අපේ පවුල සාපලත් පවුලක් බං

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,734
    4,807
    113
    එලකිරි හන්දිය
    මට පුට් සයිකලයක්වත් තියාගන්න විදියක් නෑ
    ඒක ඉල්ලල කරදර කරල අන්තිමට බයිසිකලේ නැති කරනව
    බයිසිකල් ගොඩක් නැති කෙරුව
    ව්‍යායමයක් විදියට පදින්නවත් බයිසිකලයක් තියා ගන්න විදියක් නෑ
    මොකද්ද අර්බුදය් ? කවුද නැති කරන්නේ ?
     
    • Like
    Reactions: Kalegana and NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    තාත්තට නොදී ලොක් කරලාවත් තියාගන්ඩ බැරි ද ?
    උඹ දන්නෙ නෑ ඒදවස්වල
    මූ බීගෙන එනව බයික් එක දෙන්නෙ නෑ කියල
    අම්මට තිත්ත කුණුහරුපෙන් බනිනව
    අම්ම එක එකාගෙ ගෙවල්වල යනව, ගෙදර ඉන්න බැරි නිසා
    බයික් එක දෙනකම්ම ඔහොමයි
    අන්තිමට බයික් එක දුන්න.
    බීල එන ගමං බයික් එක නැති කරගත්ත
    ඒ පුකේ අමාරුවත් හරි ගියා
    ඔය විදියට බයික් 5 ක් විතර නැති කරං තියෙනව කාලකන්නිය
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    එක ගෙදර ගොඩක් අය ජිවත් වෙද්දී ප්‍රශ්න තමයි
    අපි තුන් දෙනා විතරනෙ බං
    මූට කාල බීල ඒ විදියට ඉන්න බෑනෙ
    කුනු වෙන්න බීල එනව හිටපු ගමං
    දැං මං ගෙදරින් එලෝල තියෙන්නෙ
    ආවොත් මරනව කියල
    උගෙ ගම රත්නපුරේ. අම්ම කිව්ව එහෙට යවනව කියල
    ආයෙ මම ඕකට එන්න දෙන්නෙ නෑ
    දැං කීප වතාවක්ම මේ කැරි වැඩේ කෙරුව ඕක.
    දැං නං සමාවක් නෑ
    ඊයෙ තව පොඩ්ඩෙන් මගෙ අතින් මහ විනාසයක් වෙනව :sorry: පට්ට හිතේ වේදනාවෙන් බං ඉන්නෙ
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    අපි තුන් දෙනා විතරනෙ බං
    මූට කාල බීල ඒ විදියට ඉන්න බෑනෙ
    කුනු වෙන්න බීල එනව හිටපු ගමං
    දැං මං ගෙදරින් එලෝල තියෙන්නෙ
    ආවොත් මරනව කියල
    උගෙ ගම රත්නපුරේ. අම්ම කිව්ව එහෙට යවනව කියල
    ආයෙ මම ඕකට එන්න දෙන්නෙ නෑ
    දැං කීප වතාවක්ම මේ කැරි වැඩේ කෙරුව ඕක.
    දැං නං සමාවක් නෑ
    ඊයෙ තව පොඩ්ඩෙන් මගෙ අතින් මහ විනාසයක් වෙනව :sorry: පට්ට හිතේ වේදනාවෙන් බං ඉන්නෙ
    උබලට බැරිද කුලී ගෙදරකටවත් යන්න ටික කාලෙකට හරි. විඳව විඳව ඉන්නවට වඩා ඒක හොඳ වේයි
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    උබලට බැරිද කුලී ගෙදරකටවත් යන්න ටික කාලෙකට හරි. විඳව විඳව ඉන්නවට වඩා ඒක හොඳ වේයි
    එලෙව්ව ගෙදරින්
    ආයෙ එන්න දෙන්නෙ නෑ
    දැං මූ ඊයෙ ඉදං අපේ ළග නෑදෑ ගෙදරක ඉන්නෙ.
    හෙට යනවලු රත්නපුරේ

    බීල ඇවිල්ල කෑගැහුවට
    අනිත් වෙලාවට ගූ බයයි
    ඊයෙ මාත් එක්ක ගහගන්න එනව 😅 තව පොඩ්ඩෙන් මගෙන් මැරුම් කනව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    ඇයි ව්‍යායාමෙට පදින්න elliptical trainer එක තියෙන්නෙ
    ඒක පැද්දෙ නෑ බං. මට ඒක පදිනකොට මොකක්ද මංද අවුලක් දැනෙනව
    ගෙදර ස්කූටරයක් තිබුණට පුට් සයිකලෙත් මම හොදට පැද්ද
     
    • Like
    Reactions: Kalegana

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,789
    2
    54,445
    113
    මට ඒක පදිනකොට මොකක්ද මංද අවුලක් දැනෙනව
    Ryan Peake React GIF by Nickelback
     
    • Like
    Reactions: NRTG

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,520
    17,529
    113
    Auckland
    උබට විතරද ප්‍රශ්න තියෙන්නෙ

