"අපේ අම්මා" New Youtube Course Fire

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    අපේ අම්ම ගේම දෙනවා chanux අපේ අම්මගෙ නම දාල youtube academy එකේ හදපු video එකට වෙන්නැති. ආආආආර්තල්

    කොහොම උනත් chanux කරන වැඩේ ගැන මට තියෙන්නෙ mix feeling එකක්. ඒ කියන්නෙ ටිකක් අවුලක් නෑ. අවුලක් නැත්තෙමත් නෑ අතිශෝක්තිය නිසා

    IMG_20230522_181942_171.jpg

    IMG_20230522_182019_452.jpg
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,956
    152,902
    113
    "අපෙ අම්මා" නෙවේ, "උඹෙ අම්මට" කියලා වගේ චැනල් එකේ නම වෙනස් කර ගත්තනම් හරි. මෙහෙම යූ ටියුබ් එකේ ඉන්න හැම මනුස්සයා එක්කම වළි දාගන්න ගිහින් අන්තිමට සර්ජි බ්‍රිනුයි, ලැරී පේජ් එක්කත් මෙයා වළියක් දාගන්නවා වැඩි දවසක් යන්න කලින්.😐😑
     
    Last edited:

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,803
    39,717
    113
    Homagama
    අපේ අම්ම ගේම දෙනවා chanux අපේ අම්මගෙ නම දාල youtube academy එකේ හදපු video එකට වෙන්නැති. ආආආආර්තල්

    කොහොම උනත් chanux කරන වැඩේ ගැන මට තියෙන්නෙ mix feeling එකක්. ඒ කියන්නෙ ටිකක් අවුලක් නෑ. අවුලක් නැත්තෙමත් නෑ අතිශෝක්තිය නිසා

    View attachment 205785

    View attachment 205786

    ⁣වැල්ලේ ගැනියෙක් වගේ නටන්න ගිහින් ඕකි විහින් චැනල් එකට කෙලවා ගන්නවා වැඩිකල් නොයා.
    ඒක ඉරහද වගේම සුවර්.
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,255
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    චනුක්ස් බොරුනෙ කියන්නෙ . ඌ චැනල් එකක් හදල මාසෙන් සල්ලි හොයනව කිව්වහම උගේ වීඩියෝ බලන උන් ඒ විදිහට කරන්න යනව . උගේ ෆෑන් බේස් එක හැම එකාටම නෑනෙ ඉතින්
     
    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,375
    113
    චනුක්ස්ට අනුන් ගේ චැන්ල් ගැන කියවන්නෙ නැතුවේ තමුන් ගේ අදායම පෙන්නන්න තිබුනනේ.

    අපේ අම්මා චැනල් එක කරන කෙනාවයි , @scurvy වලතරයාවයි යූටියුබ් එකේ වලියකට පටලවන්න මට කුරිරු ආසවක් තියනවා බන් :P
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    චනුක්ස් බොරුනෙ කියන්නෙ . ඌ චැනල් එකක් හදල මාසෙන් සල්ලි හොයනව කිව්වහම උගේ වීඩියෝ බලන උන් ඒ විදිහට කරන්න යනව . උගේ ෆෑන් බේස් එක හැම එකාටම නෑනෙ ඉතින්
    oya ponnaya eda idanma kale boruwane. :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,201
    99,882
    113
    චනුක්ස්ට අනුන් ගේ චැන්ල් ගැන කියවන්නෙ නැතුවේ තමුන් ගේ අදායම පෙන්නන්න තිබුනනේ.

    අපේ අම්මා චැනල් එක කරන කෙනාවයි , @scurvy වලතරයාවයි යූටියුබ් එකේ වලියකට පටලවන්න මට කුරිරු ආසවක් තියනවා බන් :P

    ඊසි.
    ස්ක්‍රැවියගෙ උබලට කොහෙන්ද මේව නූල් ටික යවපන්. මොනවද මේ ජරාව හැදුවම මෙහෙම උනානෙ කියල.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,087
    166,101
    113
    එකමත් එක රටක
    චනුක්ස්ට අනුන් ගේ චැන්ල් ගැන කියවන්නෙ නැතුවේ තමුන් ගේ අදායම පෙන්නන්න තිබුනනේ.

    අපේ අම්මා චැනල් එක කරන කෙනාවයි , @scurvy වලතරයාවයි යූටියුබ් එකේ වලියකට පටලවන්න මට කුරිරු ආසවක් තියනවා බන් :P
    ඌ ටත් ඕනෙම අම්මල නේ
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    Goooo 70i oiiii

    Onna real gaana daala tiyenewa..

    Lankawe hingana views welata enne 100 - 300 $ per million views…

    ape amma eketh average $ 150
    ------ Post added on May 22, 2023 at 7:06 PM
    Local audience target kaloth hambenne oya wage ganan thama ban. category eka anuwa poddak ganan adu wadi wei. foreign audince target karala mehe idala hoda ganak hoyanna puluwan. e money wage ehema naththan investment gana videos tikak youtube ekenma balala ita passe kadden ekema videos karala digatama akragena giyoth foreign audince ekata hoda ganak hoyanna -puluwan
     
    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,913
    113
    ape ammage monthly views pramanya me thiyenne 3.7 mil. ethakota views 1000kta $0.2i nan ethakota monthly hambenne $750k wage da? mama hithanne ita wada tikak wadi wenna ona kiyala.

    1684764069817.png
     
    • Like
    Reactions: Cypress