Kodak SSD එක ආවා

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    Power bank එහෙමත් ඔහොම තමයි.ඇඩ්වටයිසින් වල 20,000mAh ,ගලවල බැලුවම බැටරිය 10,000mAh
    ow bn mam ebay drop ship kare 2010 di.. ee kale monster beats, lifeproof case, oya wage hena product set ekak mam wikka 1 . 1 items.. eliyen baluwama all same.. item eka ship karanneth china walin nemei... :rofl:
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    250 හම Full කරලා බැලුවේ නැහැ බං මම ළඟ 250 GB වගේ ලොකු ෆයිල් ස් නැහැ .
    මොකක් හරි Software එකක් තියෙනවා ද බං ලේසියෙන් SSD එක Full කරලා බලන්න පුළුවන්

    ekama tika copy paste karala balapan.. at least 125 gb pass wenawa nam awulak naa sure tmaai 256gb kiyala...
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,495
    72,693
    113
    මාලඹේ
    අඩෝ කුරියර් ගාස්තු ඔක්කොම බැලුවාම සෑහෙන්න ලාබද බන්?? :unsure:
    ලාබයි නේද බං 🤔
    මම එළකිරි එකේ Thread එකක් දාලා ඇහුවා ගොඩක් උන් කිව්වේ ලාබයි කියලා බන්
     
    • Love
    • Like
    Reactions: Kalegana and NRTG

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,064
    7,595
    113
    1684390805466.png

    https://www.daraz.lk/products/pny-c...l?spm=a2a0e.seller.list.3.65f313d2cjLRmx&mp=1
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,830
    6,415
    113
    ගග අද්දර
    250 හම Full කරලා බැලුවේ නැහැ බං මම ළඟ 250 GB වගේ ලොකු ෆයිල් ස් නැහැ .
    මොකක් හරි Software එකක් තියෙනවා ද බං ලේසියෙන් SSD එක Full කරලා බලන්න පුළුවන්
    File ekk ona ne bn, podi software tiyei eka krnna, un full memory ekatama file ekk write krla eka verify krnawa antimata.
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    රුපියල් 5000 ක් නැති හිගන්න🤣🤣
    තෝ හිගන්නෙක් තමයි පොන්නයෝ..
    තොට 5000ක්‌ නැති නිසා නේ තෝ 5000ට ssd එක ලාබ ද කියලා අහලා ත්‍රෙඩ් දැම්මේ :lol:
     
    • Like
    Reactions: Kalegana

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,495
    72,693
    113
    මාලඹේ
    කොඩැක් තාම තියේද බන්. උන් බංකොලොත් වුනානේ.
    උන් Departments වෙන වෙන රටවල් වලට විකුණලා බං
    Storage China කොම්පැණි එකක් අරගෙන වගේ

    File ekk ona ne bn, podi software tiyei eka krnna, un full memory ekatama file ekk write krla eka verify krnawa antimata.
    Software එකේ නම දන්නවා ද බන් Serach කරා හරියට එකක් සෙට් උනේ නැහැ
    ------ Post added on May 18, 2023 at 2:43 PM
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,495
    72,693
    113
    මාලඹේ
    uba wage gon wassek! owa fake utto. lakawe used Samsung EVO ekak gann enathiwa cheena labbawak ganne, korean used samsung ekak 4000ta ganna puluwan, kisi awulak na
    ලොකුවට පාවිච්චි වෙන්නේ නැහැ බං Test කරන්න එක්ක ගෙන්නුවේ .
    දැනට නම් මට 100% ඕකේ Quality එක
    ලංකාවේ තියෙන Samsung උණත් 80% ක් Fake තමා බං


    ඔර්ජිනල්ද ඇහුවම සෙලර් කියන්නේ OEM කියලා.
    Orginal තමා මචං
    ------ Post added on May 18, 2023 at 3:34 PM
     
    • Like
    Reactions: NRTG and Kalegana

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ලොකුවට පාවිච්චි වෙන්නේ නැහැ බං Test කරන්න එක්ක ගෙන්නුවේ .
    දැනට නම් මට 100% ඕකේ Quality එක
    ලංකාවේ තියෙන Samsung උණත් 80% ක් Fake තමා
    wikara. uba pc kadeyak karanne na ne, mama ne karanne, korean walin eka used samusng 100% orijinal, man dawasa gane format karana 2k thiyenawa, awurudu 3k wenawa thama health 80%ta uda, oka OEM unoth hodai, FAKE unoth uba iawarayi, sathi 2k wada karai, dan china wala kanu walath ssd gahanawa
     
    • Like
    Reactions: Kalegana

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලොකුවට පාවිච්චි වෙන්නේ නැහැ බං Test කරන්න එක්ක ගෙන්නුවේ .
    දැනට නම් මට 100% ඕකේ Quality එක
    ලංකාවේ තියෙන Samsung උණත් 80% ක් Fake තමා බං



    Orginal තමා මචං
    ------ Post added on May 18, 2023 at 3:34 PM
    Sure da

    high copy nam badu
     
    • Like
    Reactions: Kalegana and NRTG

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    Aliexpress එකෙන් Order කරපු Kodak SSD එක ගෙදරටම ආවා . Test කරා Speed එකත් හොඳටම හොදයි ගෙවන ගානට වටිනව ❤️
    20230518-100606.jpg

    imgonline-com-ua-dexif-Ce6-OSZCSIRXc.jpg


    imgonline-com-ua-dexifg-Vyh-YBNtm-Y6e.jpg
    මරු මරු. දැන් මයින්ද මාතියගේ කොන්ත්‍රාත් ඉක්මනට කරන්න පුලුවන්. 8000ට වඩා හොයන්න පුලුවන් වෙයි :lol: congratulations pons :love2: