද දන්නේ නෑ කියලා..ඇයි අපි අහලා තිබ්බේ එහෙමනේ..යකෝ ඒක සුපිරියට කදු අදිනවා..පාගපුවම ඕනි වාහනේකට ඉස්සර කරලා යන්න පුලුවන් ..මෙහේ බල්ලෝ එලවන්න දන්නේ නෑ..අපි පුදුම උනා ඇයි යකෝ මේ මිනිස්සු සමාජ මාද්‍ය වල මේ වැගන් ආර් කදු අදින් නෑ ගගා වැලලෙන්නේ කියලා..එතකොට තේරුනේ මේ ඔන්ලයින් ඇවිල්ලා ස්වයං වින්දනේ යෙදෙන උන් කියන්නේ ඒවා පැදලා නෙමෙයි කියලා..මම මුලින්ම පැද්දේ විට්ස් 2015.ක්..ඒක අවුරුදු දෙකක් පැද්දා..ඊට පස්සේ ගත්තා වෙසල් ආර් එස් 2017ක් ඒක මාස අටක් පැද්දා..ඊට පස්සේ CHR එක ගත්තේ ඒක අවුරුද්දක් පැද්දා..දැන් ආයෙත් විට්ස් 2016ක් පදින්නේ..ඔය අතර තමයි වැගන් ආර් එක රෙන්ට් එකට අරන් පැද්දේ...මම පදින්නේ ලන්කාවේ පාරවල්වල අනික මම පැදපු වාහන ඔක්කොම එකකට එකක් වෙනස්..ඔය වෙසල් එක.chr එක..විට්ස් එක..එක්ක බලද්දි වැගන් ආර් එකත් හිනාවෙන්න කදු අදින්නේ නෑ කියන්න කිසිම දෙයක් නෑ..ඒකේ CHR එකේ දාන වැඩ දාන්න බෑ..ඒක ඇත්ත..හැබැයි එහෙම කියලා ඒක පදින්න බැරි කමක්වත් හිනාවෙන්න දෙයක්වත් නෑ.CHR එක තරම්ම නෑ හැබැයි ඒක නියමෙට කදු අදිනවා...ඒක හින්දා මම කියන්නේ වාහන ගන්න ඉන්න උන් එකෙක්වත් සමාජ මාද්‍ය වල උපදෙස් ගන්න එපා..අනිවා කෙලවෙනවා..මම වෙසල් 2017 ගන්න යද්දී ෆේස්බුක් එකේ වෙසල් ගෲප් එකකට ජොයින් වෙලා ඒකේ ඉන්න උන්ගෙන් උපදෙස් ගත්තා..වෙසල් තියන උන් ඔක්කොම කිව්වේ සුපිරි වාහනේ කියලා..unregistered අරන් මාස දෙකෙන් ඉස්සරහ කැලිපර් කිට් එක ගියා..ඒකට හතලිස්දාහක් ගියා හදන්න..ඒක ෆේස්බුක් එකේ ගෲප් එකේ කිව්වම එකා දෙන්නා එනවා ඕවා ලෙඩද..අපිටත් ආවා අපිත් හදාගත්තා කිය කිය..එතකම් කිසි එකෙක් කිව්වේ නෑ..ඒ වගේම CHR එකෙත් ඉන්ජෙක්ටර් කේස් එක ආවා මට..ඒකත් කිසිම ගෲප් එකක CHR තියන එකෙක් කියන්නේ නෑ..ඒක හින්දා වාහන ගන්න ඉන්න උන් ගරාජ් එකක එකෙක්ගෙන් නැත්තම් ටොයෝටා නම් කම්පැනි එකේ රෙපෙයාර් එකට එන සෙක්ශන් එකේ එකෙක්ගෙන් රෙපෙයාර් ගැන අහලා රෙන්ට් එකට හරි අරන් පැදලා බලලා වාහන ගනිල්ලා..මේවගේ ඉන්න බ්‍රෝකර්ලයි බිස්නස් කාරයොයි..බයික් එකක්වත් නැති උනුයි දෙන උපදෙස් ගන්න එපා..

