මොකද්ද අර්බුදය් ? කවුද නැති කරන්නේ ?මට පුට් සයිකලයක්වත් තියාගන්න විදියක් නෑ
ඒක ඉල්ලල කරදර කරල අන්තිමට බයිසිකලේ නැති කරනව
බයිසිකල් ගොඩක් නැති කෙරුව
ව්‍යායමයක් විදියට පදින්නවත් බයිසිකලයක් තියා ගන්න විදියක් නෑ
මොකද්ද අර්බුදය් ? කවුද නැති කරන්නේ ?මට පුට් සයිකලයක්වත් තියාගන්න විදියක් නෑ
ඒක ඉල්ලල කරදර කරල අන්තිමට බයිසිකලේ නැති කරනව
බයිසිකල් ගොඩක් නැති කෙරුව
ව්‍යායමයක් විදියට පදින්නවත් බයිසිකලයක් තියා ගන්න විදියක් නෑ
තාත්තමොකද්ද අර්බුදය් ? කවුද නැති කරන්නේ ?
තාත්තට නොදී ලොක් කරලාවත් තියාගන්ඩ බැරි ද ?තාත්ත
උඹ දන්නෙ නෑ ඒදවස්වලතාත්තට නොදී ලොක් කරලාවත් තියාගන්ඩ බැරි ද ?
අපි තුන් දෙනා විතරනෙ බංඑක ගෙදර ගොඩක් අය ජිවත් වෙද්දී ප්‍රශ්න තමයි
පට්ට හිතේ වේදනාවෙන් බං ඉන්නෙඋබලට බැරිද කුලී ගෙදරකටවත් යන්න ටික කාලෙකට හරි. විඳව විඳව ඉන්නවට වඩා ඒක හොඳ වේයිඅපි තුන් දෙනා විතරනෙ බං
මූට කාල බීල ඒ විදියට ඉන්න බෑනෙ
කුනු වෙන්න බීල එනව හිටපු ගමං
දැං මං ගෙදරින් එලෝල තියෙන්නෙ
ආවොත් මරනව කියල
උගෙ ගම රත්නපුරේ. අම්ම කිව්ව එහෙට යවනව කියල
ආයෙ මම ඕකට එන්න දෙන්නෙ නෑ
දැං කීප වතාවක්ම මේ කැරි වැඩේ කෙරුව ඕක.
දැං නං සමාවක් නෑ
ඊයෙ තව පොඩ්ඩෙන් මගෙ අතින් මහ විනාසයක් වෙනවපට්ට හිතේ වේදනාවෙන් බං ඉන්නෙ
එලෙව්ව ගෙදරින්උබලට බැරිද කුලී ගෙදරකටවත් යන්න ටික කාලෙකට හරි. විඳව විඳව ඉන්නවට වඩා ඒක හොඳ වේයි
ව්‍යායමයක් විදියට පදින්නවත් බයිසිකලයක් තියා ගන්න විදියක් නෑ
ඒක පැද්දෙ නෑ බං. මට ඒක පදිනකොට මොකක්ද මංද අවුලක් දැනෙනවඇයි ව්‍යායාමෙට පදින්න elliptical trainer එක තියෙන්නෙ
Mama me first time ube thread ekakata reply karana @AnuradhaRa but Candid kyapu de hariyatama hari, uba tharam negative point of view ekakin hama dema dakina thawa eka porai meme kiriye dakala tyenne. Poddak positive mindset ekakin balanna patan ganna life eke hama deyak ma. And danwath oya maha gedarin eliyata yanna job ekak karanna, oyage life eka build karaganna patan ganna slowly. Nangi ge case walata ohoma oluwa narak karagatta kyala wadak na pawata pina dennath ba owa thoila natala hadanna puluwan dewaluth newei. Ube life eke control eka uba ganin 100% ube athata. Gemak gahapan thaniyen, its never too late to start over.එහෙම හිතන්න එපා බන්. උබ මාර නෙගටිව්නේ. පොසිටිව් විදිහට හැම දේම හිතපන්. එතකොට හරි.