    Confidence හදා ගනින්

    දැන්ම පටන් ගනින් බන් ගෝතයා වගේ ඉන්නෙ නැතුව.
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    එහෙම හිතන්න එපා බන්. උබ මාර නෙගටිව්නේ. පොසිටිව් විදිහට හැම දේම හිතපන්. එතකොට හරි.
    Mama me first time ube thread ekakata reply karana @AnuradhaRa but Candid kyapu de hariyatama hari, uba tharam negative point of view ekakin hama dema dakina thawa eka porai meme kiriye dakala tyenne. Poddak positive mindset ekakin balanna patan ganna life eke hama deyak ma. And danwath oya maha gedarin eliyata yanna job ekak karanna, oyage life eka build karaganna patan ganna slowly. Nangi ge case walata ohoma oluwa narak karagatta kyala wadak na pawata pina dennath ba owa thoila natala hadanna puluwan dewaluth newei. Ube life eke control eka uba ganin 100% ube athata. Gemak gahapan thaniyen, its never too late to start over.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,792
    30,891
    113
    අපි තුන් දෙනා විතරනෙ බං
    මූට කාල බීල ඒ විදියට ඉන්න බෑනෙ
    කුනු වෙන්න බීල එනව හිටපු ගමං
    දැං මං ගෙදරින් එලෝල තියෙන්නෙ
    ආවොත් මරනව කියල
    උගෙ ගම රත්නපුරේ. අම්ම කිව්ව එහෙට යවනව කියල
    ආයෙ මම ඕකට එන්න දෙන්නෙ නෑ
    දැං කීප වතාවක්ම මේ කැරි වැඩේ කෙරුව ඕක.
    දැං නං සමාවක් නෑ
    ඊයෙ තව පොඩ්ඩෙන් මගෙ අතින් මහ විනාසයක් වෙනව :sorry: පට්ට හිතේ වේදනාවෙන් බං ඉන්නෙ
    කාලකන්ණි බේබදු තාත්තෙක් හිටියා කියන්නෙ ඌ මැරිලා යනකං ලමයිට සැනසීමක් නෑ බං. අපේ නෑදෑ පවුලකුත් ඉන්නවා ඔහොම දුක් විදින. උබ නං කොල්ලෙක්නෙ ඒ පවුලෙ කෙල්ලොම දෙන්නෙක්. එක කෙල්ලෙක් කැම්පස්. නොබීපු වෙලාවට පූසා වගේ පාඩුවෙ ඉන්නවා. බීපුවම තිරිසනා වගේ ගෙදර කුණුහරප වන වන ගෑනිට ලමයින්ට ගහන්න ගිහිං ඩෙගා නටනවා. අර කෙල්ලො දෙන්නා සමාජෙටම නෝන්ඩි වෙලා ඉන්නෙ අර නාකි වේසිගෙ පුතා හින්දා. එක කෙල්ලෙක්ට ඩිප්‍රෙශන් වලටත් බෙහෙත් ගන්නවා අරූ හින්දා. හැබැයි වැඩේ කියන්නෙ ඔය වගේ කාලකන්ණි බේබදු නාකියො ලේසියෙන් මැරෙන්නෙත් නෑ. ඩේලි බිව්වත් අවුරුදු 70ක් වත් ඇදලා ලමයින්ගෙ ගෑනිගෙ ජීවිත ආය ගොඩගන්න බැරිවෙන්න කාලකන්ණි කරලම තමා මැරෙන්නෙ.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,824
    113
    නංගිට ඇප හම්බුණා
    රිමාන්ඩ් එකේ සතියක් විතර හිටිය
    නඩුව යනව
    ඔන්න බලපං අපේ ගොං හරකි අරූ පස්සෙම යයි ආයෙ
    dan eya ubalage gedarada inne?

    nangita kiyala thaththata awawada karapanko
     
    • Like
    Reactions: Kalegana and NRTG

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,944
    1
    43,264
    113
    dan eya ubalage gedarada inne?

    nangita kiyala thaththata awawada karapanko
    නංගි ආයෙ ජොබ් එක කරනව
    ඒකිට පිලියන්දලමයි රස්සාව කරන්න ඕනෙ 😅
    නංගි අවවාද කෙරුව කියල මේං හැදෙයි ඕක
    පොඩි කාලෙ අපි දුක්විදපු එක මගෙ මේ අසනීපෙටත් බලපාල ඇති නේ බං
    අපි අම්මගෙ බඩේ ඉන්න කාලෙ ඉදං දුක් විදිනව
    අම්ම කියල තියෙනවනෙ ඒ දේවල් අපට
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,958
    1,223
    113
    නුවර
    නංගි ආයෙ ජොබ් එක කරනව
    ඒකිට පිලියන්දලමයි රස්සාව කරන්න ඕනෙ 😅
    නංගි අවවාද කෙරුව කියල මේං හැදෙයි ඕක
    පොඩි කාලෙ අපි දුක්විදපු එක මගෙ මේ අසනීපෙටත් බලපාල ඇති නේ බං
    අපි අම්මගෙ බඩේ ඉන්න කාලෙ ඉදං දුක් විදිනව
    අම්ම කියල තියෙනවනෙ ඒ දේවල් අපට
    uba eda picoworkers eka gana ahuwa neda? ekata mokada une. wela yanawa, mahansi wenawa kiyala aduwane. eka karanna ganinnko magul hithanne nathuwa. wena wadak karanna welawak natiwenawa ubata. addict wenawa. eka patan ganin ena income eka gana hithanne natuwa.
    uba hama ekama ba ba ba kiyanawa witharane ban. prashna kiyanne monawada kiyala uba danne na ban