Lenovo : Lenovo IdeaPad Flex5 14IAU7
Asus : Asus expert book D3402 FE
මේ ලැප් දෙකෙන් මොකද්ද හොද?
මේක මට Office එකේ පාවිච්චියට ගන්න හදන්නේ?
මට ඕනේ
1. ලෙඩ අඩු එක වෙන්න ඔනේ
2. කල් පැවත්ම හොද එක වෙන්න ඔනේ
දැන් අහන්න එපා මොනව කරන්නද ගන්නේ කියලා.
මේකෙන් Graphic කරනවා (Photoshop) නොර්මල් ඔෆිස් එකක කරන වැඩ (IT Admin කෙනෙක්ගෙ වැඩ කරනවා) තව බූ බලනවා