කාලකන්ණි බේබදු තාත්තෙක් හිටියා කියන්නෙ ඌ මැරිලා යනකං ලමයිට සැනසීමක් නෑ බං. අපේ නෑදෑ පවුලකුත් ඉන්නවා ඔහොම දුක් විදින. උබ නං කොල්ලෙක්නෙ ඒ පවුලෙ කෙල්ලොම දෙන්නෙක්. එක කෙල්ලෙක් කැම්පස්. නොබීපු වෙලාවට පූසා වගේ පාඩුවෙ ඉන්නවා. බීපුවම තිරිසනා වගේ ගෙදර කුණුහරප වන වන ගෑනිට ලමයින්ට ගහන්න ගිහිං ඩෙගා නටනවා. අර කෙල්ලො දෙන්නා සමාජෙටම නෝන්ඩි වෙලා ඉන්නෙ අර නාකි වේසිගෙ පුතා හින්දා. එක කෙල්ලෙක්ට ඩිප්‍රෙශන් වලටත් බෙහෙත් ගන්නවා අරූ හින්දා. හැබැයි වැඩේ කියන්නෙ ඔය වගේ කාලකන්ණි බේබදු නාකියො ලේසියෙන් මැරෙන්නෙත් නෑ. ඩේලි බිව්වත් අවුරුදු 70ක් වත් ඇදලා ලමයින්ගෙ ගෑනිගෙ ජීවිත ආය ගොඩගන්න බැරිවෙන්න කාලකන්ණි කරලම තමා මැරෙන්නෙ.අපි තුන් දෙනා විතරනෙ බං
මූට කාල බීල ඒ විදියට ඉන්න බෑනෙ
කුනු වෙන්න බීල එනව හිටපු ගමං
දැං මං ගෙදරින් එලෝල තියෙන්නෙ
ආවොත් මරනව කියල
උගෙ ගම රත්නපුරේ. අම්ම කිව්ව එහෙට යවනව කියල
ආයෙ මම ඕකට එන්න දෙන්නෙ නෑ
දැං කීප වතාවක්ම මේ කැරි වැඩේ කෙරුව ඕක.
දැං නං සමාවක් නෑ
ඊයෙ තව පොඩ්ඩෙන් මගෙ අතින් මහ විනාසයක් වෙනවපට්ට හිතේ වේදනාවෙන් බං ඉන්නෙ
Covid ganath ehema hithannada?එහෙම හිතන්න එපා බන්. උබ මාර නෙගටිව්නේ. පොසිටිව් විදිහට හැම දේම හිතපන්. එතකොට හරි.
dan eya ubalage gedarada inne?නංගිට ඇප හම්බුණා
රිමාන්ඩ් එකේ සතියක් විතර හිටිය
නඩුව යනව
ඔන්න බලපං අපේ ගොං හරකි අරූ පස්සෙම යයි ආයෙ
නංගි ආයෙ ජොබ් එක කරනවdan eya ubalage gedarada inne?
nangita kiyala thaththata awawada karapanko
uba eda picoworkers eka gana ahuwa neda? ekata mokada une. wela yanawa, mahansi wenawa kiyala aduwane. eka karanna ganinnko magul hithanne nathuwa. wena wadak karanna welawak natiwenawa ubata. addict wenawa. eka patan ganin ena income eka gana hithanne natuwa.නංගි ආයෙ ජොබ් එක කරනව
ඒකිට පිලියන්දලමයි රස්සාව කරන්න ඕනෙ
නංගි අවවාද කෙරුව කියල මේං හැදෙයි ඕක
පොඩි කාලෙ අපි දුක්විදපු එක මගෙ මේ අසනීපෙටත් බලපාල ඇති නේ බං
අපි අම්මගෙ බඩේ ඉන්න කාලෙ ඉදං දුක් විදිනව
අම්ම කියල තියෙනවනෙ ඒ දේවල් අපට