    තව දෙයක්..CHR වෙසල් වගේ ඒවත් එක්ක සැප කම්පෙයාර් කරොත්..CHR එකේ සැප 80% ක් නම් විට්ස් එක ඒකත් එක්ක සසදලා බලද්දී සැප 60%ක් වගේ..කවුරුහරි කියනවනම් විට්ස් එක සැප බින්දුවයි කියලා..එයා රේන්ජ් රෝවර් autobiography හරි මර්සිඩීස් මේබැක් වගේ එයා සස්පෙන්ශන් තියන ලෝකේ සැපම වාහන විතරක් පැදපු එකෙක්..ලන්කාවේ පාරක වාහන පැදපු එකෙක්නම් වෙන්න බෑ...😂😂😂
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    Macho vitz 2017 wage padina aya inne kawda.meke monada machan ena leda.kohomada maintenance walata Yana wiyadama.nuwara eli wage pathi waladi 4deneak dala kandu adinawada.poddak kiyapallako wisthara tikak bros la

    vitz කියන්නෙ බෝට්ටු ජාතියක්ද පදින්න?
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,662
    8,453
    113
    In Your Heart
    Vitz use karana un kiyana dewal ahanna epa . Use karapu ayagen ahanna. Lankawe unge gathiya thama thamange wahane thamai loke hodama Vehicle eka..

    Borunam oya eka eka wahana wala FB group walata gihin balanna. Unge wahane thama hondama.

    Me tike fast selling Vehicle
    1.Vitz
    2.Suzuki Swift Beetle
    3.Aqua
    4.Honda Vezel

    Me tika thama Sale kaakko demand karan inne.

    Hondata hoyala balala .Axio, Premio,Allion wage wahanayak ganin.

    Toyota Lanka maintain karapu ekak hoyala ganna.
     
    • Like
    Reactions: ~Pirate~

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,662
    11,671

    ow thamange wahane market bahi kiyala baya.. vitz 1000 waradi kiyanakota godak ayata ridenne ekai..
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,294
    5,616
    113
    කවුරුත් තරහා වෙන්න එපා මේ ටික කියනවට..නොකියා බැරිම තැන කියන්නේ..මොකද හේතුව මම මේ ත්‍රෙඩ් එකට ආවේ මම දැනට පාවිච්චි කරන්නේ විට්ස් එකක් නිසා..කෙනෙක් ඒ ගැන අහලා හින්දා උත්තරයක් දෙන්න..මේකට ආවම දැක්ක කමෙන්ට් බැලුවම මට පැහැදිලිව පේනවා විට්ස් එකක් තියා කිසිම වාහනයක් පැදලා නැති අය තමයි මේවගේ පොර ටෝක් දෙන්නේ කියලා..මම ඉස්සර ඉදන්ම දැක්ක දෙයක් තමයි ඕක..ඉස්සරත් මේ එලකිරි එකේ වාහනයක් ගැන ඇහුවොත් හෙන හැත්තක් දුවන් ඇවිල්ලා රටේ නැති බයිලා ගහනවා..ඕක කදු අදින් නෑ..ඕක පිකප් නෑ..ඕක වැඩක් නෑ බ්ලා..බ්ලා බ්ලා...උන් ගොඩක් හොයලා බැලුවොත් බයිසිකලයක් වත් නැති උන්..නිකම් ආතල් එකක් ගන්නේ..උන්ගේ ඒ ස්වයං වින්දනයෙන් වෙන්නේ වාහනේ ගන්න ඉන්න එකා නිකම් ඉල්ලන් පරිප්පු කනවා..මමත් ඉස්සර ඔය සමාජ මාද්‍ය වල ඉන්න උන්ගෙන් වාහන ගන්න අයිඩියා ගත්තා..පස්සේ ඒ කියන වාහනේ ගත්තම තේරුනා මේවගේ ඉන්න උන් කියන්නේ අමු බොරු උන් ජීවිතේට වාහනයක් පැදලා නැති උන් බව..පස්සේ මම පුරුදු උනා රෙන්ට් එකට අරන් පැදලා බලන්න ගන්න කලින්..නැත්තම් සේල් එක්කට ගන්න වගේ ගිහින් පොඩි රවුමක් දාලා එලවලා බලලා වාහනේ ගැන අයිඩියා එකක් ගන්න මම ගන්න කලින්..මගෙ ලග තිබ්බා CHR 2017ක්..ඒවා එහෙම රෙන්ට් එකට ගන්න තිබ්බේ නෑ..සේල් එකක එකෙක් අන්දලා තමයි ඒක පැදලා බැලුවේ..මම කියන්නම් මේ එලකිරියේ මම ඕක හොදටම දැනගත්ත තැනක්..

    මේ සමාජ මාද්‍ය වල ඇහුවොත් ඕනි එකෙක් කියන්නේ වැගන් ආර් අදින් නෑ කියලා..වැගන් ආර් එක තරම් විහිලුවට ලක්වෙන වාහනයක් තවත් නෑ..මමත් හිතුවා ඕවා ඇත්ත වෙන්න ඇති පාරෙත් ඔය ගාට ගාට යන්නේ කියලා..දවසක් යාලුවෙක් එක්ක ට්‍රිපක් යන්න ඕනි වෙලා මම එකක් රෙන්ට් එකට ගත්තා.අපිට නුවරඑලිය හරහා කතරගම යන්න තිබ්බේ නුවර ඉදන්..මමයි යාලුවයි කතාවුනා අඩේ මේක කදු අදීද දන්නේ නෑ කියලා..ඇයි අපි අහලා තිබ්බේ එහෙමනේ..යකෝ ඒක සුපිරියට කදු අදිනවා..පාගපුවම ඕනි වාහනේකට ඉස්සර කරලා යන්න පුලුවන් ..මෙහේ බල්ලෝ එලවන්න දන්නේ නෑ..අපි පුදුම උනා ඇයි යකෝ මේ මිනිස්සු සමාජ මාද්‍ය වල මේ වැගන් ආර් කදු අදින් නෑ ගගා වැලලෙන්නේ කියලා..එතකොට තේරුනේ මේ ඔන්ලයින් ඇවිල්ලා ස්වයං වින්දනේ යෙදෙන උන් කියන්නේ ඒවා පැදලා නෙමෙයි කියලා..මම මුලින්ම පැද්දේ විට්ස් 2015.ක්..ඒක අවුරුදු දෙකක් පැද්දා..ඊට පස්සේ ගත්තා වෙසල් ආර් එස් 2017ක් ඒක මාස අටක් පැද්දා..ඊට පස්සේ CHR එක ගත්තේ ඒක අවුරුද්දක් පැද්දා..දැන් ආයෙත් විට්ස් 2016ක් පදින්නේ..ඔය අතර තමයි වැගන් ආර් එක රෙන්ට් එකට අරන් පැද්දේ...මම පදින්නේ ලන්කාවේ පාරවල්වල අනික මම පැදපු වාහන ඔක්කොම එකකට එකක් වෙනස්..ඔය වෙසල් එක.chr එක..විට්ස් එක..එක්ක බලද්දි වැගන් ආර් එකත් හිනාවෙන්න කදු අදින්නේ නෑ කියන්න කිසිම දෙයක් නෑ..ඒකේ CHR එකේ දාන වැඩ දාන්න බෑ..ඒක ඇත්ත..හැබැයි එහෙම කියලා ඒක පදින්න බැරි කමක්වත් හිනාවෙන්න දෙයක්වත් නෑ.CHR එක තරම්ම නෑ හැබැයි ඒක නියමෙට කදු අදිනවා...ඒක හින්දා මම කියන්නේ වාහන ගන්න ඉන්න උන් එකෙක්වත් සමාජ මාද්‍ය වල උපදෙස් ගන්න එපා..අනිවා කෙලවෙනවා..මම වෙසල් 2017 ගන්න යද්දී ෆේස්බුක් එකේ වෙසල් ගෲප් එකකට ජොයින් වෙලා ඒකේ ඉන්න උන්ගෙන් උපදෙස් ගත්තා..වෙසල් තියන උන් ඔක්කොම කිව්වේ සුපිරි වාහනේ කියලා..unregistered අරන් මාස දෙකෙන් ඉස්සරහ කැලිපර් කිට් එක ගියා..ඒකට හතලිස්දාහක් ගියා හදන්න..ඒක ෆේස්බුක් එකේ ගෲප් එකේ කිව්වම එකා දෙන්නා එනවා ඕවා ලෙඩද..අපිටත් ආවා අපිත් හදාගත්තා කිය කිය..එතකම් කිසි එකෙක් කිව්වේ නෑ..ඒ වගේම CHR එකෙත් ඉන්ජෙක්ටර් කේස් එක ආවා මට..ඒකත් කිසිම ගෲප් එකක CHR තියන එකෙක් කියන්නේ නෑ..ඒක හින්දා වාහන ගන්න ඉන්න උන් ගරාජ් එකක එකෙක්ගෙන් නැත්තම් ටොයෝටා නම් කම්පැනි එකේ රෙපෙයාර් එකට එන සෙක්ශන් එකේ එකෙක්ගෙන් රෙපෙයාර් ගැන අහලා රෙන්ට් එකට හරි අරන් පැදලා බලලා වාහන ගනිල්ලා..මේවගේ ඉන්න බ්‍රෝකර්ලයි බිස්නස් කාරයොයි..බයික් එකක්වත් නැති උනුයි දෙන උපදෙස් ගන්න එපා..

