Questions නටපු ගමන් වතුර කිරි පිටි එකට

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,159
    4,157
    113
    නටපු ගමන් වතුර කිරි පිටි එකට දැම්මම ගුණය අඩු වෙනවද ?
    කිරි පිටිවල ඇති ගුණය නැති නිසා කොහොමත් එකයිද ?
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    අනේ මංද... මුටත් තියෙන ප්‍රශ්න...
    මුගෙ ප්‍රශ්න ටික එකතු කරල කිරියෙ උන්ට වාර විභාගයක් තියන්න ඕනෙ...
    Ow

    Packet eke gahala athi hadana widiya.
    ඒකද පිටි ඇල්වතුරෙන් දිය කරල, උණුවතුර දාන්නෙ....??
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,034
    153,136
    113
    කිරි පිටිවල කොහෙද මහත්තයො ගුණයක්. පිටි බීම නවත්තලා ඉගුරු කෑල්ලක් එහෙම දාපු උණුම උණු කහට කෝප්පයක් බොන්න. :yes:
     

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,954
    26,544
    113
    කිරි පිටිවල ඇති ගුණය
    Despicable Me Lol GIF
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,499
    1
    62,285
    113
    Mother Earth
    කිරි පිටි ගුණයි කියල උන්ගේ ඇඩ් වලම දාල මිනිස්සුන්ගේ brainwash කරලා තියෙන්නේ. එළකිරි ගුණ වුණත් පිටි කිරි නම් අන්තිම නරකයි. මොකද කිරි පිටි නවත්තල සතියක් යද්දී මගෙ තිබ්බ gastrities නැතුව ගියා. 🙂 වගකීමෙන් කියන්නේ.
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    කිරි පිටිවල කොහෙද මහත්තයො ගුණයක්. පිටි බීම නවත්තලා ඉගුරු කෑල්ලක් එහෙම දාපු උණුම උණු කහට කෝප්පයක් බොන්න. :yes:
    මූ අහනවා ඇත්තේ වස විෂ වෙන එක අඩු වැඩි වෙනවද කියලා බ්‍රෝ.
     

    AnuradhaRa

    Well-known member
  • කිරි පිටි ගුණයි කියල උන්ගේ ඇඩ් වලම දාල මිනිස්සුන්ගේ brainwash කරලා තියෙන්නේ. එළකිරි ගුණ වුණත් පිටි කිරි නම් අන්තිම නරකයි. මොකද කිරි පිටි නවත්තල සතියක් යද්දී මගෙ තිබ්බ gastrities නැතුව ගියා. 🙂 වගකීමෙන් කියන්නේ.
    වගකීමෙන් කියන්නෙ
    මට කිරි බොන්නෙ නැතුව ඉන්න බෑ
    අපි බොන්නෙ පැලවත්ත විතරයි
     
    • Haha
    Reactions: Candid-B

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,034
    153,136
    113
    මූ අහනවා ඇත්තේ වස විෂ වෙන එක අඩු වැඩි වෙනවද කියලා බ්‍රෝ.
    අපි ඉතින් කොහොමත් වහ කන්නම උපන් ජාතියක්නෙ.😑
     
    • Like
    Reactions: Candid-B

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,499
    1
    62,285
    113
    Mother Earth
    වගකීමෙන් කියන්නෙ
    මට කිරි බොන්නෙ නැතුව ඉන්න බෑ
    අපි බොන්නෙ පැලවත්ත විතරයි
    අඩේ ළමයි හම්බෙන්න ඉන්න අම්මලාගේ කිරි සල්ලි වලට අරන් ඒවගෙන් පිටිකිරි හදල කඩවල් වලට දාන්න බැරිද? 🧐 මරු බිස්නස් අයිඩියා එක කරනව නම්.
     

    AnuradhaRa

    Well-known member
  • අඩේ ළමයි හම්බෙන්න ඉන්න අම්මලාගේ කිරි සල්ලි වලට අරන් ඒවගෙන් පිටිකිරි හදල කඩවල් වලට දාන්න බැරිද? 🧐 මරු බිස්නස් අයිඩියා එක කරනව නම්.
    ඊය
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    අඩේ ළමයි හම්බෙන්න ඉන්න අම්මලාගේ කිරි සල්ලි වලට අරන් ඒවගෙන් පිටිකිරි හදල කඩවල් වලට දාන්න බැරිද? 🧐 මරු බිස්නස් අයිඩියා එක කරනව නම්.
    එහෙත් නන් දොවන අංශයට මන් ස්වෙච්ඡාවෙන් යනවා. මේවා ඉතින් පින් අතේ වැඩ

    අපි ඉතින් කොහොමත් වහ කන්නම උපන් ජාතියක්නෙ.😑
    අපිට හොඳට කන්න බොන්න තියෙද්දී අපි විහින් ම කන සීන් එකක් තියෙන්නේ බං
    ------ Post added on May 9, 2023 at 12:49 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    31,034
    153,136
    113
    අපිට හොඳට කන්න බොන්න තියෙද්දී අපි විහින් ම කන සීන් එකක් තියෙන්නේ බං
    ------ Post added on May 9, 2023 at 12:49 PM
    ඒක නම් ඇත්ත.😑😔