නටපු ගමන් වතුර කිරි පිටි එකට දැම්මම ගුණය අඩු වෙනවද ?
කිරි පිටිවල ඇති ගුණය නැති නිසා කොහොමත් එකයිද ?
කිරි පිටිවල ඇති ගුණය නැති නිසා කොහොමත් එකයිද ?
ඒකද පිටි ඇල්වතුරෙන් දිය කරල, උණුවතුර දාන්නෙ....??Ow
Packet eke gahala athi hadana widiya.
na kati gahennathuwa diya karanna lesi nisaඒකද පිටි ඇල්වතුරෙන් දිය කරල, උණුවතුර දාන්නෙ....??
kiri piti gunai.කිරි පිටිවල කොහෙද මහත්තයො ගුණයක්. පිටි බීම නවත්තලා ඉගුරු කෑල්ලක් එහෙම දාපු උණුම උණු කහට කෝප්පයක් බොන්න.![]()
කිරි පිටිවල ඇති ගුණය නැති නිසා කොහොමත් එකයි
මූ අහනවා ඇත්තේ වස විෂ වෙන එක අඩු වැඩි වෙනවද කියලා බ්රෝ.කිරි පිටිවල කොහෙද මහත්තයො ගුණයක්. පිටි බීම නවත්තලා ඉගුරු කෑල්ලක් එහෙම දාපු උණුම උණු කහට කෝප්පයක් බොන්න.![]()
වගකීමෙන් කියන්නෙකිරි පිටි ගුණයි කියල උන්ගේ ඇඩ් වලම දාල මිනිස්සුන්ගේ brainwash කරලා තියෙන්නේ. එළකිරි ගුණ වුණත් පිටි කිරි නම් අන්තිම නරකයි. මොකද කිරි පිටි නවත්තල සතියක් යද්දී මගෙ තිබ්බ gastrities නැතුව ගියා.වගකීමෙන් කියන්නේ.
අපි ඉතින් කොහොමත් වහ කන්නම උපන් ජාතියක්නෙ.මූ අහනවා ඇත්තේ වස විෂ වෙන එක අඩු වැඩි වෙනවද කියලා බ්රෝ.
අඩේ ළමයි හම්බෙන්න ඉන්න අම්මලාගේ කිරි සල්ලි වලට අරන් ඒවගෙන් පිටිකිරි හදල කඩවල් වලට දාන්න බැරිද?වගකීමෙන් කියන්නෙ
මට කිරි බොන්නෙ නැතුව ඉන්න බෑ
අපි බොන්නෙ පැලවත්ත විතරයි
Uru thel bewwama kohomath mahath wenawakiri piti gunai.
beepuwama mahath wenawa.
ඊයඅඩේ ළමයි හම්බෙන්න ඉන්න අම්මලාගේ කිරි සල්ලි වලට අරන් ඒවගෙන් පිටිකිරි හදල කඩවල් වලට දාන්න බැරිද?මරු බිස්නස් අයිඩියා එක කරනව නම්.
එහෙත් නන් දොවන අංශයට මන් ස්වෙච්ඡාවෙන් යනවා. මේවා ඉතින් පින් අතේ වැඩඅඩේ ළමයි හම්බෙන්න ඉන්න අම්මලාගේ කිරි සල්ලි වලට අරන් ඒවගෙන් පිටිකිරි හදල කඩවල් වලට දාන්න බැරිද?මරු බිස්නස් අයිඩියා එක කරනව නම්.
අපිට හොඳට කන්න බොන්න තියෙද්දී අපි විහින් ම කන සීන් එකක් තියෙන්නේ බංඅපි ඉතින් කොහොමත් වහ කන්නම උපන් ජාතියක්නෙ.![]()
ඒක නම් ඇත්ත.අපිට හොඳට කන්න බොන්න තියෙද්දී අපි විහින් ම කන සීන් එකක් තියෙන්නේ බං
------ Post added on May 9, 2023 at 12:49 PM