    තව දෙයක්..CHR වෙසල් වගේ ඒවත් එක්ක සැප කම්පෙයාර් කරොත්..CHR එකේ සැප 80% ක් නම් විට්ස් එක ඒකත් එක්ක සසදලා බලද්දී සැප 60%ක් වගේ..කවුරුහරි කියනවනම් විට්ස් එක සැප බින්දුවයි කියලා..එයා රේන්ජ් රෝවර් autobiography හරි මර්සිඩීස් මේබැක් වගේ එයා සස්පෙන්ශන් තියන ලෝකේ සැපම වාහන විතරක් පැදපු එකෙක්..ලන්කාවේ පාරක වාහන පැදපු එකෙක්නම් වෙන්න බෑ...😂😂😂

    Vitz: engine eka proven and over 20years refine una engine ekak tiyenne. oya range eke best ma engine ekak kivoot hari. 3Cylinder nisa sedan wage 4 cylinder engine ekka compare karanna epa. value vehicle ekak.

    Wagon R: kadu adinawa, eth oya kiyana taram superiyata adinne neh. bara dala wera dala tama adinne. eth adinna beri kandak neh. mama ambuluwawa giya udatama. hugak vehicles maga nathara karala gihin tibba.

    overtaking kathawa nam amu boruwak. tuk ekak over take karannat dura idan speed allagena inna ona. 40-50km/h yana vehicle ekak amarui overtake karanna podi distance ekakin. samahara wita oya use karala atte turbo version eka wenna ati. wagon r laga pickup karanna amarui. mage tiyenne wagon R 2014-2015 ekak. mama long term 2018 stingray ekak use karala tiyenawa. 2014 wada nam 2018 pickup eka hodai. still ara kivva issues tika tiyenawa.
     
    • Like
    Reactions: ~Pirate~ and hrm

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,229
    17,699
    113
    un awruddata 50,000km withara duwanawa.. 15,000-20,000km parak wage oil maru karanne..
    dum sahathike ganna meter karakewwama karana service eke record eka witharai thiya ganne.. eka toyota lanka service karanne :lol:
    meter karakola milage adu nisa ganna kenata penne hama awruddema company dala service karala awruddatama 4000km wage thama duwala thiyenne kiyala..

    real 300,000km wage duwapu wahana awrudu 7 wage gihillath 55,000km wage meter eke enna okkoma toyota lanka service records, dum sahathika hadaa gannawa..
    eeta passe toyota lanka maintained with service records and emission certificates from day 1 kiyala damama sinhallu pora kaala ganne..

    lankawe witharak nemei oya diyunu kiyana ratawala unuth karakonawa.. ebay eke oya tool maara demand..
    Benz , BMW වලත් මේ සීන් කරන්න ඇහැකිද
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,014
    3
    118,563
    113
    Gampaha
    අඩේ මේක හිතින් කියවද්දි මට අර GTගෙ vehicle review වල voice එකෙන් කියවුනේ. :sorry:
    දැන් ලොක්ක රිවීවු කරන්නෙ අවාරෙට පොල් කඩනව වගේනෙ...😥
    මම පාවිච්චි කරන්නේ 2016 විට්ස් එකක්..unregistered ගත්තේ..තරහ වෙන්න එපා මෙහෙම කියනවට..ඔය විට්ස් එක අදින්නේ නෑ කියන උන්නම් එකෙක්වත් විට්ස් පැදපු එවුන් නෙමෙයි..මේක කදු අදිනවා හතර දෙනා පස් දෙනා දාලා නියමෙට..V8 ලෑන්ඩ් කෲසර් වගේ අදින්නේ නෑ කියලා ඕනි ගොනෙකුට තේරෙනවනේ..අවුලක් නැතුව නුවරඑළියේ යන්න පුලුවන් ..වෙන ලෙඩ නම් මුකුත්ම නෑ.විට්ස් 1999/2000 ආපු ඒවත් තාම ලක්ශ 28/30 කියන්නේ..ඔය පදින්නෙ නියමෙට..විට්ස් කියන්නේ ලෙඩ අඩු ඕනිතරම් පාර්ට්ස් තියන හොද සෙකන්ඩ් මාකට් තියන වාහනයක්..එකම අවුල පිටිපස්සේ සීට් එක ප්‍රියස් ඇක්වා වගේ ඒවගේ තරම් සැපපහසු නෑ..නිකම් ලෑල්ල වගේ..දුර ගමන් යද්දී පිටිපස්සේ යන උන්ට අමාරුයි..අනික එන්ජිම ටිකක් සද්දයි...සිලින්ඩර් තුන හින්දා..වයිබ්‍රේශන් එකක් තියනවා..ඒක සිලින්ඩර් හතර වාහන පැදපු උන්ට අවුල් ටිකක්..ගන්න කලින් සේල් එකක එකක් පොඩ්ඩක් ගන්න වගේ ගිහින් පැදලා බලපන්..
    අන්න මේක තමයි කතාව...
    මේ වාහනේ හච් බැක් ෆැමිලි කාර් එකක් කියන දේ දැනගෙන කතා කරානං,
    පිකප් එක ගැනයි, කම්ෆටබල් එක ගැනයි කියන කතා තව වෙනස් වෙන්න ඕනෙ...

    Brand new vehicle lankawe thiyanawada? zero km da gannakota
    අපි ගත්තෙ 2018දි... 0 මයිලේජ්.
     
    • Like
    Reactions: ~Pirate~ and NRTG

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    2018 ක් තියෙනව...
    බ්‍රෑන්ඩ්නිවු ගත්තෙ. මේ වෙනකල් කිසිම අවුලක් ඇවිල්ල නෑ.

    4 දාල, a/c එක්ක කඳු අදිනව කිසි අවුලක් නැතුව...

    සෙඩාන් වලට සාපේක්ශව (ඇලියන්, ප්‍රිමියෝ)
    ගැස්සීම ටිකක් වැඩියි, ලොකු අවුලක් නෑ.
    ස්පීඩ් කරල වංගු ගන්න ටිකක් අමාරුයි...
    පුලිං පවර් එකත් ඉතිං වාහනේ හැටියට ඇති...
    මට කියන්න තියෙන්නෙත් මෙච්චරයි,front wheel drive හින්දා වැස්සෙ කෙලගෙන යන්න එපා කෙලින් යන්න පුලුවන්
     
