Presto වලට විසදුමක් නැද්ද ?

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    දැන් තුන් පාරක් බඩු ගෙන්නලා තියෙනවා. එත් උන්ගේ website , numbers නැති නිසා එපාවෙනවා බන්. 1kg $25 ට අඩුවෙන් සෙට් වෙන වෙන ක්‍රමයක් නැද්ද ?
     
    • Like
    Reactions: Cenon

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    presto thami labama mokada Kg wadi wenna wenna gaana adu wenawa ban. anik ewage oke anik patta.

    habei dan hariyata support ekak naha. login case wadi. badu site ekata awama login awul giyoth winasai. 🥺
     
    • Love
    Reactions: san2d3

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    dan nan maru ne bada yanna tax gahanwa hithena hithena ganan.
    කලිනුත් under value දන්නෙ. 2laks වගේ computer parts වලට 10ක් වත් ගියේ නැ . දැන් 30%ක් ද කොහෙද නේද.

    presto thami labama mokada Kg wadi wenna wenna gaana adu wenawa ban. anik ewage oke anik patta.

    habei dan hariyata support ekak naha. login case wadi. badu site ekata awama login awul giyoth winasai. 🥺
    ඔව් බන්. ඔව් බන්. හොදට කරනවානම් Tec Root එහෙම සතියෙන් වහන්න වෙනවා. කොහෙද, උන්ට උනන්දුවක් නැ .
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    කලිනුත් under value දන්නෙ. 2laks වගේ computer parts වලට 10ක් වත් ගියේ නැ . දැන් 30%ක් ද කොහෙද නේද.

    ඔව් බන්. ඔව් බන්. හොදට කරනවානම් Tec Root එහෙම සතියෙන් වහන්න වෙනවා. කොහෙද, උන්ට උනන්දුවක් නැ .
    https://www.facebook.com/srilak.shipping?mibextid=LQQJ4d

    mungen gennapan
     
    • Love
    Reactions: san2d3

    luk3r

    Well-known member
  • Apr 21, 2022
    7,656
    10,237
    113
    Presto use karanna epaaa. hodata kelawa gatta man.

    shopandship by aramex use karapan.
     
    • Like
    Reactions: san2d3

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,377
    74,997
    113
    දැන් තුන් පාරක් බඩු ගෙන්නලා තියෙනවා. එත් උන්ගේ website , numbers නැති නිසා එපාවෙනවා බන්. 1kg $25 ට අඩුවෙන් සෙට් වෙන වෙන ක්‍රමයක් නැද්ද ?
    Shopandship balanna 21 USD
    shopandship gaana adu unata unge location ekata tax wadinawada koheda US wala. Poddak balapan amazon wala order eka place karankota penananwa additional charges. Sure ne podak balapan