    • Like
    Reactions: PHBhagya

    lakmal432

    Active member
  • May 25, 2017
    282
    84
    28
    කවුරුත් තරහා වෙන්න එපා මේ ටික කියනවට..නොකියා බැරිම තැන කියන්නේ..මොකද හේතුව මම මේ ත්‍රෙඩ් එකට ආවේ මම දැනට පාවිච්චි කරන්නේ විට්ස් එකක් නිසා..කෙනෙක් ඒ ගැන අහලා හින්දා උත්තරයක් දෙන්න..මේකට ආවම දැක්ක කමෙන්ට් බැලුවම මට පැහැදිලිව පේනවා විට්ස් එකක් තියා කිසිම වාහනයක් පැදලා නැති අය තමයි මේවගේ පොර ටෝක් දෙන්නේ කියලා..මම ඉස්සර ඉදන්ම දැක්ක දෙයක් තමයි ඕක..ඉස්සරත් මේ එලකිරි එකේ වාහනයක් ගැන ඇහුවොත් හෙන හැත්තක් දුවන් ඇවිල්ලා රටේ නැති බයිලා ගහනවා..ඕක කදු අදින් නෑ..ඕක පිකප් නෑ..ඕක වැඩක් නෑ බ්ලා..බ්ලා බ්ලා...උන් ගොඩක් හොයලා බැලුවොත් බයිසිකලයක් වත් නැති උන්..නිකම් ආතල් එකක් ගන්නේ..උන්ගේ ඒ ස්වයං වින්දනයෙන් වෙන්නේ වාහනේ ගන්න ඉන්න එකා නිකම් ඉල්ලන් පරිප්පු කනවා..මමත් ඉස්සර ඔය සමාජ මාද්‍ය වල ඉන්න උන්ගෙන් වාහන ගන්න අයිඩියා ගත්තා..පස්සේ ඒ කියන වාහනේ ගත්තම තේරුනා මේවගේ ඉන්න උන් කියන්නේ අමු බොරු උන් ජීවිතේට වාහනයක් පැදලා නැති උන් බව..පස්සේ මම පුරුදු උනා රෙන්ට් එකට අරන් පැදලා බලන්න ගන්න කලින්..නැත්තම් සේල් එක්කට ගන්න වගේ ගිහින් පොඩි රවුමක් දාලා එලවලා බලලා වාහනේ ගැන අයිඩියා එකක් ගන්න මම ගන්න කලින්..මගෙ ලග තිබ්බා CHR 2017ක්..ඒවා එහෙම රෙන්ට් එකට ගන්න තිබ්බේ නෑ..සේල් එකක එකෙක් අන්දලා තමයි ඒක පැදලා බැලුවේ..මම කියන්නම් මේ එලකිරියේ මම ඕක හොදටම දැනගත්ත තැනක්..

    මේ සමාජ මාද්‍ය වල ඇහුවොත් ඕනි එකෙක් කියන්නේ වැගන් ආර් අදින් නෑ කියලා..වැගන් ආර් එක තරම් විහිලුවට ලක්වෙන වාහනයක් තවත් නෑ..මමත් හිතුවා ඕවා ඇත්ත වෙන්න ඇති පාරෙත් ඔය ගාට ගාට යන්නේ කියලා..දවසක් යාලුවෙක් එක්ක ට්‍රිපක් යන්න ඕනි වෙලා මම එකක් රෙන්ට් එකට ගත්තා.අපිට නුවරඑලිය හරහා කතරගම යන්න තිබ්බේ නුවර ඉදන්..මමයි යාලුවයි කතාවුනා අඩේ මේක කදු අදීද දන්නේ නෑ කියලා..ඇයි අපි අහලා තිබ්බේ එහෙමනේ..යකෝ ඒක සුපිරියට කදු අදිනවා..පාගපුවම ඕනි වාහනේකට ඉස්සර කරලා යන්න පුලුවන් ..මෙහේ බල්ලෝ එලවන්න දන්නේ නෑ..අපි පුදුම උනා ඇයි යකෝ මේ මිනිස්සු සමාජ මාද්‍ය වල මේ වැගන් ආර් කදු අදින් නෑ ගගා වැලලෙන්නේ කියලා..එතකොට තේරුනේ මේ ඔන්ලයින් ඇවිල්ලා ස්වයං වින්දනේ යෙදෙන උන් කියන්නේ ඒවා පැදලා නෙමෙයි කියලා..මම මුලින්ම පැද්දේ විට්ස් 2015.ක්..ඒක අවුරුදු දෙකක් පැද්දා..ඊට පස්සේ ගත්තා වෙසල් ආර් එස් 2017ක් ඒක මාස අටක් පැද්දා..ඊට පස්සේ CHR එක ගත්තේ ඒක අවුරුද්දක් පැද්දා..දැන් ආයෙත් විට්ස් 2016ක් පදින්නේ..ඔය අතර තමයි වැගන් ආර් එක රෙන්ට් එකට අරන් පැද්දේ...මම පදින්නේ ලන්කාවේ පාරවල්වල අනික මම පැදපු වාහන ඔක්කොම එකකට එකක් වෙනස්..ඔය වෙසල් එක.chr එක..විට්ස් එක..එක්ක බලද්දි වැගන් ආර් එකත් හිනාවෙන්න කදු අදින්නේ නෑ කියන්න කිසිම දෙයක් නෑ..ඒකේ CHR එකේ දාන වැඩ දාන්න බෑ..ඒක ඇත්ත..හැබැයි එහෙම කියලා ඒක පදින්න බැරි කමක්වත් හිනාවෙන්න දෙයක්වත් නෑ.CHR එක තරම්ම නෑ හැබැයි ඒක නියමෙට කදු අදිනවා...ඒක හින්දා මම කියන්නේ වාහන ගන්න ඉන්න උන් එකෙක්වත් සමාජ මාද්‍ය වල උපදෙස් ගන්න එපා..අනිවා කෙලවෙනවා..මම වෙසල් 2017 ගන්න යද්දී ෆේස්බුක් එකේ වෙසල් ගෲප් එකකට ජොයින් වෙලා ඒකේ ඉන්න උන්ගෙන් උපදෙස් ගත්තා..වෙසල් තියන උන් ඔක්කොම කිව්වේ සුපිරි වාහනේ කියලා..unregistered අරන් මාස දෙකෙන් ඉස්සරහ කැලිපර් කිට් එක ගියා..ඒකට හතලිස්දාහක් ගියා හදන්න..ඒක ෆේස්බුක් එකේ ගෲප් එකේ කිව්වම එකා දෙන්නා එනවා ඕවා ලෙඩද..අපිටත් ආවා අපිත් හදාගත්තා කිය කිය..එතකම් කිසි එකෙක් කිව්වේ නෑ..ඒ වගේම CHR එකෙත් ඉන්ජෙක්ටර් කේස් එක ආවා මට..ඒකත් කිසිම ගෲප් එකක CHR තියන එකෙක් කියන්නේ නෑ..ඒක හින්දා වාහන ගන්න ඉන්න උන් ගරාජ් එකක එකෙක්ගෙන් නැත්තම් ටොයෝටා නම් කම්පැනි එකේ රෙපෙයාර් එකට එන සෙක්ශන් එකේ එකෙක්ගෙන් රෙපෙයාර් ගැන අහලා රෙන්ට් එකට හරි අරන් පැදලා බලලා වාහන ගනිල්ලා..මේවගේ ඉන්න බ්‍රෝකර්ලයි බිස්නස් කාරයොයි..බයික් එකක්වත් නැති උනුයි දෙන උපදෙස් ගන්න එපා..

    තව දෙයක්..CHR වෙසල් වගේ ඒවත් එක්ක සැප කම්පෙයාර් කරොත්..CHR එකේ සැප 80% ක් නම් විට්ස් එක ඒකත් එක්ක සසදලා බලද්දී සැප 60%ක් වගේ..කවුරුහරි කියනවනම් විට්ස් එක සැප බින්දුවයි කියලා..එයා රේන්ජ් රෝවර් autobiography හරි මර්සිඩීස් මේබැක් වගේ එයා සස්පෙන්ශන් තියන ලෝකේ සැපම වාහන විතරක් පැදපු එකෙක්..ලන්කාවේ පාරක වාහන පැදපු එකෙක්නම් වෙන්න බෑ...😂😂😂
    අපිට නුවරඑලිය හරහා කතරගම යන්න තිබ්බේ නුවර ඉදන්..මමයි යාලුවයි කතාවුනා අඩේ මේක කදු අදීද දන්නේ නෑ කියලා..ඇයි අපි අහලා තිබ්බේ එහෙමනේ..යකෝ ඒක සුපිරියට කදු අදිනවා..පාගපුවම ඕනි වාහනේකට ඉස්සර කරලා යන්න පුලුවන් ..🤣🤣🤣
     
    • Haha
    Reactions: Dragon Kolla

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ

    injector clean karanna one neda 40 witara pannuwain passe. ubata mokadda una case eka?
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    අපිට නුවරඑලිය හරහා කතරගම යන්න තිබ්බේ නුවර ඉදන්..මමයි යාලුවයි කතාවුනා අඩේ මේක කදු අදීද දන්නේ නෑ කියලා..ඇයි අපි අහලා තිබ්බේ එහෙමනේ..යකෝ ඒක සුපිරියට කදු අදිනවා..පාගපුවම ඕනි වාහනේකට ඉස්සර කරලා යන්න පුලුවන් ..🤣🤣🤣
    mara yaluwek dennek neda bn :lol:

    1000_F_169976865_4u3S3Mfg4XEzD9QOhgaB3Gr8iUghc78X.jpg
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,662
    11,671
    113
    Benz , BMW වලත් මේ සීන් කරන්න ඇහැකිද
    ow ewath meter karakawanawa..
    habai Benz, BMW hondata maintain kalath 100,000 pada ganna amarui, mona hari ledak enawa..
    anika BMW, Benz wikunanna giyama maara amarui.. used european wahana ganna enne nathi status maintain karanna hadana salli nathi hingano..
     
    Last edited:

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,229
    17,699
    113
    ow ewath meter karakawanawa..
    habai Benz, BMW hondata maintain kalath 100,000 pada ganna amarui, mona hari ledak enawa..
    anika BMW, Benz wikunanna giyama maara amarui.. used european wahana ganna enne nathi status maintain karanna hadana salli nathi hingano..
    ඒකනෙ සීන් එක.. සෙකන්ඩ් හෑන්ඩ් නම් මරාල සෙට්වෙන්න ඉඩ වැඩි නේද.. වොරන්ටි ඉවර උන ගමන් විකුනන්න දානව නේද හුගක් අය
     
    • Like
    Reactions: ~Pirate~

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,368
    1,664
    113
    wanathamulla
    ammo awrudda balala wahana ganna epa puthe...
    2018 apu vitz, wagon r okkoma dan 100,000km+ duwala thiyenne.. habai meter karakola thiyenne..

    oya economic car okkoma awrudu 3 yanakota 100,000+ duwanawa.. enisa kisi ledak nathuwa awrudu 5 duwana ewa nam boru katha..
    anika oya 3 cylinder engine thiayna wahana okkoma ikmanin engine gewenawa..
    Mage 2018 2 edition original milage 17500
     
    • Like
    Reactions: ~Pirate~

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,330
    113
    98
    හෝමාගම
    :ROFLMAO:
    ඔය ලබ්බ ඇතෑරල 90's Hilux එකක් ගනින් බන්
    40ක් දීල අරගෙන තව 5ක් වියදම් කරල හොදට හදාගනින්

    අත උඩින් ලාබයි

    Vitz use karana un kiyana dewal ahanna epa . Use karapu ayagen ahanna. Lankawe unge gathiya thama thamange wahane thamai loke hodama Vehicle eka..

    මේක නන් හරි
    හැබැයි 90's හයිලක්ස් එකට අදාල නෑ

    මොකද ඒක තමයි ලෝකෙ හදපු දෙවෙනියට හොදම වාහෙනෙ
    පලවෙනි තැන යන්නෙ ලැන්ඩ්ක්ෲසර් 70-80 සීරිස් එකට

    ------ Post added on May 6, 2023 at 12:59 AM
     
    • Like
    Reactions: ~Pirate~

    YUMA

    Well-known member
  • Apr 10, 2010
    1,091
    806
    113
    Lanka
    having 2017 vitz completed 100000+ . podi podi issues arenna loku issues awe ne . podi podi issues kiyannet ithin wear and tear issues thamai. 3 cylinder kiyala engine gewenawa kiyana kathawanm boru ehema issue ekk ne. thiyena nisa kiyanawa newei baya nathuwa aran padinna puluwan wahanayak . accelerate wenne tikk hemin thamai . thel wedakarannay accelerate wennai dekk bane bn. habai overtake karaddi ehema loku issue ekk ne . kaduwaladi tikk slow wenawa bn. 4k dala hama thanama gihin thiynawa . kadu waladi 1.5 4 cylinder tharam nathi unata one kandak adinawa. 1.3 ekk gannapuluwannam hodai eth 1.3 ewa adui . service cost eka den 30-35k wage yanawa every 5000KM ( Toyota Lanka) engine oil ekama 17k wage wenawa
     
    • Love
    Reactions: ~Pirate~